Tag: ඉඳුදුන්න

"ඔයා හිතන්නෙ මට මේ චැනල් එකේ වැඩ සේරම නැති කරාම ඔයා දිනුම් කියලද?" තරිඳි ඉඳුවරගෙන් ඇසුවේ සමච්චලයෙනි.ඉඳුවර කිසිත් නොකියා ඉවත බලා ගත්තේ ය. "දෙන්නගෙන් කෙනෙක් තෝරා...
ඉඳුවර සිටියේ ආවේගය දරා ගත නොහැකිව ය.ඔහුට තිබුණු ලොකුම ශෝකය රැවටීම දරා ගත නොහැකි වීම ය.තරිඳි විසි වී ගොස් වැටෙන තරමේ පහරක් දෙන්නට උවමනා...
ඉඳුවර තරු සිහිනය වෙත ඇවිද යන්නට සිතූ ගමන ඇරඹුණේ අහම්බයකිනි. ඔහු කුඩා වියේ පටන් සංගීතය ජීවිතය කරගත්තෙකි.සෞන්දර්යය විශ්ව විද්‍යාලයීය සිසුවෙකු වූ දා පටන් ඉඳුවරට...
"ප්‍රෝග්‍රෑම් එක අතරේ අපි වෙඩින් එකත් ඉවරයක් කරගමු.." තරිඳි ඒ යෝජනාව ඉඳුවරට ගෙන ආවේ "කිඩ්ස් ස්ටාර්" වැඩසටහනට යන අතරමගදී ය. "ඉවරයක් කරන්න?" ඉඳුවර ඒ වචන නුහුරට ගත්තේ...
"අර දුලනි කෙල්ලවත් අරන් අරයට නොදන්න පළාත්වල යන්න දෙන්නෙ මොකටද?" අක්කාගේ චෝදනාවට අවිශ්කට සිනා ඉපිදිණ.ඔහුගේ මුවින් සිනාවක් නිකුත් වන අන්දම නයනි බලා හුන්නේ කෝපයෙනි. "නොදන්න පළාත්?" ඔහු...
"අර දුලනිගේ ටීච..ඔයා එයාව දන්නවද?" තරිඳි ඇසුවේ විවේකී සවස් යාමයක ඉඳුවර වෙනුවෙන් කෝපි කෝප්පයක් පිළියෙළ කරන අතර ය.ඔහුගේ නිවසේ නතර වන්නට ඇය බොහෝ දවසක් සැලසුම්...
දුලනිගේ ඊළඟ වටයට පුහුණු වීම් කරන්නට අමන්දී වෙහෙසුණා ය.දුලනිට වැඩමුළුවකට පිටව යන්නට දෙදිනක් තිබිය දී ඇයව නිවසට කැඳවා පුහුණුවීම් කරන්නට අමන්දී තීරණය කළා ය.නිවසෙන්...
"ඉඳුවර ආවෙම ඒ තර්කෙ කියන්නද කොහෙද" නිවසට එන්නට සනුරිගේ රියට ගොඩ වූ පසු අමන්දී අඩ සිනාවකින් තෙපලුවා ය.සනුරි කිසිත් නොකියාම දුලනිගේ සිහිනයක් වෙනුවෙන් රිය ධාවනය...
"සනූ..මං හිතුවෙ නෑ ඔයා එයි කියල.." අමන්දී සනුරිගේ අත අල්ලා ගත්තේ සෙනෙහසිනි.සනුරි මිතුරියගේ අත අල්ලාගෙන හිනැහුණා ය. "අදීෂයි, ඉඳුවරයි තරග කරන කාලේ මං මෙතනමනෙ.මට මෙතන පුරුදුයි.ඒ...
"අර…කිඩ්ස් ස්ටාර් එකේ ඉඳුවරත් කෝච් කෙනෙක්.." සඳුනි පෙන්වන්නේ තරගයේ පූර්ව ප්‍රචාරක දැන්වීම් ය.අමන්දී එය ගැහෙන හදවතක් සහිතව බලා හුන්නා ය.ඇය සිතා සිටියේ දුලනි සවියක් වන්නට...