Tag: Life Stories

"ගායනා..අපි යමුද?" නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාරයේ ඇඳුම් තෝරමින් ඉන්න ගමන් නෙත්මි එකපාරටම කලබල වුණා.ඒ කලබලය චාරුනීටත් බෝ වෙද්දී ගායනා ඔවුන් දිහා බැලුවේ පුදුමයෙන්. "ඇයි අනේ..අපි ගන්න හිතාගෙන ආපුවා ගත්තෙත් නෑනෙ.." ගායනා එහෙම කියද්දී හදිසි ඇමතුමක් ගන්න තියෙන බවත් ඒ සඳහා මෙතන නොගැළපෙන බවත් කියපු නෙත්මි මිතුරිය ඇදගෙන ඒ මහලෙන් පිට වෙන්න සූදානම් වුණා.ඒත්...
අනූ නමවන දිගහැරුම , පුතුන් තිදෙනාගේ වැඩ කටයුතු සහ නිවසේ වගකීම් ඉටු කරන අතරතුර හෂාන්ගේ කටයුතුවලටද මා සහයෝගය ලබා දුන්නෙමි.කතරගම නවාතැන වෙත නිතර නිතර යාමද අප පුරුද්දක් කර ගත් අතර එම බිම් කොටසෙහි සම්පූර්ණයෙන්ම වගා කිරීමට අප සැලසුම් කළේ ඒ අතරතුරය.එම ප්‍රදේශයට වර්ෂාව ලැබෙන්නේ එක් කාලයකට පමණක් නිසා එය අධික...
අනූ අටවන දිගහැරුම , දරු ප්‍රසූතියෙන් පසුව දින දෙකක් පමණ රෝහලේ රැඳී සිටීමට මා හට සිදු විය.බොහෝ දෙනාගේ සුබපැතුම් මා වෙත ගලා ආ අතර මාගේ සහ දරුවාගේ සුවදුක් බැලීම සඳහා බොහෝ දෙනා රෝහලට ද පැමිණියහ.අලංකාර මල් පොකුරු අතැතිව පැමිණි ඒ සියලු දෙනාගේම ආදරය සහ ආශිර්වාදය මා හට ඒ මොහොතේ ඉමහත්...
අනූ හත්වන දිගහැරුම , අපගේ එංගලන්ත ගමන අතර අතරවාරයේදී මගේ අම්මා අසනීප වී තිබුණි.නමුත් ඒ පිළිබඳව කිසිවෙකුත් මා හට පැවසුවේ නැත.මා එය දැන ගත්තේ දින ගණනාවකට පසුවය.අම්මා වයස අවුරුදු 35 පමණ කාලයේ සිට දියවැඩියා රෝගයෙන් පෙලෙමින් සිටි අතර , මා ගුවන් සේවිකාවක ලෙස සේවය කරන කාලයේ ගෙන එන රස කැවිලි...
අනූ හයවන දිගහැරුම , බොහෝ දේ තේරෙන වයසේ පසු වූ පුතුන් දෙදෙනාද කැටුව හෂාන් සහ මම එංගලන්තයේ විවිධ ස්ථානවල සංචාරය කළෙමු.දින 10ක පමණ වූ එම ගමන අතරතුරදී මගේ කුස සිටි දරුවාට ද අවශ්‍ය දේවල්ද මා මිලදී ගත්තෙමි.කෙසේ හෝ අප එම එංගලන්ත ගමනේ යෙදෙමින් සිටින විට ක්‍රිකට් ආයතනය තුළ යම් යම්...
අම්මා ඇවිත් මං ළඟින් වාඩි වුණේ මුහුණ කළු කරගෙන.තීක්ෂණගේ අම්මලා මේ සති අන්තයේ අපේ ගෙදර එනවා කියලා කිව්ව වෙලාවේ ඉඳන්ම අම්මා ඉන්නේ ප්‍රශ්නයක් හිතේ තියාගෙන කියල මට නොතේරුණා නෙවෙයි.තීක්ෂණ මට මුණ ගැහුණේ කැම්පස් එකේදී නිසා රස්සාව සහ උගත්කම අම්මාට ප්‍රශ්නයක් වෙන්න බෑ. "මොකක්ද ඔය ඉලන්දාරියගෙ වාසගම.." කියල අහලා ඊටත් පස්සේ අම්මා...
"ඔයාගේ නේල්ස් හරීම ලස්සනයි ගයා…" ගයාත්‍රිගේ කකුලේ නියපොතු ක්‍රමානුකූලව සකස් කරලා තියෙන හැටි බලන අතර රුවිනි කිව්වේ සන්තෝසෙන්.ගයාත්‍රි හිනා වුණේ ස්තූතිපූර්වක බැල්මක් එක්ක. "තෑන්ක් යූ රුවී.අර බියුටි කෙයා සැලෝන් එකේ වැඩ නියමයි..වෙලාවක යන්න.." රුවිනි ඒ රූපලාවණ්‍යගාරයේ විස්තර ඉල්ලා ගත්තේ හරිම කැමැත්තකින්.තමන්ගේ රූපය ගැන හරිම සැලකිලිමත් ගයාත්‍රි රුව සත්කාර ගැන කවුරුහරි ඇහුවම කිසිම...
අනූ පස්වන දිගහැරුම , එල්ටීටීඊ සංවිධානයේ ක්‍රීඩා භාරව සිටි තැනැත්තා හෂාන්ව මුණ ගැසී තිබුණි.ඔවුන් ක්‍රිකට් වලට මොන තරම් ආදරය කරනවා ද යනුවෙන් ඒ අවස්ථාවේදී ඔහු හෂාන් සමග පවසා තිබූ අතර ප්‍රභාකරන් පවා ක්‍රිකට් වලට ඉතාම ආසා කරන බව ඔහු පවසා තිබුණි.ඔහු තුළ ක්‍රිකට්වලට තිබූ කැමැත්ත නිසාම ලෝක කුසලාන අවසාන මහා...
අනූ හතර වන දිගහැරුම , නංගි සහ මම යන දෙදෙනාම මව් පදවිය ලැබීමට සූදානම් වන බව දැනගත් පසු අම්මා සහ තාත්තා බොහෝ සතුටු විය.ඉන්පසුව මා සාමාන්‍ය පරිදි හෂාන් සමඟ නිතර නිතර ම කතරගම අපගේ නවාතැන වෙත ගියෙමි.දිනක් එසේ අප කතරගම නවාතැනෙහි සිටින විට එකල ක්‍රිකට් ආයතනයෙහි සභාපතිතුමන් වූ තිලංග සුමතිපාල...
අනූ තුන්වන දිගහැරුම , නැවතත් කූඩාරම් අසලට පැමිනි අප දහවල් ආහාරය ලබාගෙන රෑ බෝ වීමට පෙර ආපසු පැමිණීමට සූදානම් වූයෙමු.ආපසු පැමිණෙන ගමන ද ඒ තරම් ලෙහෙසි පහසු එකක් වූයේ නැත.නමුත් ගමනට සහභාගි වූ අප හැම දෙනාටම මෙන්ම අපගේ රථයකට වත් කිසිම හානියක් සිදු නොවී නිරුපද්‍රිතව නැවතත් කොටියා කුඹුර ප්‍රදේශයට ලඟාවීමට...