දුලනි ළමා ගායිකාවක ලෙස කළ එළි බැස්සා ය.ඇය ජානක සෙනෙවිරත්නයන්ගේ ළමා චිත්‍රපටියේ ගී ගැයීම වෙනුවෙන් පුරුදු පුහුණු වූයේ ආශාවෙනි.රට පුරා රසිකයන්ගේ ආදරය සමඟ ඉදිවෙමින්...
මගේ උසස් පෙළ විභාගය වෙනුවෙන් මේ වතාවේ මටත් වඩා උනන්දු වූයේ ආකාශ් ය. මමත් මට හැකි උපරිම ශක්තිය ඒ වෙනුවෙන් වැය කළෙමි. ඇතැම් දවසක...
නංගිත් එරන්ද මල්ලිත් පිට වෙලා ගිහින් ටික වෙලාවක්.අම්මා තාමත් සැරෙන් සැරේට අඬන නිසා අම්මා බදාගෙන හිත හදන නෑයෝ හෝටලයෙන් නික්මෙන්න තව වෙලාවක් යයි.මම චූටි...
"කෝ පුතේ අම්මා.."
මිදුලේ වැලි කෙලියක නිරතව හුන් නයනිගේ වැඩිමහල් දියණියගෙන් අමන්දී ඇසුවා ය.සෙල්ලමට වැටී හුන් ඇයට ඒ ගැන පිළිතුරු දෙන්නටවත් නිනව් වූයේ නැත.අනෙක් කාරණය...
මෙලනි උදෙන්ම ඔෆිස් එකට ඇවිත් ඇගේ අසුනෙන් වාඩිවෙලා අත්බෑගයට අත පෙව්වේ ඇගේ පුංචි මේකප් කට්ටලය හොයන්න. ඔෆිස් එකේ පරණම සේවිකාවක් වුන සන්ධ්‍යා ,මෙලනි දිහා...
දවස් ගෙවී ගියේ ඉක්මනට ය. ගලින් ගල උස් වී අපේ කුඩා නිවසෙහි බිත්ති ඉහළ යන හැටි මම සතුටෙන් බලා සිටියෙමි. තාත්තා මාසේ අන්තිමට ගෙදර...
නාමලී මහගෙදරට ගොඩවුනේ මාස තුනකට විතර පස්සේ . කඩෙන් ගත්ත කේක් පෙට්ටිය ටී පෝ එක උඩින් තිබ්බ නාමලී ආඩම්බර ලීලාවෙන් සාලෙ පුරාවටම ඇස් යැව්වා
"...
"ඉඳුවරත් එක්ක ඩුවට් එකකට කතා කරා මට.."
අමන්දී සිහින් හඬින් පැවසී ය.අවිශ්ක නිහඬව හුන්නේ ය.අමන්දී දක්ෂ ගැහැනියකි.ඇයට බොහෝ අවස්ථා ලැබෙන බවත් ඒවා ප්‍රයෝජනයට ගැනීමට ඉඩ...
"අර නිලූලගෙ බලු තඩියගෙන් පුදුම වදයක් තියෙන්නේ."
කුමුදු එහෙම කිව්වේ පත්තරේ බල බලා හිටිය අජිත්ට.අජිත් පත්තරෙන් ඇස් මෑත් කරලා කුමුදු දිහා බැලුවේ ඕනවට එපාවට.
"ඇයි?"
එහෙම අහන්නේ...
පවුල පිටින් ම කතරගම යනු වෙනුවට මුලින් තාත්තා පමණක් යන්නට තීරණය විය. තාත්තා ඒ පරිසරයට හා රැකියාවට හුරු පුරුදු වීමෙන් පස්සේ අම්මා එහි යන්නට...






