Tag: මලක් වී යළි පිපෙන්නම්

“මහත්තයා මං බබාව එයාගේ කාමරේට ගෙනියන්නද….?” හෙදිය ඇසුවේ චාරුක තම නිදන කාමරයට ඇතුළු වද්දීය. පුතුත් සුව නින්දේ උන් අතර නුලාරා වූයේත් දෑස් පියාගෙනය.  “එපා කමනි බබා...
ආදරය, විශ්වාසය, රැකවරණය මිස සැකය යනු පවුල් ජීවිතයක් මත වැටිය යුතු සෙවනැල්ලක් නොවේ. පසුගිය දිනවල සෝමා පැවසූ කතාත් නුලාරාගේ හැසිරීමත් එහෙන් මෙහෙන් ඇසුණු කතාත්...
ප්‍රසංගය සඳහා බොලිවුඩයේ සුපර් ස්ටාර් ලෙස හැඳින්වෙන ප්‍රවීණ රංගන ශිල්පියෙකු වෙත ආරාධනා කර තිබුණත්  ඔහුගේ පැමිණීම ස්ථිර කර තිබුණේ නැත.  රූපවාහිනි නාළිකාවල ගුවන් විදුලියේ...
“ඒ නිළියගේ නම සුභානි. එයා හරි හොඳට වැඩ කටයුතු කරගෙන ගියපු කෙනෙක්. බොහොම අවංකව ඒ  ළමයා වැඩ කළා. මට ඒවා ගැන ආපහු හොයලා බලන්න...
රඹුක්වැල්ල නිවස කාර්යබහුල වී තිබිණ. සියල්ලන්ගේම අවධානය වූයේ අලුත උපන් බිළිඳා වෙතය. ධනුකත් සංකල්පනීත් දරුවා බලන්නට පැමිණියේ එක් සවසකය. එදින නයනා රඹුක්වැල්ල සේම ඇගේ...
යළිත් රඹුක්වැල්ල නිවසට උදා වී තිබුනේ සුභ දවස්ය. දරුවා බලා  ගන්නට විශේෂයෙන්ම කැඳවාගෙන ආ හෙදිය දක්ෂ කාර්ය ශූර මෙන්ම හිතවත් අයෙකු වූවාය. දරුවාට නම් තැබුණේ...
සංකල්පනී යළි රෝහලට පැමිණියේ පසුදා දහවලේය. චාරුක නුලාරා හා රැඳී සිට  එවේලෙහි නික්ම ගියේ වෛද්‍යවරයා හමුවන්නටය.  “මං ඒක කළා…” අපහසුවෙන් කෙඳිරියක් නගා මඳක් උඩට ඉස්සුණු නුලාරා...
රාත්‍රිය පුරාම නුලාරා හා රැඳී උන් චාරුක යළි නිවසට පැමිණියේ පසුදා උදෑසනය. ඒ නිවසට ගොස් පැය කිහිපයක් විවේකීව කාලය ගත කර පැමිණෙන්නයැයි සිතාරා, නයනා,...
නුලාරා කුඩා බිළිඳා ප්‍රසූත කළේ රාත්‍රියේය. එවේලෙහි සංකල්පනී, සිතාරා, නයනා පමණක් නොව තේජන ද චාරුකගේ පියාද රෝහල තුල විය. තමා පියෙකු වූවාය යන ඒ...
නුලාරාව සිසේරියන් සැත්කම සඳහා ප්‍රසූතිකාගාරය වෙත ගෙන ගියේ සවසය. චාරුකත් සිතාරාත් දෙදෙනාම ඇය හා ගිය නිසා සංකල්පනී රෝහල් කාමරයට වී සිටියාය. තවමත් රිදුම් දෙන...