Tag: සීත මාරුතේ

සීත මාරුතේ
මා යළි මිස්ට් ෆීල්ඩ් වෙත ආවේ අප්පච්චි ගේ මෝටර් රථයෙන් ගෙදර අයත් එක්ක ම ය. අපත් සමග ම කසුනි හා හංසිකා ස්කූටරයෙන් පැමිණියහ. මා හිටියේ සුදු දිග ගවොමකින් සැරසී ගෙන ය. දිය නා ගෙන, නංගී විසින් මැද දුන් ඒ ගවුම උණුසුම පිට ම හැඳ ගත් විට අමුතු නැවුම් බවක් මට...
සීත මාරුතේ
රාත්‍රිය සෞම්‍ය හා සිහිලැල් වූයේ ය. නමුත් හැම තැනක ම කුමක් හෝ වැඩක නියැළෙමින් සිනහ වෙමින් ද කතා කරමින් ද සිටි මිනිස් රංචු නිසා මගේ හදට දැනුණා වූ හැඟීම උණුහුම් ය.  මා යළි මිස්ට් ෆීල්ඩ් වෙත එත්දීත් ධාරා නික්ම ගොස් තිබුණෙන් මට  නිදහස් බවක් ද දැනිණ. එය හරියට රැජිණ...
සීත මාරුතේ
ප්‍රේමයේ ඊර්ෂ්‍යාව කියනා දේ මා පළමු වරට අත් විඳින්නට වූයේ ඒ සිදුවීම ඔස්සේ ය. මුණිවර ගේ රියෙහි මා තනි ව නුවර ගොස් ඇති අවස්ථා කිහිපය ද උමා ඔය අසලට හා ලොකු තාත්තා බලන්නට පුහුල් පොල මහ ගෙදරට ද ගිය ගමන්, සිනමා පටයක රූප රාමු සේ මා මනසෙහි පෙනී සිටින්නට...
සීත මාරුතේ
ඒ මිස්ට් ෆීල්ඩ් වල ලස්සන ම දවස් ටික කියා මම සිතමි. සේවකයන් ගේ මුහුණු වල සතුටු සිනා සහ නිදහස් හැඟීමක් ලියවී තිබිණ. වෙනදා ට ඔවුන් ට වැටුප් ලැබෙන්නේ වැඩ කළොත් ය. නමුත් මේ වැඩ නො කර ම වැටුප් ලැබෙනා දින දෙකකි.  සතුරන් ගේ පිල සමග එක්කාසු වී මල් ජාවාරම් කළ...
සීත මාරුතේ
"අම්..මන්දාකිණී..මං දැනං හිටිය මට ඉන්න තරහකාරයො ගැන. ඇත්තටම..මං වරදක් නොකර ම මගෙං පලි ගන්න බලං ඉන්න මිනිස්සු. මට මොනා හරි වුණොත්.. මගෙ ජීවිතේට ලං වෙන කෙනෙක්ට තනි වෙන්න වෙනව නේද කියල හිතද්දි මට මාර අවුල්. අපේ අම්ම එයාගෙ තරුණ කාලෙදිම තනි වෙලා දරුවො දෙන්නෙකුත් එක්ක අසරණ වෙච්ච හැටි මට...
සීත මාරුතේ
ඒ රාත්‍රිය මා මුළුමනින් නිදි වර්ජිතව සිටියා ය කීවොත් නිබොරු ය. අපේ පුංචි සාදය නිමා වන විට තරමක් රෑ බෝ වී තිබිණ. මුණිවර තනිව ම රෑ වී යන එක ගැන මගේ යටි හිතේ බියක් වූයේ ඔහු ට සිටිනා සතුරන් ගැන දැන සිටි නිසා ය.  "මිස්ට මුණිවර ගෙදර ගිහිං මෙසේජ් එකක්...
සීත මාරුතේ
ලොකු තාත්තා කියන්නේ ලොකු පවුරක් වාගේ රැකවරණයකට බව එදා මට තේරුණේ ය. අප වැඩ වලට එහෙ මෙහෙ යන ගමන් ඔහු මුණිවර ගේ කුඩා කල මතකයන් සිහිපත් කරමින් සිනහ වූයේ අලුතෙන් ම ජීවිතයක් ලැබුණා මෙනි. මුණිවර ව වඩා ගෙන ද කර මත තබා ගෙන ද පිට මත තබා ගෙන අශ්වයා...
සීත මාරුතේ
"මේ මන්දාකිණී ලොකු තාත්තෙ. ෆාම් එකේ වැඩ ටික ඔක්කොම බලා ගන්නෙ දැන් මෙයා. මං අපේ ඉස්සර කාලෙ ගැන කිව්වහම ලොකු තාත්තව බලන්න ආසයි කිව්ව. අම්..ඉතිං මං එක්කං ආව" මුණිවර මා ව සිය ලොකු තාත්තා ට හඳුන්වා දුන්නේ එසේ ය. ජීවිතය ගැන බලාපොරොත්තු අත් හැර දැමීම නිසා වල් වැදී ඇති පංචස්කන්ධයක්...
සීත මාරුතේ
මට දැනුණේ මගේ ආත්මය මාරක ළිඳක් වී ඇතිවා මෙනි. මට මා තුළ ට එබී බැලීමේ බියක් විය! මාරක ළිඳ කියනා දේ මුලින් ම මට අසන්නට ලැබුණේ කවදා දැයි නිනව් නැත. ඒ මගේ බාල වියේදී බව නම් කිව හැක. මට ඒ ගැන දැන ගන්නට ලැබෙන්නේ කාගෙන් ද කෙසේ ද කියා හෝ...
සීත මාරුතේ
ඉරණම සමහර වෙලාවට සමහර දේවල් අපේ ජීවිත මත සිදු කරන්නේ අප නිරුත්තර කරමිනි. අසුබ දින වල සුබ පැතුම් ද සුබ දින වල අසුබ ආරංචි ද පැමිණෙන්නට පුළුවන. කෙසේ වෙතත් ඇය ආවේ මාව ද එසේ නිරුත්තර කරමිනි. අකල් වැහි කෝඩයක් අහඹු නිමේෂයක කඩා ගෙන වැටුණා සේ ඇය මුණිවර ගේ කුටියට ම...