Tag: Don’t Miss

මේ කාලයේ හැම කෙනෙක්ම ආර්ථික මට්ටම අතින් හෙල්ලිලා ඉන්න බව රහසක් නෙවෙයි. මොනතරම් හොඳ රස්සාවක් කරත් හොඳ ඉපයීමක් තිබුණත් රටේ ආර්ථික තත්වය එක්ක තව මොකක්ම හරි ආදායම් මාර්ගයක් තියෙන එක හොඳ දෙයක්. ඒ නිසා අපි අද කතා කරමු වැඩි වියදමක් නැතුව කරගෙන යන්න පුලුවන් ස්වයං රැකියා ගැන. මේ ස්වයං...
පුද්ගලයන් ව්‍යායාම කිරීම තෝරා ගන්නේ ඔවුන්ගේ අවශ්‍යතාවය මතයි. සමහරුන් ශරීරයේ බර අඩු කර ගැනීම සඳහා ව්‍යායාම කරන අතර තවත් සමහර ශරීරයේ නිරෝගී බව පවත්වා ගෙන යාම සහ ක්‍රියාශීලී බව පවත්වාගෙන යාම සඳහා දිනපතා ව්‍යායාම කරනවා. ඒ කෙසේ වෙතත් ව්‍යායාම කිරීම සඳහා ජිම් එකකට යන බොහෝ දෙනාට වැදගත් වෙන කාරණාවක්...
බොලිවුඩයේ ඕපාදූප කියන්නේ සාමාන්‍යයෙන් කිසිම දවසක පරණ වෙන කතන්දර නෙවෙයි. ප්‍රේම කතා නිරන්තරයෙන්ම වෙනස් වෙනවා වගේම බොලිවුඩයේ නළු නිළියන් එක විවාහයක රැඳෙන අවස්ථා ද අඩු තැන් තිබෙනවා. ප්‍රේමය හෝ මොනයම් කාරණාවක් නිසා විවාහයේ රැඳෙන්නට බැරිනම් දික්කසාද වීම හැරෙන්නට විකල්ප ඇත්තේ ද නෑ. අද Gossip එක, දෙතුන් වතාවක් විවාහ වූ ජනප්‍රිය...
ගෙදරදිම බටර් හදන්න පුළුවන් බව ඔයා කවදහරි හිතලා තියෙනවද? ඇත්තටම ගෙදරදි ම බටර් හදන්න හරි ම ලේසියි. ඒ වගේ ම බටර් මිලදී ගන්නවාට වඩා අඩු වියදමක් තමයි යන්නේත්. අපි අද බලමු කොහොමද ගෙදරදිම පහසුවෙන් බටර් හදන්නේ කියලා. බටර් හදන්නේ කිරි වලින් ද? ඇත්තටම නැහැ. නමුත් නැහැ කියන්නත් බැහැ. ඇයි එහෙම වෙන්නේ?...
විලියම් කුමරුගේ පුතු ජෝජ් කුමරු විලියම් සහ හැරී කුමරුන් දෙදෙනාගේම පාසල වන Eton College සංචාරයක නියැලුණ බව පසුගියදා දැනගන්නට ලැබෙනවා. මේ සඳහා කේට් කුමරියත් එකතු වී ඇතැයි වාර්තා වෙනවා. නව හැවිරිදි ජෝජ් කුමරු මේ සංචාරයෙන් උත්සාහ කරන්නේ තම පියාගේ අඩි පාරේ යාමට ද? නේවාසික සිසුන් 1350ක් පමණ අධ්‍යාපනය ලබන Eton...
විවිධ අංශවලින් සාර්ථක වී බිලියනපතියන් වූ අය ලෝකයේ බොහොමයක් ඉන්නවා. වාසනාව, හැකියාව, නොපසුබස්නා උත්සාහය වැනි කාරණා ගොඩක් ඔවුන්ගේ මේ සුවිශේෂී වත්කම් උදෙසා හේතු වන්නට ඇති. නමුත් බිලියනපතියන් වුණත් සාමාන්‍ය මිනිස්සු බව අපට මතක් කරන අමුතු පුරුදු ඔවුන්ට තිබෙනවා. අපි අද කතා කරන්නේ ඒ ගැනයි. Steve Jobs ඇපල් සමාගමේ නිර්මාතෲ වන ස්ටීව්...
"විෂ සහිත වීම" එහෙම නැත්නම් තේරෙන සිංහලෙන් කිව්වොත් "ටොක්සික් වීම" සම්බන්ධතාවයක් සහමුලින්ම විනාශ කර දමන්නට සමත් වෙන දෙයක්. ඇත්තටම බොහොමයක් සම්බන්ධතා බිඳ වැටෙන හේතුවත් ටොක්සික් වීම. අපි සහකරුගේ විෂ සහිත බව ගැන දිගටම කතා කරලා තියනවා. ඒත් පොල් පරාලය තියෙන්නේ ඔබේ ඇහේ නම්! ගැටළුවක් තියනවා නේද? ඔබ සබඳතා ඇතුළේ ටොක්සික් වෙනවානම් එය...
කාන්තාවකගේ මුහුණේ සුන්දරත්වය ඔප් නංවා ගැනීම සඳහා මුහුණේ හැඩය හොඳින් තබා ගැනීම අනිවාර්ය වෙනවා. බොහෝ දෙනාට තියෙන ගැටලුවක් තමයි හැඩති cheekbones පවත්වාගෙන යාම. ඒ සඳහා ව්‍යායාම ක්‍රම බොහෝමයක් මේ වන විට තියෙනවා. ඒ නිසා හැඩැති cheekbones නැතිවීම ගැන වද වෙන්න දැන් උවමනා නැහැ  Cheekbones lift  ඔබේ cheekbones මත ඔබේ ඇඟිලි දෙකක්...
ඔබේ ශීතකරණ තුළින් අප්‍රසන්න දුගඳක් හමනවා නම් එය එතරම් හොඳ තත්ත්වයක් නෙවෙයි. එය ඔබේ සෞඛ්‍යාරක්ශාව කෙරෙහි දැඩි ලෙස බලපාන නිසා එවැනි තත්ත්වයන් ඇතිවීම ඔබ වළක්වා ගත යුතුයි. ඒ නිසා බොහෝ දෙනකුට තිබෙන ගැටලුවක් වන මෙය ගැන කතා කරන්නයි මේ සූදානම.  ශීතකරණයෙන් අප්‍රසන්න දුගඳක් නිකුත් වන්නේ ඇයි ?  මෙය ප්‍රධාන වශයෙන්ම සිදුවන්නේ...
ප්ලාස්ටික් වලින් සකසන ලද මුළුතැන්ගෙයි  උපකරණ කියන්නේ වෙළඳපළින් ඉතා පහසු මිලට ලබා ගන්න පුළුවන් දෙයක්. ඒත් ඔබ ඒවා මිලදී ගන්නේ ඒවායෙන් ඔබගේ සෞඛ්‍යයට සහ පරිසරයට ඇතිවිය හැකි හානි පිළිබඳව කිසිම අදහසක් නැතිවයි. විශේෂයෙන්ම මුළුතැන්ගේයි කටයුතු වලට ප්ලාස්ටික් වලින් සකසන ලද භාණ්ඩ සහ උපකරණ භාවිතය එතරම් සුදුසු වන්නේ නැහැ.ඒ ඇයි...