Tag: Life Stories

ලැප්ටොප් තිරය දිහා බලාගෙන කාර්යාලයේ කටයුත්තක නිරත වෙලා හිටිය සරනි පියවි ලෝකයට ආවේ දුරකථනයේ හඬට.මැසේජ් එකක්! නංගි එහා කාමරයට වෙලා මැසේන්ජර් පණිවිඩ එවීම ගැන හිනාවක් මතු වුණත් සරනි ෆෝන් එක අතට ගත්තා.කොරෝනා කාලය එක්ක ඔන්ලයින් බැඳීම් වර්ධනය වීම හින්දා ගේ ඇතුළෙත් වෙලාවකට ඔන්ලයින් පණිවිඩ හුවමාරු වීම සාමාන්‍ය දෙයක්. "මං කාමරේට...

නොසැලකීම.

0
පුංචි මේසයක් උඩට නැග්ග රෝෂිනී බරැති රෙදි වර්ගයකින් නිමවූ තිර රෙදි ගලවන්න පටන් ගත්තා.සති අන්තයේ ගෙදර ඉන්න වෙලාවේ සාගරගෙන් පුංචි පුංචි වැඩ වලට උදව් ගත්තත් උදේ ඉඳන්ම තිර රෙදි ගලවන වැඩේ පසුවට කල් දමමිනුයි සාගර හිටියේ. දුරකථන ඇමතුමක ඉන්න සාගර මිදුලේ එහා මෙහා ඇවිදින හැටි රෝෂිණී ට ජනේලය අතරින්...
සහේලි ගෙදර ආවේ හිත හොඳටම රිද්දාගෙන.රඛිතට ඕනෑම දේක ඇද පේන එක සහේලිට ඉවසන්න පුලුවන් සීමාවෙන් ඔබ්බට යන්න අරන්.ඕනෑම දෙයක වරදක් දකින, ඕනෑම දෙයක් සහේලිට කරන්න පුලුවන්ද කියලා සරදම් කරන රඛිත ඇත්තටම මොන විදියේ මනුස්සයෙක් ද කියලා සහේලිට තේරෙන්නේ නෑ. "සහේලි,ඔයා ඩ්‍රයිවින් ලයිසන් ගන්නද යන්නේ?" රඛිත අද දවල් ඇහුවේ අපහාසයෙන්. "ඔව්..මම වාහනයක් ගන්න...

නොකෙරෙන කසාදේ.

0
කසුනි ඇවිත් ඇඳට වැටුණේ කේන්තියෙන්.අම්මා එක්ක කේන්ති ගන්න කසුනි අකමැති වුණත් අද ඒ ස්වර්ණමය නීතිය අමතක කරන්න කසුනිට සිද්ධ වුණා. "රටේ ලෝකෙ මිනිස්සුන්ට ඕන හැටියට නටන්නේ ඇයි අම්මා අපි?" එහෙම ඇහුවට අම්මා කියන්නේ රටේ ලෝකේ මිනිස්සුන්ටත් හරි වැරැද්ද පේනවා කියලයි. "රමණිගෙ දුව ඔයාගේ වයස.ඒ කෙල්ලගෙ පොඩි එකා ඉස්කෝලෙත් යනවා." අම්මා කියද්දී කසුනි අම්මා...
"ඔයා ඔය එල්ලිලා ඉන්නේ ලෝකේ තියන දරුණුම වේදනාවක.." ගිම්හානි මට කිව්වේ කීවෙනි වතාවටද කියලා මට මතක නෑ.ඒත් ඒ කතාව ඇත්ත කියලා මට නොහිතුණාම නෙවෙයි.ආදරය කියන්නේ මල් වැස්සක් වගේ ජීවිතයට ඇද හැලෙන්න උවමනා දෙයක් බව මම දන්නවා.ඒත් මම ඉන්නේ මල් වැස්සක් තියා හිරි පොදක්වත් නොවැටෙන කාන්තාර බිමක.ඒත් මගේ හිත වස්සානයක් එනතුරු...
ශීත සමය නිමා වෙමින් පවතින කාලය දිහා මම බලාගෙන හිටියේ ජනේල වීදුරුව අතරින්.වසන්තය පැමිණෙන්න ආසන්න කාලයේ පවතින මිහිරියාව මම විඳගන්නේ මුල්ම වතාවට.ගොතමින් ඉන්න බිළිඳු ඇඳුම දිහා මම බැලුවේ ආදරයෙන්.තාරක යූ ටියුබ් ප්ලේලිස්ට් එකක් වාදනය වෙන්න ඉඩ ඇරලා මුළුතැන්ගෙයි බව ඇහෙනකොට මට උපන්නේ හිනාවක්.මොනවහරි කෑම පිඟානක් අරගෙන ඇවිත් මට ටිකක්...
සුදාරිලැයි වත්තේ වැවිච්ච රඹුටන් ගහේ අතුවලින් බාගෙයක්ම තියෙන්නේ අපේ වත්තේ. රඹුටන් කාලෙට මායි සුදාරියි එව්වා බෙදාගන්නේ බාගෙ බාගේ. එයා හරි හීනියි. පොඩියි. බඩත් ඒ සයිස්ම ඇතිවෑ. ඒ වුණාට කෑම නම් ඉතිම් එයාට වඩා සෑහෙන උස මහත මට වඩා වැඩියි. වැඩියි කිව්වේ රඹුටන් කන්න. මගේ බාගෙනුත් ඉල්ලන් කන්න සුදාරි හපනි.  ඉස්කෝලේ...
ඔන්ලයින් ක්ලාස් එක ඉවර කරලා සමාධි ලැප්ටොප් එක වැහුවේ මහන්සියෙන්.මේ ඉගැන්වීම ගැන සමාධිට පුංචි සතුටක්වත් දැනෙන්නේ නෑ.පුංචි පැටවුන්ගේ හිනාව,සිංහල ටීචගෙන් හොඳ ළමයා කියලා අහගත්තාම මුහුණේ මැවෙන සතුට නැතුව සමාධිට දැනෙන්නේ සාංකාවට බර හැඟීමක්.ඉස්කෝලේ සියඹලා ගහ යටට වෙලා සිංහල පොතේ කවි කියවන්න තිබුණා නම් මොනතරම් අපූරුද? වැසි වසිනා අහස අපිමුතු බඳිනා...
ඔන්න අද අපි කතා කරන්නෙ අදටත් ග්‍රාමීය ජනතාව අතර නොනැසී පවතින ජනප්‍රවාදයක් ගැනයි. පිරිමි කියන්නෙ යකෙකුටවත් බය වෙන්නෙ නැති හරිම නිර්භීත පිරිසක් වුනාට අතීතයේ ගම් වල පිරිමි බය ගන්නපු කෙනෙක් ගැන කියන්න තමයි අද අපේ ලිපිය වෙන්වෙන්නෙ. ඉතින් මේ කතාවේ පදනම ඇත්ත වුණත් බොරු වුණත් අද අපි කතාකරන්න හදන්නේ ඉස්සර...
Mirror
ජීවිතේ කියන්නේ කෙළවරක් නැති සිදුවීම් සමුදායක්. හදිසියේම නිර්මිතාට හිතුණේ එහෙම. ගෙවල් අස්පස් කරනවට වඩා හැඩි කර ගන්න එක පුරුදු වුණත් සති අන්තේ දවස් එන්නේ අස්පස් කරන්න.අස් කිරීම මඟ හැරලා සේරම අම්මට පවරපු අතීත දවස් කන පිරෙන්න බැනුම් අහගත්තත් සුන්දරයි කියලත් ඇයට හිතෙන්නේ මෙන්න මෙහෙම වෙලාවට.හැම තැනකම පුංචි දූවිලි අංශු...