Tag: Mini stories

"තාත්තගෙ බේත් ටික ගන්න සල්ලි එවල නෑ.." මනුෂි දුරකථනයෙන් එහා පැත්තෙන් එන සැර හඬට ඇහුම්කන් දුන්නේ බොහොම ඉවසීමෙන්.කාර්යාලයේ හොඳටම කාර්යබහුල වෙලාවක මේ වගේ ඇමතුමක් එන එක හිසරදයක්.ඒත් අනෙක් පැත්තෙන් ඇහෙන හඬ ලේසියෙන් නිහඬ නොවන බව මනුෂි දන්නවා. "අම්මේ, සඳුන්ට සැලරි ලැබෙන්නේ විසි පහ.එයා සල්ලි එදාම දැම්මනෙ.." මනුෂි බොහොම ඉවසීම පිරුණු හඬකින් කිව්වා.ඒත්...
මනීශා ,රවිඳු එක්ක ඇඳුම් විලාසිතාගාරය පුරාම ඇවිද්දා.විවිධ වූ විලාසිතාවල ඇඳුම් රවිඳුට පෙන්වමින් මනීශා හොඳ නොහොඳ විමසුවේ තමන්ටත් වඩා හොඳට රවිඳු තමන්ට ඇඳුම් තෝරන බව දන්න නිසා " මේ පාටවල් දෙක මැච් වෙනවද රවිඳු ? " " නෑ අනේ. ඔය රතු බ්ලවුස් එක වෙනුවට නිල් එක ගන්න.ඒ පාටවල් ඔයාට ලස්සනයි " පෙම්වතිය එක්ක...
රුක්ෂිලා සෙරෙප්පු දෙක ගලවලා සීතල පොළවට අඩිය තියලා හෙමින් හෙමින් පූර්ණ ගේ මහගෙදරට ඇතුළු වුණේ ඒ තරම් කැමැත්තකින් නෙවෙයි.මහ ගෙදරට ගොඩ වෙන වාරයක් පාසා හිත රිදෙන නිසා මහගෙදර යන ගමන රුක්ෂිලා ගේ හිතට ගෙනාවෙ මහා බරක් " දවල් කෑමට මල්ලිලා එනව කිව්වට මම හිතුවේ කලින් එයි කියලා උයන්න උදව් කරන්න...
අතුල වෑන් රථයෙන් බැහැලා ඇවිත් ගෙට ගොඩවුනා.ප්‍රියංකා ඉස්සරහට ගිහින් ඔහුව පිළිගත්තේ පුරුද්දට " පේන්ට් ෂොප් එකේ වැඩ වලින් අද ඉඳන් මම නිදහස් ප්‍රියංකා " " ඒ කිව්වේ ? " " අපේ ගමේ අර සපුමල් මතකද ? අපි ගියාම පොල් එහෙම කඩලා ගෙනත් දෙන්නේ ?" " ඔව් මතකයි " " මිනිහා අද කොළඹ ආවානේ.මම...
උදාරි මල් පැළ වලට වතුර දාන්න පටන් ගත්තේ බොහොම සතුටින්.තමන්ගේම කියලා නිවසක අර්ජුන එක්ක ජීවත් වෙන එක ඇය දැක්ක හීනයක් නිසා අලුත් නිවසට ඇය ගොඩක් ආදරේ කලා. " නංගී " ගේට්ටුවෙන් එබුණේ කුසුමා.උදාරි ට වඩා අවුරුදු දෙකක් විතර වැඩිමල් දුවෙක් ඉන්න කුසුමා තමන්ට නංගි කියලා අමතන එක උදාරිට හිනාවක් ගෙනාවා. " අපේ...
අශානි ඉක්මන් ගමනින් ගේට්ටුව ඇරගෙන ඇවිත් මහ ගෙදරට ගොඩ උනා.ඇගේ පැමිණීම බලාපොරොත්තුවෙන් කල්‍යාණි බලාගෙන හිටියේ දොරකඩට වෙලා. " පයින් ද ආවේ ?" " නෑ අම්මෙ සුරේෂ් මාව පාර ගාවින් දාගෙන ගියේ " මිල මුදල් යහමින් ඇති බෑනා ගැන කල්‍යාණි ආයෙ ආයෙත් ආඩම්බර උනා. " කෝ නංගි නැද්ද ? " " යාළුවෙක්ගෙ වෙඩින් එකකට සාරි...
ෂෙරීන් ඇගේ දියණිය සඳලිව වාහනයට නග්ගගෙන වාහනය මිදුලෙන් එළියට ගන්න කොටම ඇය දැක්කේ ඉස්සරහ ගෙදර ගයනි ඇගේ දියණිය ව අතින් අල්ලගෙන ගේට්ටුවෙන් එළියට එන හැටි.වාහනය නතර කරපු ෂෙරීන් ගයනිට කතා කළා " ගයනි.යං මාත් එක්ක.මාත් බබාව ඩේ කෙයා එකට දාන්න යන්නේ " මුලදි අදි මදි කලත් ගයනි ඇගේ දියණිය වත් ෂෙරීන්ගේ...
තිළිණි ලැප්ටොප් එක වහලා දැම්මේ විඩාබර දෑස් පිරිමදින ගමන්.උපාධිය අවසන් කරන්න තියෙන්නේ තවත් මාස දෙකක පමණ කාලයක් නිසා තිළිණි මේ දිනවල ඕනෑවටත් වඩා මහන්සි වෙන බව ගෙදර කාටත් දැක ගන්න ලැබුණා " තමුසේ ලයිට් දාගෙන විකාර නටන කොට මට නින්ද යන්නෙත් නැහැ " තිළිණිගේ අක්කාවුන මේනකා සුපුරුදු නෝක්කාඩුව පටන් ගන්නකොට පාන්දර...
අසේල ආභරණ අලෙවිසැලෙන් එළියට ආවේ නොසන්සුන් වූ හිතින්.ඒත් රසිකා නම් හිටියේ සතුටින් ඉපිලෙමින් " ඔයාට හිතෙන්නේ නැද්ද රසිකා අපි ජුවලරි වලට වියදම් කළා වැඩියි කියලා ?" " මොකක්ද අනේ ? wedding එකක් ගන්නෙ ජීවිතේටම එක පාරයිනෙ ? ඒකට ලෝබකම් කරලා වැඩක් තියෙනවද ? " " අපිට මීට වඩා දේවල් තියෙනවා වියදම් කරන්න....