ඉඳුවරට රියැලිටි තාරකා කිරුළ අහිමිව ගියේ ඔහු එය අපේක්ෂාවෙන් බලා සිටියදී ය.නමුත් ඔහු ජනප්‍රිය ටෙලි නාට්‍ය නළුවා වූයේ ඒ පිළිබඳ සිහිනයකින්වත් බලා නොසිටිය දී...
සකුනි ඉස්කෝලේ ගේට්ටුවෙන් එලියට ආවේ මැලවිලා ගිය මුහුණෙන් යුතුව. මලක් වගේ පුංචි මිනිබිරියගේ වෙනස ඈත තියාම අදුරගන්න මානෙල්ට අපහසු වුණේ නැහැ
" මොකද පොඩ්ඩි ?...
මම නංගී ව පන්ති වලට දැම්මෙමි. මීට පෙර ඇගේ ජීවිතයේ එවන් අංගයක් වූයේ නැත. පාසල් යනවා නම් ගොස් ගෙදර ඇවිත් පොත් ටික පසෙකට දමා...
දුලනි තරු මාවතෙන් සමු ගත් දා ඉඳුවර සමාජ ජාලාවල බොහෝ අපහාසයන්ට ලක් විණි.කුඩා දැරියකගේ දුප්පත්කම ඇයට ඉදිරියට යන්නට තිබු එකම බාධාවයැයි ලියැවෙන සටහන් දෙස...
සයුරි කාමරයේ ජනෙල් පියන්පත් ඇරියේ හිස් හැගීමකින්. නිවාඩු දිනයක් වෙච්ච සෙනසුරාදා දවසේත් වැඩට යන්න තිබුන නම් කොච්චර හොඳද කියලා ඇයට හිතුනා .
" ජනේලෙ ඇරගෙන...
ආන්ටි..දැන් අඬන්න එපා.සිතාරාට දැන් හොඳයිනේ."
හදිසි ප්‍රතිකාර ඒකකයේ මැෂින් වල ආධාරයෙන් හිටපු සිතාරා සාමාන්‍ය වාට්ටුවකට දැම්මට පස්සේ මං චන්දි ආන්ටිට කිව්වා.ඇත්තටම දැන් දැනෙන්නේ සැනසීමක්.ජීවත් වුණා...
මා ගෙදර යත්දී නංගී පුපුරු ගසන මුහුණෙන් යුතු ව පරණ ඇඳ මත හිඳ ගෙන සිටියා ය. අම්මා ගේ මුහුණේ ත් හොඳක් නො වුණෙන් මම...
උත්තරා ව්‍යාපාර කටයුතු වලට අදාළ ලියවිල්ලක් සකස් කරමින් ලැප්ටොප් එකට මූණ ඔබාගෙන ඉන්නකොට ගේට්ටුවේ සීනුව නාද උනා . ඉක්මනින් ගේට්ටුව ගාවට ගිය උත්තරා ගේට්ටුව...
"ස්ටාර් කෙනෙක් වුණාට පස්සේ අපේ ජීවිතේ අපේ පාලනයෙන් එහාට යනවා අමා.මිනිස්සු අපිව පාලනය කරන්න ගන්නව.මිනිස්සු අපි හැරුණත් හේතුවක් හොයා ගන්නව.අපි නොකරපු දේවල් කරා වෙනවා.නොකියපු...
මේ හැබෑවක් ද නැත්නම් හීනයක් ද කියා හිතන්නට මට ඕන වුණේ ය. මම නෙරංජලා ට නො පෙනෙන සේ යන්තම් මගේ අතක් කොනිත්තා බැලුවෙමි. අත...






