Tag: Exercises
බොහොමයක් කාන්තාවන්ට ඔසප් දින කිහිපය කියන්නෙ කායිකව වගේම මානසිකවත් අපහසුතා ඇතිවෙන කාල සීමාවක්.
ඔබ ගෘහණියක් වුනත්, රැකියාවක් කරන කාන්තාවක් එහෙමත් නැත්නම් අධ්‍යාපනය ලබන යුවතියක් වුනත් මේ තත්වය පොදුවේ අත්විඳින්න අපිට සිදුවෙනවා.
ඒ නිසා එදිනෙදා වැඩකටයුතු කරගන්න අපහසු වෙන සහ බාධාවෙන අවස්ථාත් තිබෙනවා.
අද අපි ඔබත් එක්ක බෙදාගන්න සූදානම් වෙන්නෙ ඔසප් දිනවලදී ඔබට...
නිරෝගී හා හැඩැති සිරුරක් ලබා ගැනීමට සෞඛ්‍යමත් ආහාර වේලක් වගේම ව්‍යායාමත් ඉතාමත් වැදගත් කියල අපි හැමෝම දන්න කාරණාවක්.
සිරුරේ විවිධ ස්ථාන ඉලක්ක කරගෙන අපි ව්‍යායාම කලත් බොහෝ වෙලාවට අපිට මඟහැරෙන, නමුත් මඟහැර නොගත යුතුම ව්‍යායාම කීපයක් ගැන ඔබට මතක් කරන්නයි අපි අද මේ සූදානම් වෙන්නෙ.
ඒ තමයි ඔබේ මුහුණට අවශ්‍ය ව්‍යායාම.
කෙනෙක්...
ඕනම තරුණියක් කැමතියි තමන්ගේ පියයුරු පිරිපුන් ව තියනවට. මොකද ඕනෑම හැඩයක ඇඳුමක ලස්සන තවත් ඔප් නැංවිලා පේන්න නම් පියයුරු පිරිපුන්ව තිබීම වැදගත් වෙනවා.නමුත් ඒ විදිහට පියයුරු පිරිපුන් නැත්නම් මොකද කරන්නේ ? ඒකට විසඳුමක් තමයි අපි ඔබට කියන්න සූදානම් වෙන්නේ.
පියයුරු පිරිපුන් කර ගැනීම සඳහා කළ හැකි ව්‍යායාම ක්‍රම මේ වන...
උදරයේ මේදය කියන්නේ බොහෝ කාන්තාවන්ට තියෙන ගැටළුවක්. හැඩට ඉන්න ආස හැඩ ඇඳුම් අඳින්න ආස කාන්තාවන්ට බාධාවක් වෙන මේ උදරයේ මේදය ඉවත්කරගෙන flat tummy එකක් ලබාගන්න පුළුවන් ව්‍යායාම ගැනයි අපි ඔබට කියන්න සූදානම් වෙන්නේ . හොඳ ප්‍රතිඵල ලබා ගන්න ඕනේ නම් මේ ව්‍යායාම නිසි ආකාරයට , දිනපතා හෝ සතියේ තෝරාගත්...
Double chin කියන වචනෙත් එක්කම මේ කියන්නට යන්නේ කුමක් ගැනද කියා ඔබට අදහසක් එන්නට පුලුවන්. නිකටට යටින් මේද තට්ටුවක් එකතු වී තවත් නිකටක් සේ පෙනෙන තත්ත්වය තමයි double chin ලෙස හඳුන්වන්නේ. බොහෝ විට බරවැඩිවීමත් සමග මේ තත්ත්වය ඇති වෙනවා. නමුත් ශරීරයේ බර වැඩි නොවී මුහුණේ පමණක් මෙම තත්ත්වය...
ආහාර පාලනය කරන ,එහෙමත් නැත්ත diet කරන බොහෝ දෙනෙක්ගෙ ගැටලුව කොයිතරම් අමාරුවෙන් diet කලත් බලාපොරොත්තු වෙන ප්‍රතිඵල නොලැබීම .එහෙම වෙන්නෙ කොහොමද කියල කල්පනා කරල හේතු හොයන ඔබට උදව් කරන්න තමයි මේ ලිපිය. හොදින් කල්පනා කරල බලන්න ඔබ අතින් මෙන්න මේ වැරදි වෙලා තියනවද කියලා .මේ ලිපියෙන් ඩයට් කරන ඔබත්...
Diet කරන ඔබට එය නොකඩවා කරගෙන යාම විටෙක තරමක් අපහසු වෙනවා ඇති. ඒ වගේම ඒ වෙනුවෙන් වෙනමම ආහාර වර්ග සකස් කිරීමට ඔබේ කාලය යොදවන්න හැමදාම හැකියාවක් නොලැබෙනවාත් ඇති.කොයි තරම් කාර්යබහුල උනත් ඔබේ ඩයට් එක නොකඩවා කරගෙන යන්න ලේසි ක්‍රමයක් අපි ඔබට කියන්නයි සූදානම් වෙන්නේ. මේකට කියන්නේ half plate diet...
කාන්තාවන් බොහෝ දෙනෙක් back neck hump නිසා අපහසුතාවයට පත් වෙනවා. මෙයට හේතුව බෙල්ල පිටුපස ඇති කුදු ස්වභාවය නිසා කාන්තාවන්ගේ upper body සුන්දරත්වයට හානිවීමයි.බෙල්ල හා පිටුපස open වූ සාරි හැට්ටයක් හෝ සාමාන්‍ය බ්ලවුස් එකක්,ගවුමක් ඇන්දාම එහි සුන්දරත්වයට හානි කරන්න මේ බෙල්ලෙ පිටුපසින් ඇති අනවශ්‍ය කුදු ස්වභාවයට හැකියි.
Back neck hump ඇති...
Lifestyle
උදරයේ තැන්පත් මේදය වේගයෙන් දහනය කර ඔබට පැතලි උදරයක් ලබා දෙන ව්‍යායාම.
නිබන්ධිකා වන්නිනායක - 0
කාන්තාවන්ගේ සිරුරේ හැඩයට බාදා කරන ප්‍රධාන සාධකයක් තමයි උදරයේ තැන්පත් මේද තට්ටුව.ඒ නිසා පැතලි උදරයක් ලබා ගැනීම කාන්තාවන් බොහෝ දෙනෙකුගේ එකම සිහිනය වෙලා තියනවා. ඉතින් මේ සරල ව්‍යායාම හය හැමදාම හරියටම කරන්න. මේ හැම පියවරක් අතරම තත්පර තිහක රෙස්ට් එකක් විතරයි ඔයාට ගන්න පුලුවන්.පියවර හයම හරියට කරන්න.
Double knee to...
Lifestyle
කාන්තාවන්ගේ සරාගී බව වැඩිකරන උකුල හා තට්ටම් පෙදෙස ( Buttocks ) හැඩකරන ව්‍යායාම.
හර්ෂි සේනාධීර - 0
කාන්තාවන් කැමතියි තමන්ගේ සිරුර හැඩට තියාගන්න.ඒ වගේ සිරුරේ හැඩය ඉස්මතු වෙලා පෙනෙන හැඩැති ඇඳුම් අඳින්න.මේ ඇඳුම් අඳිනවා නම් ඉතින් අනිවාර්යයෙන්ම සිරුරේ හැඩය ලස්සනට පවත්වාගෙන යන්නම වෙනවා.ඒකට උකුල සහ තට්ටම් හැඩ කරන ව්‍යායාම වල හරි ආකාරව නිරත වෙන්න ඕනේ.ඒ ගැන ඔබට කියන්න අද අපි හිතුවා
Back exercises කියන්නේ කාන්තාවන්ගේ උකුල සහ...