Tag: Don’t Miss

බොලිවුඩයේ තුන්කොන් ප්‍රේමය
බොලිවුඩයේ ජනප්‍රියතම ආදර කතාවකට හිමිකම් කියන යුවලක් ලෙස අමිතාබ්- ජයා බච්චන් යුවළ හඳුන්වන්න පුලුවන්.මේ වෙනකොට මුණුබුරන් පවා ඉන්න මේ ජෝඩුව දැන් ජීවිතේ සැඳෑ සමයට ළඟා වෙලා ඉන්නේ. මේ ආදර කතාවට තුන්වැනියෙක් හිටිය බව එදා සිටම බොලිවුඩයේ පැවතෙන ඕපාදූපයක්.ඒ ජනප්‍රිය නිළියක් බවත් නොකියාම බෑ. රේඛා අමිතාබ් ආදර කතාව බොලිවුඩයේ අවාසනාවන්ත ආදර කතාවක්...
උදෑසනට කිරි පිටි වීදුරුවක් බොන එක වර්තමානයේ ලොකු පොඩි හැමෝගෙම පුරුද්දක් වෙලා. විශාල වියදමක් දරල මාස් පතා කිරි පිටිවලට අපි වැය කරන මුදලට සාපේක්ෂව පෝශණයක් අපිට ලැබෙනවද? කියල බුද්දිමත්ව අපි කල්පනා කල යුතු කාලය ඇවිත්. බෝ නොවන ලෙඩ රෝග වලින් පීඩාවට පත් නොවුන අපේ මුතුන් මිත්තන්ගෙ නීරෝගීමත් බවට ඔවුන්ගේ...
මුහුණේ සම ගැන සැලකිලිමත් වන බොහො කාන්තාවන්ට සිරුරේ සම ගැන සැලකිලිමත් වෙන්න අමතක වෙලා යනවා.නමුත් ඔබ මුහුණට සත්කාර කරනවා වගේම බෙල්ලේ සිට දෙපා වල ඇඟිලි දක්වා සමටත් සත්කාර කල යුතුයි.අද අපි ඔබට කියන්නේ යන්නේ මුහුණෙ මෙන්ම දීප්තිමත් සමක් ඔබට ලඟා කර දෙන body mask එකක් ගැන අද අපි ඔබට කියන්න...
මාරි කොන්ඩෝ ,මේ නම දැනටමත් ඔබ දන්නවා ඇති.ඇය පිරිසිදුකම සහ පිලිවෙල පිළිබඳ විශේෂඥවරියක්.ඒ වෙනුවෙන් ලොව පුරා දේශන පවත්වන්නියක් සේම ඉහළම අලෙවියක් හිමි පොත් කිහිපයක කතුවරියක්. ලොව පුරා ජනප්‍රිය අස්පස් කිරීමේ ක්‍රමවේදයක් වන konmari ක්‍රමයෙහි නිර්මාතෘවරිය ඇයයි. සමහර විට ඔබ තරමක් පුදුමයට පත්වනවාත් ඇති.අප බොහෝවිට විශේෂඥ තාවයන් ආරූඪ කරන්නේ වෛද්‍ය,විද්‍යාත්මක,ඉංජිනේරු,කළමනාකරණ,ආදී සුපුරුදු වෘත්තීන්...
"මේ බ්‍රෑන්ඩ් එක මාරම ෂෝක්..බලන් ඉන්නකොට සුදු වෙන්නේ." වැඩ කරන අතරෙ ෆේස්බුක් යන එක අපේ කාර්යාල නීති වල  ඉහළම තහනමක් වුණත් හිමාලි කියන්නේ මහ හයියෙන්.පරිගණක තිරය අපේ පැත්තටත් හරවන ගමන්. "බ්ලීචින් ලොරියක් ඇති.අනේ ඕවා යූස් කරන්න එපා." තිසරි තමන්ට පුරුදු හංස ගමනින් හිමාලි දිහාට ඇවිදගෙන ආවා.ඇත් දළ පාට හම, ලස්සන කොණ්ඩේ එක්ක...
කාලෙකට පස්සේ අරුණිත් මාධවත් අපේ ගෙදර එනවා කියල පණිවිඩයක් ලැබුණේ ඊයේ හවස.ඉරිදා අපේ නිවාඩු දවස. අපි ගේ අස් කරලා, කෑම බීම හදලා ෆිල්ම් එකක් බලල ඉන්න දවස. ඒත් ඉතින් එහෙම දවසක් වැඩිපුර රහ වැටෙන්න යාලුවො ඉන්න එක හොඳයිනෙ. "ඔයාගේ ගාඩ්න් එකේ ලස්සන බලන්න එපැයි.." අරුණි කාර් එකෙන් බැස්සෙම එහෙම කියාගෙන. ජීවන්ත...
ජීවිතය රඳා පවතින්නටත් ජීවිතය සුන්දර වෙන්නටත් අත්‍යවශ්‍ය දේවල් අතරේ ආදරයට තියෙන්නෙ ඉහළම තැනක්.විවාහයෙන් ආදරය මිය යනවා කියන කතාව සමාජයේ ප්‍රසිද්ධ වෙන්න හේතුව ඇත්තටම එහෙම වුණු පවුල් අනන්ත නිසා. මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥවරියක වන රත්නා පුෂ්පකුමාරි මහත්මිය අද කියන්නේ ආදරය මිය ගිය විවාහයක් ගැන. ජීවන්ති සහ කුසල් විවාහ වුණේ ආදර සම්බන්ධතාවයකින්.බොහෝ දෙනෙකුට...
කාන්තාවක් ලෙස අපේ ආකර්ශනීය බව හැමදාමත් රැකගත යුතුමයි. එයට වයස් සීමාවක් නැ. ඔබේ දරුවන් හැමවිටම කැමති පිරිසිදු සුන්දර මවක් ලෙස ඔබව දකින්න. ඔබෙ සැමියා කැමති ඔබව ආකර්ශනීය සුන්දර බිරිදක් ලෙස දකින්න. ආකර්ශනීය බව සදහා ඇත්තෙන්ම පිරිසිදු බව ඉතාම වැදගත්.නමුත් දවසේම වැඩත් එක්ක ඔට්ටු වෙන අපිට අපේ පිරිසිදු කම ගැන...
විකසිත වෙමින් තිබුන මල් කැකුළක් හිරු එළිය දකින්නත් කලින්ම මිලින වෙලා යනවා කියන්නේම මොන තරම් ඛේදාන්තයක්ද ?2015 වසරේ සිදුවූ ඒ ඛේදවාචකය ඔබට තවමත් මතක ඇති.අඳුරු රාත්‍රියකදි කාමාතුරයෙකුට හසුවී තටු සිඳී ගිය ඒ සමනලිය නමින් " සේයා සදෙව්මි " අවුරුදු 4 මාස 11 වූ සේයා ගැන ඇයගේ මව්පියන්ට දහසකුත් බලාපොරොත්තු තියෙන්නට...
අනියම් සම්බන්ධතා සහ විශ්වාසය බිඳ වැටීම පවුල් ජීවිත සම්පූර්ණයෙන්ම අවුලෙන් අවුලට ඇද දමන්නක්.මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥ රත්නා පුෂ්පකුමාරි මහත්මිය ඔබට අද කියන්නේ අප්සරාගේ කතාව. ඒ එවැනි කතාවක්. අප්සරාව ඇගේ සැමියා ලහිරු රැගෙන එන්නේ අප්සරා සියදිවි නසා ගන්නට ඕනෑ බව කියන බව දන්වමින්.නමුත් ඔහු එයට හේතුව කියන්නේ නෑ.රත්නා මහත්මිය අප්සරා සමඟ...