Facebook
Home
Cooking
Sri Lankan Food
Indian Food
Chinese Food
Western Food
Diet Recipes
Health
Wellbeing
Beauty
Fashion
Office Wear
Lifestyle
Relationship
Career
Entertainment
Films
Housekeeping
Stories
Novels
Mini Stories
Parenting
Child Development
Pregnancy
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
SmartLady
Home
Cooking
Sri Lankan Food
Indian Food
Chinese Food
Western Food
Diet Recipes
Health
Wellbeing
Beauty
Fashion
Office Wear
Lifestyle
Relationship
Career
Entertainment
Films
Housekeeping
Stories
Novels
Mini Stories
Parenting
Child Development
Pregnancy
Tag: Chat with star
Chat with Smart Lady
Chat with Star – නිමන්ති පෝරගේ
දිශානි ජයමාලි කරුණාරත්න
-
පෙබරවාරි 26, 2022
0
"ඉස්සර අපේ තාත්තට ලොකු බඩක් තිබුණා " එදා එහෙම කියපු ඇය අද වෙද්දි ආදරණීය මවක්. නිමන්ති පෝරගේ…කාලයක් පුංචි තිරයේ පෙම්වතිය වුණු ඇය අද සෙනෙහෙබර...
Read more
Chat with Smart Lady
Chat with Star – උදයකුමාරි රණසිංහ.
දිශානි ජයමාලි කරුණාරත්න
-
පෙබරවාරි 12, 2022
0
බොහෝ දෙනා ඇයව හඳුනන්නේ හාස්‍යමය රංඟන ශිල්පිනියක් ලෙසයි.නමුත් ඇය වේදිකාවේත්, පුංචි තිරයේත්, සිනමාවේත්, පෙම්වතියගේ චරිතය අපූරුවට රඟපෑ කලාකාරියක්.දිගු කලා ඉතිහාසයකට හිමිකම් කියන උදයකුමාරි ඇගේ...
Read more
Lifestyle
Chat with star – ජයප්‍රකාශ් සිවගුරුනාදන්
දිශානි ජයමාලි කරුණාරත්න
-
ජනවාරි 30, 2022
0
ජයප්‍රකාශ් සිවගුරුනාදන් කියන නම ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට නුහුරු නමක් නෙවෙයි.මේ දිනවල ජනප්‍රියම සහ කාර්යබහුලම අධ්‍යක්ෂකවරයා එක්ක අපි කතාබහ කරන්න හිතුවා. මේ දිනවල ඉතා කාර්්‍යබහුල අධ්‍යක්ෂකවරයා වන්නේ...
Read more
Entertainment
Chat With Star – සූර්යා දයාරුවන්
smartlady
-
ජනවාරි 22, 2022
0
සමනළ සංධවනිය හරහා කලාවට පිවිසුණු සූර්යා දයාරුවන් නව පරපුරේ දක්ෂතම නළුවෙක්.ඒ වගේම ගායකයෙක් ,නිවේදකයෙක් විදියටත් තමන්ගේ දක්ෂතා ඉහළින්ම පෙන්වන්න සූර්යා සමත් වෙලා තියෙනවා."දිවිතුරා" ටෙලි...
Read more
Chat with Smart Lady
Chat with star – ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සෝමරත්න දිසානායක
දිශානි ජයමාලි කරුණාරත්න
-
ජනවාරි 15, 2022
0
"Underpants Thief " හෙවත් "ජංගි හොරා " මේ දිනවල සාර්ථක අන්දමින් සිනමාහල්වල තිරගත වෙනවා.සමාජයෙන් කොන්වන මානසික රෝගයක් සම්බන්ධයෙන් කියවෙන සිනමා නිර්මාණයක් වන "ජංගි හොරා...
Read more
Chat with Smart Lady
Chat with star මාධවී වත්සලා ඇන්තනී.
දිශානි ජයමාලි කරුණාරත්න
-
ජනවාරි 1, 2022
0
ඇය ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී සහ ප්‍රවීණ කලාකාරිය වූ කුමාරි මුණසිංහගේ ආදරණීය දියණියයි. රංඟනයට නර්තනයට ගායනයට පමණක් නොව ඇය නිවේදනයටත් එකසේ දක්ෂය. 2022 වසර...
Read more
Chat with Smart Lady
CHAT WITH STAR – ප්‍රවීණා දිසානායක
දිශානි ජයමාලි කරුණාරත්න
-
දෙසැම්බර් 18, 2021
0
ප්‍රවීණා දිසානායක හඳුනනවාදැයි ඇහුවොත් සමහර විට ඔබ ටිකක් කල්පනා කරාවි.නමුත් ගීතිකාව දන්නවාද ඇහුවොත් ඉක්මනින්ම කාටත් ඇයව මතක් වේවි. ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන ස්වර්ණවාහිනී ඔස්සේ...
Read more
Chat with Smart Lady
Chat with Star – චන්දිමා කරුණාදාස
දිශානි ජයමාලි කරුණාරත්න
-
දෙසැම්බර් 4, 2021
0
ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන "පාර දිගේ "මේ දිනවල ජනප්‍රිය ටෙලි නාට්‍යයක්. එහි කටකාර "ඩාලින් "අක්කා එක්ක අපි පොඩ්ඩක් කතා කලා. මේ දවස්‌වල මොනවද කරන්නේ..? මේ දවස්‌වල...
Read more
Lifestyle
Chat With Star – නෙහාරා පීරිස්
දිශානි ජයමාලි කරුණාරත්න
-
නොවැම්බර් 27, 2021
0
නෙහාරා පීරිස් ජනප්‍රිය දක්ෂ කලාකාරියක්."මුතු කිරිල්ලී " ටෙලි නාට්‍යයෙන් බොහෝ දෙනා හදුනා ගත් නෙහාරා රංඟනයට පමණක් නොව නර්තනයටත් දක්ෂ කලාකාරියකී. ජනප්‍රියත්වයේ ඉහලින්ම සිටි කාලයක...
Read more
Lifestyle
Chat With Star – යොහානි ද සිල්වා
දිශානි ජයමාලි කරුණාරත්න
-
නොවැම්බර් 20, 2021
0
ඇය මේ වනවිට මුලු රටේම කතා බහට ලක්වෙන ,ජාත්‍යන්තරයේ පවා අවධානය දිනා ගත් පුංචි තාරකාවක්.අභියෝග සහ විවේචන තමන්ගේ ගමනට බාධාවක් කර ගෙන තම දක්ශතාවයෙන්...
Read more
1
2
3
Page 2 of 3