Tag: ඔබ දකින තුරා

oba dakina thura
අමාරසී වෙනුවෙන් මුලින් ම ඔහු කළ යුතු වන්නේ දික්කසාදය ලබා ගැනීම බව දිසත් දැන සිටියේ ය. ඔහු කේෂි ගේ ගෙදර හැර පියා විත් මසකුත් දෙ සතියක් ඉක්ම ගොස් තිබිණි. ඒ අතරේ කේෂි ඔහු ට කතා කළේ ඇරඹුමේ දී පමණි. ඊළඟ සති තුනක පමණ කාලය, ඩිලන් විසින් තනා දෙන ලද...
oba dakina thura
වැස්ස දිගට ම තදින් වැස්සේ ය. මාවත් දිග බොර දිය ද මාස ගණනක් තිස්සේ එකතු වූ කුණු කසල ද ගලා යමින් තිබිණි. කාණු කැලතී දුගඳ හමා යන්නට විය. නමුත් වැස්ස කියන්නේ විශ්වයෙහි ව වන අසිරිමත් ම මොහොතකි.  කතා කරන්නට හුඟක් දේවල් ඔවුන් ට තිබිණි. දිසත් සිය වසර කිහිපයක් වූ යුග...
oba dakina thura
අමාරසී බලා සිටියේ කොයි මොහොතේ දිසත් ඈ අමතනු ඇත් ද කියා ය. සිය දහස් වතාවක් ඇය අත් ඔරලෝසුව මත දෑස් නතර කළා ය. එහි කටු කැරකෙන්නේ නැති ද කියාත් නො සිතුණා නොවේ. අවාසනාවකට උස්සාගෙන ඔහු වෙත ගොස් අත්සන දමා ගන්නට ඇනවුමක් හෝ වූයේ නැත. හදා ගන්නට බොරු හේතුවක් පේන...
oba dakina thura
සෙනසුරාදා රාත්‍රියේ වට මහ වැස්ස ඉරිදා උදයේත් හීන් වැස්සක් ව පැවතිණි. මුළු රැයක් පුරා පොළොව විසින් බී ගන්නා ලද මහ වතුර කඳ නිසා ගස් කොළන් වල වූයේ දරා ගත නො හැකි වතුර බරකි. ඇතැම් ගස් මැදින් නැවී බර වී තිබුණේ බඩට නො අල්ලනා තරම් කෑම ගත් අයෙකු ගේ පිටතට...
oba dakina thura
මූලස්ථානයේ පැවති ගිනුම් අංශ සාකච්ඡාව අවසාන වන විට තරමක් හවස් වී තිබිණි. යළිත් කාර්යාලය වෙත යනවා වෙනුවට එතැනින් ම ගෙවල් බලා යන්නට අමාරසී හා තරුෂි කතිකා කර ගත්හ. තාත්තා කාර්යාලය ළඟට එන්නට පෙර දුරකතන ඇමතුමක් දී ඔහු ට එන්න එපා කියන්නට ඇය ට සිහි වූයේ දිසත් තරුණියන් දෙදෙනා ව...
oba dakina thura
අජිත් පොලිස් ස්ථානය ට ගොඩ වූයේ හිතේ චකිතයක් නැතිව නොවේ. ඔහු තුළ නොයෙකුත් මනස් රූප හොල්මන් කරමින් තිබිණි. අමාරසී ට එරෙහි ව පොලීසියේ පැමිණිල්ලක් දමන්නට සිටින්නේ කවුද? යොහාන් ද? කේෂි ගේ රුව මහත් භයංකර ලෙස අජිත් ගේ මනසෙහි නැගී සිටියේ ය. ඇය ගෙදොරකඩට විත් කෙල්ලට චෝදනා කර ගිය විලාශය...
oba dakina thura
සියල්ලෙහි මැවුම් කරුවා සොබා දහම නම් වෙයි. ඒ අසිරිමත් මැවුම්කරුවා සියල්ල නිමවා තිබෙන්නේ ඉතා සියුම් වූ සමීකරණ වලින් යුතුව ය. ඔහු ඒ කිසිවක් මිනිසාට කියා දුන්නේ නැත. නමුත් සොයා ගන්නයි ඉඟි කොට කීවේ ය. යම් යම් අවස්ථා වල මිනිසා විසින් ඇතැම් රහස් අනාවරණය කර ගන්නා ලදී. සමහර කාරණා තවමත්...
oba dakina thura
දිසත් වටා ත්වරණය වෙමින් පැවති වායු අංශු ද දුහුවිලි අංශු ද වල වේගය අඩු වී මඳින් මඳ ඒවා සාමාන්‍ය තත්වයකට හැරුණාට පස්සේ ඔහු හෙමිහිට ආශ්වාස ප්‍රශ්වාස කරන්නට වූයේ ය. නමුත් හද ගැස්මෙහි තව දුරටත් මඳ වෙනසක් ඉතිරි වී තිබිණි. ඔහු කේෂි දෙස බැලුවේ ය. ඇය බීමත් බව මත කෙටි නිද්‍රාවකට...
oba dakina thura
අමාරසී සමගින් හැන්දෑවේ ගෙට ගොඩ වෙන විට ම අජිත් ගේ ජංගම දුරකතනය හැඬවිණි. ඔහු ඉස්තෝප්පුවේ ම නතර වී කමිස සාක්කුවෙන් දුරකතනය පිටතට ගෙන තිරය දෙස ඇස් කුඩා කොට බලා සිටියේ ය. සුරක්ෂිත කර ගත් කෙනෙකු නොවේ. ඒ අංකය කාගේ දැයි මතක් කර ගැනීමේ මඳ උත්සාහය අතැර අජිත් පිළිතුරු දුන්නේ...
oba dakina thura
ඒ උදයට හිරු පෑව්වේ එසේ නො කොට බැරි කමට යයි අමාරසී ට සිතිණ. කාර්යාලයට යනවා ද නැත් ද කියා තැවෙමින් අතීරණයක උන් ඇය අන්තිමට යන්නට හිත හදා ගත්තා ය. අද නො ගියත් හෙට නො ගියත් හැම දා ම නො යා සිටිය නො හැකි ය. ප්‍රශ්න වලින් පලා යා නො...