Tag: Life Stories
දසවන දිගහැරුම ,
සකුරා මල් පිපෙන සමය යනු ජපානයට උදාවන ඉතාම සුන්දර සමයකි .බැලූ බැලූ අත රෝස පැහැයෙන් සකුරා මල් පිපී පරිසරයට එක් කරන්නේ අමුතුම සුන්දරත්වයකි. Miyajima නැමැති පන්සලක් සහිත දූපතේ සකුරා ගස් රාශියක් තිබුණි. සකුරා මල් පිපෙන සමයට මිනිසුන් බොහෝ දෙනා එම දූපත වෙත යන්නේ ferry නැමැති බෝට්ටු වර්ගයෙනි....
නවවන දිගහැරුම ,
මා දිනපතාම පාසල් යන්නේ හිරෝෂිමාවට පරමාණු බෝම්බ හෙලූ තැන ඉදි කර ඇති කෞතුකාගාරය අසලින් ය .ජපන් ජාතිකයන් වැඩිපුරම සාමය අගය කරන පිරිසක් බවට පත්ව ඇත්තේ එම බෝම්බ ප්‍රහාරයෙන් පසුව ය .
හිරෝෂිමාවට එල්ලවූ එම පරමාණු බෝම්බ ප්‍රහාරය ගැන ඇත්තේ අතිශය දුක්බර සහ ඛේදජනක කතා පුවතකි . එවකට එම...
"ඔයාගේ කට්ලට්ස් සැන්විචස් ටික නම් මාර රසයි සමා.."
රාධිකා මම ලඟින් වාඩි වුණේ එහෙම කියාගෙන.මම හිනාවෙලා එයා දිහා බැලුවා.
රසයි නම් තමයි..ඒත් අනේ ඕව හැදුවේ මම නෙමෙයි."
මම එහෙම කියද්දී කෞෂි පුටුව කරකවලා අපේ පැත්ත හැරුණා.කෑම සම්බන්ධයෙන් කතාවක් තිබුණොත් එයා අනිවාර්යෙන්ම එතන.
"එහෙනම්? දසුන්ලගෙ අම්මද හැදුවෙ..ඇත්තටම රසයි අනේ.."
කෞෂිත් කියනවා.මට ඒවා කරන්න වෙලාවක් නොතිබුණු...
අටවන දිගහැරුම ,
ජපන් අම්මා සහ තාත්තා විසින් ඔවුන්ගෙ නිවසේ මට වෙනමම කාමරයක් වෙන්කර තිබුනි. සාම්ප්රදායානුකූල ජපන් නිවසක් වූ එහි මට වෙන් කර තිබූ කාමරය සියලුම සැප පහසුකම් වලින් සපිරි එකක් විය . නාන කාමරයක් ද සහිත වූ එහි පොළවට ජපන් නිවෙස් වල පොළවට සාමාන්‍යයෙන් භාවිතා කරන tatami නම් වූ...
"දික්කසාදෙන් පස්සේ ජීවිතේ ලේසි නෑ.."
මට එසේ පැවසුවේ ළඟම උදවිය ය.එය අසත්‍යයක් නොවන බව දනිමි.තාත්තා කෙනෙකුගේ ආදරය අහිමි දරු දෙදෙනෙකි; තනි ගැහැනියකි.පවුල යැයි කියන්නේ මෙතැන් පටන් අප තිදෙනා ට ය.
"ගෙවල් කුලී දීලා දරුවන්ගේ ඕනෑඑපාකම් බලන්න ඔය පඩිය මදි.ඔයා ගෙදර එන්න ලොකු දුවේ.."
අම්මා මගෙන් ඉල්ලුවා ය.නමුත් ඈත ගම්මානයක ජීවිතය දරුවන්ට පහසු...
(ජේෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්පකුමාරි මහත්මියගේ වෘත්තීය අත්දැකීම් ඇසුරින් සකස් වූ සත්‍ය පුද්ගල ගැටලු මත පදනම්ව සැකසූ ලිපියකි. මෙහිදී සත්‍ය පුද්ගලයන්ගේ අනන්‍යතාව හඳුනා ගැනීමට නොහැකි වන ලෙස පළ කර ඇත.)
දරුවන් සම්බන්ධ කාරණාවලදී අම්මා කෙනෙක් හැටියට කටයුතු කරන්න ඕන හරිම ප්‍රවේසමෙන්.දරුවා අධික්රියාකාරී,දඟ වැඩී වගේ කාරණා ඔබට වෛද්‍ය නිර්දේශයකින් තොරව තීරණය...
Lifestyle
ප්‍රේමයේ සදාතනික බව දිවුරුම් දීමට ඩයනා කුමරිය මියැදුණු තැනට පැමිණෙන පෙම්වතුන්
හර්ෂි සේනාධීර - 0
වේල්සයේ රෝස කුසුම නමින් ලොව පුරා ආදරයට ලක් වන බ්‍රිතාන්‍ය රජ පවුලේ ඩයනා කුමරිය යනු කිසිදාක කිසිවෙකුගේ සිත් වලින් නොමැකෙන මතක සටහනකි.ජීවිත කාලය පුරාම සැබෑ ආදරය සොයා ගියත් සැබෑ ආදරය නොලැබූ ඩයනා කුමරිය අනතුරට ලක්වී මියගිය ස්ථානය මේ වනවිට ලොව පුරා පෙම්වතුන්ට නම් සුවීශේශී ස්ථානයක් වී හමාරය.
ඩයනා කුමරියගේ අභාවය
1997...
දෙවන කොටස
මගේ පාසල නුගේගොඩ සමුද්‍ර දේවී බාලිකා පාසල වූ අතර නංගීගේ පාසල වූයේ මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලය ය.පහ වසර වනතුරු මා ඉගෙන ගත් සමුද්‍ර දේවියේදි මට සිටි මිතුරියන් අතර, ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතාගේ දියණියන් දෙදෙනාද මගේ හොඳම මිතුරියන් අතර විය.එක් දියණියක් මට වඩා වයසින් වැඩිමහල් වුවද...
"අම්මි බඩගිනියි.."
පුතා ඇවිත් කතා කරනකම් මම හිටියේ ඇඳේ.අඬලා ඉදිමුණු ඇස් පුතාට පේනවට මට දුකයි. මම ලයිට් එක නොදා මොහොතක් හිටියා. පුතා මට තුරුළු වුණා.
"අම්මි ලයිට් එක දාන්නකො මට බයයි.."
මම පැය ගාණක් ඇඳේ වැටිලා අඬනකොට පුතා ඉන්න ඇත්තේ මොනතරම් බයකින්ද? මුළු ගේ පුරාම අඳුර පැතිරිලා. කොහොමත් දැන් ඉතින් මගේ මුළු...
බොලිවුඩයේ ජනප්‍රියතම ආදර කතාවකට හිමිකම් කියන යුවලක් ලෙස අමිතාබ්- ජයා බච්චන් යුවළ හඳුන්වන්න පුලුවන්.මේ වෙනකොට මුණුබුරන් පවා ඉන්න මේ ජෝඩුව දැන් ජීවිතේ සැඳෑ සමයට ළඟා වෙලා ඉන්නේ.
මේ ආදර කතාවට තුන්වැනියෙක් හිටිය බව එදා සිටම බොලිවුඩයේ පැවතෙන ඕපාදූපයක්.ඒ ජනප්‍රිය නිළියක් බවත් නොකියාම බෑ.
රේඛා අමිතාබ් ආදර කතාව බොලිවුඩයේ අවාසනාවන්ත ආදර කතාවක්...