Tag: Don’t Miss

ජීවිතය තුළ සිහින සැබෑ කර ගන්නා හැම ගැහැනියක්ම වීරවරියක්. අතිශය අසීරු තැනක සිට ජීවිතයේ හිනි පෙත්තටම යන ගැහැනුන් සැබෑ Smart කාන්තාවන් ලෙස හඳුන්වන්නට පුලුවන්. රූ රැජිනියන්,ගීත කෝකිලාවන්,නිළියන් වැනි තරු අතර ඉන්දීය මාධ්‍ය අලුතෙන් ම කතාබහ කරන කාන්තාව,ආශා කන්දරා නම් වෙනවා.ඇය සුවිශේෂී වන්නේ සාම්ප්‍රදායික ආගම් සහ කුල භේද වලට හසු නොවී...
කුටුම්භයක් තුළ එක්ව ජීවත් වීමට නොහැකි බව වැටහෙනවා නම් බොහෝ යුවලවල් කරන්නේ නිරන්තර අඩදබර ඇති කර ගැනීමයි.අපේ සමූහයට නිතර ලැබෙන බොහෝ නිර්නාමික ගැටළුවල ඇත්තේ මෙවැනි තත්වයකදී කරන්නේ කුමක්දැයි අවබෝධ කර ගැනීමට නොහැකිව ගැටළු වල පැටලුණු කාන්තාවන්ගේ කතන්දරයි.සැබෑවටම දික්කසාදය කියන්නේ රකුසෙක් ටද? නීතිඥ හසිතනී උපේන්ද්‍රා ජයරත්න මහත්මිය ඇගේ වෘතිය ජීවිතයේ...
අප යහපත් ජීවිතයක් ගෙවද්දී අපට සිතනවාටත් වඩා බොහෝ දේ ලැබෙන්නට පුලුවන්.කිසිම ලාභාපේක්ෂාවකින් තොරව තවත් කෙනෙකු වෙනුවෙන් කැප වෙන මිනිසුන්ට යහපත සැලසෙන්නේ සිතනවාටත් වඩා වන්නටත් පුලුවන්. මේ එවැනි පවුලක් ගැන අපූරු කතාවක්.තමන් ගැන පමණක් නොසිතා අනුන් ගැන කැපවූ පවුලක කතාවක්. ඇමරිකාවේ ලාස් වේගාස් හි ජීවත් වෙන ටීෂා සහ කෙවින්ගේ නිවස ආසන්නයේ ඖඩ්‍රි...
කිරි අම්මාවරුන්ගේ දානය කියන්නේ අපේ රටේ පවතින සුන්දර සංස්කෘතික අංගයකට.සත්‍ය අසත්‍යතාවය ගැන නිවැරදිව කියන්නට නොහැකි වුණත් බොහෝ දෙනෙක් කිරි අම්මාවරුන්ගේ දානය දෙන්නට පෙළඹී ඉන්නවා.අපි අද කියන්න යන්නේ කිරි අම්මවරුන්ගේ දානය නිවැරදිව දෙන අන්දමයි. කිරි අම්මා දානය දෙන්න හේතුව මොකක්ද? දෙවියන්ගේ ලෙඩ ලෙස හඳුන්වන පැපොල,කම්මුල් ගාය ආදිය  හැදුණාම පත්තිනි මෑණියන්ට කිරි අම්මා...
Intermittent Fasting කියන්නේ සෑම දිනයක ම යම්කිසි කාල සීමාවක් ආහාර ගැනීමෙන් තොර ව සිටීමයි. ඔබට පහසුවක් වන්නට අපි අද Intermittent Fasting meal plan කිහිපයක් ගෙන එනවා. මතක තබා ගත යුතු කරුණක් තිබෙනවා. මේ සැලසුම ගොඩ නැගී ඇත්තේ ඔබ ආහාර ගන්නේ කොයි වෙලාවට ද යන කරුණ මතයි. ඔබ ආහාර...
මුළුතැන්ගෙය කියන්නේ ඔබේ නිවසේ තියෙන වැදගත්ම අංගයක්.ඔබේ ආදරණීයයන් වෙනුවෙන් පෝෂ්‍යදායි ආහාර පිළියෙල කරන මුළුතැන්ගෙය නිරන්තරයෙන්ම පිරිසිදුව සහ පිළිවෙලට තබා ගැනීම ඔබේ අනිවාර්ය වගකීමක්.එසේ තබා ගැනීමෙන් එහිදී සෞඛ්‍යාරක්ෂිතව ආහාර පිළියෙල කරන බවට සහතික වන්නට ඔබට පුළුවන්. ආහාර පිසින විට ඔබට අවශ්‍ය දේවල් රැගෙන ඒවා ආපසු නියමිත තැන නොතිබීමත් , උපකරණ සහ...
baby
"අම්මා ආවද හිමාල්?" දිග නින්දකට පස්සේ අවදි වුණු දිගැසි ඇහුවේ චූටි දූගේ තොටිල්ල ගාව වාඩි වෙලා ඇස් පිය නොහෙලා ඒ දිහා බලා ඉන්න සැමියාගෙන්.අලුත උපන් පුංචි බබෙක් දිහා කොච්චර බලන් හිටියත් මදි.හිමාල් දිගැසි දිහා බැලුවේ එහෙම හිතන ගමන්. "අපේ අම්මද දිගැසි? ඔයාට සුප් එකක් එහෙම අරන් එන්නම් කියලා දැන් ගියේ.මඟ එනවත්...
ඔබේ නිවස පිරිසිදුව තියාගන්න එක ඔබේ වගකීමක් . විශේෂයෙන්ම මේ දවස් වල බොහෝ විට නිවසේ සියලු දෙනාම රැඳෙන නිසා එය පිරිසිදුව මෙන්ම විෂබීජවලින් තොරව තබා ගැනීම වැදගත්. ගෘහණියක් හැටියට නිවසේ අනෙක් කටයුතු ඉටු කරන ගමන් නිවසේ පිරිසිදු බව පවත්වාගෙන යන්නේ කොහොමද ? මේ ලිපියෙන් අපි ඔබට කියන්නේ නිවස පිරිසිදුව...
"කසාද බැඳලා දවස් කීයද..හැමෝටම සුපුරුදු ප්‍රශ්නෙ ඕං මටත්.." යුරේෂා ලන්ච් රූම් එකේදී එහෙම කිව්වේ මුහුණත් නරක් කරගෙන.ඊළඟ නැන්දම්මා පතුරු යැවීමට හැමෝම කිට්ටු වුණා.උයන උයන කෑම රහ නැති වීම, යුරේෂාගේ සැමියාගේ සම්පූර්ණ අයිතිය තමන්ට බව සිතීම වගේ ප්‍රශ්න ටිකක් ගැන යුරේෂා කිව්වේ මුහුණ නරක් කරගෙන. "මේවට ඉතින් අපේ කලනි සම්බන්ධ වෙන් නෑ.ඇහුණත්...
"හායි කොහොමද මෙහෙ හොඳයිද?" අලුත් ඔෆිස් එකට ඇවිල්ලා පැය ගානක් යනකොටම අනිත් අය මාත් එක්ක හිතවත් වෙන්න පටන් ගත්තා.මම හිනාවකින් එයාලට හිතවත් වෙන්න උත්සාහ කළා. කැම්පස් අවුට් වෙලා, ට්‍රේනින් පීරියඩ්ස් පහු කරලා ආපු පළවෙනි රස්සාව.ඉතින් හැමෝම එක්ක හොඳට ඉඳගෙන රස්සාව පරිස්සමින් කරන්න ඕනෑ. "නංගි කැන්ඩි කිව්වා නේද? අපෝ එහෙනම් මේ රස්තියාදුකාර...