Tag: Life Stories

එකසිය එක්වන දිගහැරුම , පක්ෂය විසින් හෂාන් වෙත ආසන භාගයක කොටසක් ලබා දුන්නේ මැතිවරණයක් ආසන්න වූ කාලයකදීය.මනාප ක්‍රමය යටතේ සාමාන්‍යයෙන් සම්පූර්ණ ආසනයේ ම ඡන්ද ප්‍රමාණය ලැබිය යුතු අතර ,අඩුම වශයෙන් ඡන්ද 30,000 ක ප්‍රමාණයක් වත් මූලිකවම ආසනයකින් ලැබිය යුතුය.තමන්ගේ ආසනයට මන්ත්‍රී ධුරයක් හිමි වීම ඉතා හොඳ දෙයක් බැවින් ආසනයේ සියලු...
දුලාරි ෆේස්බුක් තීරයේ ඉහළ පහල යමින් ඉන්න ගමන් එක තැනක නැවතුණා.ඊටත් පස්සේ ඒ දිහා බලා හිටියේ ඇස් ලොකු කරගෙන.සමීර ලැප්ටොප් තිරයට ඇහැ අලවාගෙන ලොකු වැඩක්.ඒ වුණාට සමීරට බාධා කරන්න දුලාරි දෙපාරක් නොහිතන තරම්. "මේ බලන්නකෝ අනේ,මේ ෆැෂන් වර්ල්ඩ් එකේ ඇඳුම්වල දැන් ගණන්.." ඇය එහෙම කියනකොට සමීර ඒ දිහා බැලුවේ නොසැලකිලිමත්ව. "මගේ කාඩ්...
Julie Anne Genter නවසීලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්.ඒ වගේම ඇය පාපැදිකාරිනියක්.ඇය හතලිස් එක් හැවිරිදි වියේ පසුවනවා.ජූලි ගැන ලෝකයේ අවධානය යොමු වන්නේ නොවැම්බර් 28 වැනිදා.ඒ ඇය බයිසිකලයක් පැදගෙන රෝහලට පැමිණීම නිසා.ඒ අන් කිසිවක් උදෙසා නොවෙයි.ඇගේ දරු උපත වෙනුවෙන් රෝහල් ගත වීම වෙනුවෙන්. ජූලි රෝහල් ගත වී පැයකින් පමණ සුන්දර දියණියකට උපත ලබා දෙනවා. "මම...
  "මට සමාවෙන්න මායා…කවදාවත් මට වෛර කරන්න එපා.. මම හරි අසරණයි…" "අනේ ඔයා මේ මොනවද කියන්නේ කුසල් …? මට ඔයාව තේරුම් ගන්න පුළුවන්. ඔයාගෙ අම්මාගේ හිත රිදවලා ඔයාට මාව කසාද බැදලා සතුටින් ඉන්න බෑ කියල හිතනව නම් මන් ඔයාගෙ තීරණයට බාධා කරන්නෙ නෑ. මට පුලුවන් මගේ හිත හදාගන්න. මට පුලුවන්...
"ඔයා කොහොමද අනේ තාරකා අඳුනන්නේ?" භාග්‍යා එහෙම අහනකොට නිමාලි කරමින් හිටිය වැඩෙත් නවත්තලා භාග්‍යා එක්ක හිනා වුණා.තාරකා එක්ක ෆේස්බුක් දාපු ඡායාරූප දැකලා එහෙම අහන්න භාග්‍යා හිතෙන්න ඇති කියලා නිමාලි හිතුවා. "ඔයා දන්නවද ඒ කවුද කියලා.." නිමාලි එහෙම අහන්නේ හරිම සතුටින්.ඒ සතුටට හේතුව භාග්‍යා හිතුවේ කුතුහලයෙන්.නිමාලි හිනාවකින්ම කතාව පටන් ගත්තා. "ඒ තමයි මගේ මල්ලි...
Couple in angry
"මොකක්ද ඉෂානි ඔය ජීවිතේ?" ඉවරයක් නැතුව අඬන ගමන් ජංගම දුරකථනය දිහා බලාගෙන ඉන්න ඉෂානිගෙන් චලනි ඇහුවේ පුංචි කේන්තියකුත් හිතේ තියාගෙන.ඔෆිස් ගිහින් බෝඩිමට ආපු වෙලාවේ ඉඳලා ඉෂානි කරන්නේ අඬන එක.ඇඳුමක්වත් මාරු නොකර ඇඳේ වැටිලා අඩන ඉෂානි දිහා චලනි බලාගෙන හිටියේ හරිම දුකකින්. "ඒ මනුස්සය ෆෝන් එක ඔෆ් කරල නම් ඒක ඔන් කරනකම්...

පවුලක සමඟිය.

0
Couple talking
"අශේන්,ගෑස් එක ඉවර වෙලා.." දිලිනි අශේන්ට ඇමතුමක් අරන් එහෙම කිව්වේ උයන ගමන් වුණු ඇබැද්දිය ගැන අශේන්ට නොකියා ඉන්න බැරි නිසා.ඒදපු ව්‍යාංජනය එහෙමම වහලා තියලා දිලිනි ටැක්සියක් අරන් පාරට බැස්සේ ගෑස් සිලින්ඩරයක් අරන් එන්න.සමහර අවස්ථාවන්වල රටම එක වගේ ගැටළු වලින් පීඩා විඳින නිසා දිලිනිටත් ඒක පොදු දෙයක් වුණා. "ගෑස් නෑනෙ අශේන්.මං දැන්...

ස්මාර්ට් අම්මා.

0
මේනකා හිනා වෙවී දුරකථන සංවාදයක් කරන්න ගෙඋද්‍යානයේ කෙළවරම තෝරා ගත්තේ මොකද කියලා දිල්හානි බැලුවේ කෙටි තාප්පෙන් එබිලා.ෂෙහාන් පේන්නත් නෑ.කාර් එක පේන්නත් නෑ.ඒ කියන්නෙ ඉතින් මෙතන රහසක් තියනවා.ඕපාදූපේ හොඳට හොයන්න හිතාගෙන තාප්පෙන් එබෙනකොට තමයි දිල්හානි දැක්කේ මේනකා ඉන්නේ වීඩියෝ ඇමතුමක කියලා. "ඔයා හිනා වුණාට මං මේ විහාර පිච්ච පැළේ හදා ගත්තා.මේං...

බොරු හොයන අම්මා.

0
"පාරමී..ඔයාට අපේ පුතා ලැප්ටොප් එකක් අරන් දුන්නද?" දේශන ශාලාවෙන් පිටතට ආපු ගමන් මාලකගේ අම්මාගේ ඇමතුමට පිළිතුරු දුන්න පාරමීට ඒ වගේ අමුතු ප්‍රශ්නයකට පිලිතුරු බඳින්න සිද්ධ වුණා. පාරමීගේ උපන් දිනය තිබිලා සතියක්වත් නෑ.මාලක පාරමීට හොඳ වර්ගයේ ලැප්ටොප් එකක් තෑගි කළේ හරිම ආදරෙන්. "මං තාත්තට කියලා එකක් ගන්න හිටියේ මාලක අයියේ.." පාරමී එහෙම කියද්දී...
සියවන දිගහැරුම , කතරගම නවාතැනෙහි වගා කිරීම් කටයුතු වලට අමතරව හෂාන් ඔහුගේ දේශපාලන කටයුතු වලද දිගින් දිගටම නිරතව සිටියේය.එම නිසා අපගේ ජීවිත බොහෝවිට කාර්යබහුල වූ අතර අපගේ ගමන් බිමන් වලට එකතු වූ දරුවන්ද ඒවාට හුරු විය.අදටත් ඔවුන් විවේකයක් ලද විගසම කතරගම නවාතැන වෙත හෝ වෙනත් ප්‍රදේශය වල සංචාරය කිරීමට යති. කතරගම...