Tag: සඳක් කළ සක්මන්

"මං කියන්න ගියේ හතළිහ පැන්නට පස්සෙ ගෑනු ජීවිත හරියට මුහුදෙ ගැඹුරුම තැනක් වගේ කියල..ගැඹුරු වැඩිම තැන් හරි නිශ්චලයි. සන්සුන්. හතළිහක් වෙනකොට ගෑනු අපිටත් වෙන්න...
ගැහැනු ළමයෙකු ට යන්නට වන දිගු ම දුර ගමන, පියා ගේ ගෙදර සිට සැමියා ගේ ගෙදරට ය. ඒ ගමන මා හිතා හිටියාටත් වඩා දුර...
නංගී දියණියක බිහි කළා ය. දරුවා පුතෙකු විණි නම් හොඳ යයි මගේ හිත කියමින් තිබිණි. එතකොට නංගී සේ විපතට පත් නොවී ඔහු රැක ගන්නට...
මම නංගී ගේ මුහුණ වඩාත් ළඟින් දුටිමි. අප දෙදෙනා නිදන්නේ ද එක ම යහනක වී ද, ඇය ගැබ් ගත බව දැන ගත් සහ ඊට...
ජීවිතය කවදත් මට රෝස මල් යහනක් වූයේ නැත. නමුත් මේ තරම් කටුක වියරු බවක් ද මින් පෙර මට එහි දැනී නො තිබිණි. මගේ බලාපොරොත්තු,...
නංගී අජිත් ගෙන් වෙන් වී ආ වෙලාවේ, ඒ වෙත්දීත් ඇය ගැබ් ගෙන ඇත්දැයි සාධාරණ බියක් මා තුළ විය. එය එසේ වූවා නම් පුදුම වන්නට...
මගේ උසස් පෙළ විභාගය වෙනුවෙන් මේ වතාවේ මටත් වඩා උනන්දු වූයේ ආකාශ් ය. මමත් මට හැකි උපරිම ශක්තිය ඒ වෙනුවෙන් වැය කළෙමි. ඇතැම් දවසක...
දවස් ගෙවී ගියේ ඉක්මනට ය. ගලින් ගල උස් වී අපේ කුඩා නිවසෙහි බිත්ති ඉහළ යන හැටි මම සතුටෙන් බලා සිටියෙමි. තාත්තා මාසේ අන්තිමට ගෙදර...
පවුල පිටින් ම කතරගම යනු වෙනුවට මුලින් තාත්තා පමණක් යන්නට තීරණය විය. තාත්තා ඒ පරිසරයට හා රැකියාවට හුරු පුරුදු වීමෙන් පස්සේ අම්මා එහි යන්නට...
මම නංගී ව පන්ති වලට දැම්මෙමි. මීට පෙර ඇගේ ජීවිතයේ එවන් අංගයක් වූයේ නැත. පාසල් යනවා නම් ගොස් ගෙදර ඇවිත් පොත් ටික පසෙකට දමා...