Tag: Mini stories

නතාශා කණ්නාඩිය ඉස්සරහට වෙලා සුදු සාරියේ රැළි හැදුවා.වෙනදට තමන් කොච්චර නම් මේ කණ්නාඩිය ඉස්සරහ හැඩ වෙනවද ? ඒත් අද යන ගමන ගැන නතාශාට තිබුනේ...
ඇඳේ නිදන පුංචි පුතා දිහා බලාගෙන අයෝමි පාන්දර තුනත් පහු කළා. " අයෝමී ඔයා නිදාගන්නෙ නැද්ද ? " කාමරේට එබුන මයන්ත ඇහුවේ අයෝමි ගැන උපන්න හැබෑම...
"සා…රා…අනේ  කෙ…ල්…ලේ…" මනීශාට කියන්න ලැබුණේ එපමණයි. 'ක්….රී….ස්….' විශාල ශබ්දයක්ද සමඟින් හසුරුවා ගන්නට නොහැකි වුණ කාරය සාරාංගිවද යටකරමින් මඳ දුරක් ඉදිරියට ගියා. *    *    *    *    *    *    *    ...

වැඩ කන්ද

0
තක්ෂිලා වැරැන්ඩා එකට ආවේ පළතුරු යුෂ වීදුරුවක රස බලන ගමන්.මිදුලෙ කෙලවරේ උදැල්ලක් අතැතිව හිටපු අලුත් මෙහෙකාරිය සුභාවත් මව වුන කාන්ති වත් තක්ෂිලා දැක්කෙ ඒ...

මනුස්සකම

0
නර්මදා උදේ පාන්දර තේ බොන්න හිතාගෙන කුස්සියට එද්දි ඇගේ අම්මා මාලනී කල්පනා සහගතව ලිපේ තිබුණු ව්‍යාංජනයක් හැඳි ගාමින් හිටියා " අම්මා? මොකද අනේ ? " "...

කර්මය

0
කෝසලා ජංගම දුරකථනයට මුහුණ ඔබාගෙනම කාර්යාල කාමරයට ඇතුළු වුණා.ඇයට කලින් මීනු ඇවිල්ල හිටපු නිසා කෝසලා කෙලින්ම ගියේ මීනු ලඟට " මීනූ මේ. දැක්කද මේක ?...
උත්පලා කාර්යාලයේ ආපන ශාලාවට ඇතුළු වුණේ හිස් මේසයක් තියෙනවා දැයි පරික්ෂා කරමින්.තමන්ගේ දෙපාර්තමේන්තුවේම සේවය කරන රුක්ෂිලා මේසයක තනිවම හිඳගෙන කල්පනා කරනවා උත්පලා දැක්කෙ එතකොට "...

නික්ම යාම

0
ගංගා ඇහැරුනේ තද හිසේ කැක්කුමක් එක්ක.කණ්නාඩිය ඉස්සරහට ගිය ඇයට දකින්න ලැබුනේ නින්දට යන්න කලින් හඬපු නිසා තවත් ඉදිමිලා තියනවා ඇස් දෙකයි.ඔරලෝසුවේ වෙලාව දවල් එක...

වැරදීම

0
ධනුක කාර්‍යාලයෙන් පිටතට ආවේ හිස ගිනිගෙන වගේ.ලඟම තිබුන කෝපි හලට ගොඩ වැදුන ඔහු තුසිත එනකන් හිටියා " උඹ කතා කරද්දි මම මග හිටියේ මචං " තුසිත...
ජයනි අවන්හලට ඇතුළු උනේ බයෙන්.කෙළවරේ මේසයක කැලුම් වාඩිවෙලා ඉන්නවා ජයනි ඈත තියාම දැක්කා.මේසේ ලඟට ගිය ජයනි වාඩිවුනේ මූණ බිමට බර කරගෙන " තමුසෙට වෙලාවක් කිව්වනං...