Tag: සඳක් කළ සක්මන්

මා ගෙදර යත්දී නංගී පුපුරු ගසන මුහුණෙන් යුතු ව පරණ ඇඳ මත හිඳ ගෙන සිටියා ය. අම්මා ගේ මුහුණේ ත් හොඳක් නො වුණෙන් මම...
මේ හැබෑවක් ද නැත්නම් හීනයක් ද කියා හිතන්නට මට ඕන වුණේ ය. මම නෙරංජලා ට නො පෙනෙන සේ යන්තම් මගේ අතක් කොනිත්තා බැලුවෙමි. අත...
අන්තර්ජාලය ඔස්සේ මගේ ප්‍රතිඵල ලබා ගත්තේ ආකාශ් ය. මම පරිගණක තිරයට හෝ නෙතු නො යොමා පාෂාණිභූත ව පසෙකට වී බලා සිටියෙමි. ආකාශ් ගේ මුවග...
මම ඉතා සතුටෙන් මෙඩි කෙයා සාත්තු නිවාසයේ වැඩ කරන්නට වූයෙමි. පෙර පාසලක ගුරුවරියක ලෙස කටයුතු කිරීමත්, මෙවන් ස්ථානයක වගකීම් සහගත තනතුරක් දැරීමත් අතරේ විසල්...
සඳ එළිය වඩාත් සෞම්‍ය වූයේ ය. මගේ කාමරය මට අහිමි වී තිබුණෙන් මම ගෙදර දොරකඩ උළුවස්ස මත හිඳ, ළමා වියේ පටන් දකින්නට මා මහත්...
ආකාශ් සඳයුරු ගුරුගේ මන්දස්මිතයක් නගා ගත්තේ ය. මට ඔහු ව දැනුණේ තරමක් නුහුරට ය. ඩොක්ටර් ආකාශ් ! ඔහු ගේ සිනහවට පෙරලා සිනහවකින් පිළිතුරු දෙන්නට...
නෙරංජලා ට කැළණි විහාරය වෙත යන්නට විශේෂ හේතුවක් වූවා කියා මම නො සිතමි. ඇයට උවමනා වන්නට ඇත්තේ රිදී බිඳී පෑරී ඇති මගේ හිතට මොහොතක...
වෙහෙස ගතියක් හිතට දැනෙමින් තිබිණ. මම යහනෙහි වැතිර නෙතු පියා ගතිමි. තාත්තා නැති රාත්‍රීන් ඕනෑ තරම් මේ ගෙදර ගත වන්නේ ය. ඔහු අහල ගම්...
ආකාශ් රිය පැදවූයේ කතා බහකින් තොරව ය. ඔහු සිටිනුයේ කල්පනා ජාලයක පැටලී ගෙන බව, හිස නගා බැලු දෙතුන් වතාවක දී ම මම දුටිමි. තවමත්...
මා ආකාශ් දෙස බලා ගෙන සිටියේ ඇස් පිය සලන්නට පවා අමතක වූ ගාණට ය. ඔහු කතා කරන්නේ කුඩා දරුවෙකු ගේ සිතිවිලි ඇතිව ද කියා...