Tag: Wellbeing
සෞඛ්‍ය සම්පන්නව සිටීමට ඔබේ ශරීරයට නිසි පෝෂණයක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වන අතර ඔබ ගන්නා ආහාර වලින් ඔබේ ශරීරයට අත්වන ප්රතිලාභ ගැනත් ඔබ අනිවාර්යයෙන්ම දැනුවත්ව සිටිය යුතුයි. සමහර ආහාරවලින් ශරීරයේ මේදය තැන්පත් වන අතර සමහර ආහාරවලින් ශරීරයේ බර අඩු කිරීමද සිදුවෙනවා. ඒ නිසා සිරුරේ බර අඩු කරන කෑම වර්ග ගැන ඔබට...
දෙමව්පියන්ගේ ඕනෑ ම හැසිරීමක් දරුවන්ට බලපානවා. කේන්තිය කියාත් වෙනසක් නැහැ. අම්මාගේ කේන්තිය වගේ ම තාත්තාගේ කේන්තියත් එහෙමයි. අපි අද කතා කරන්නේ අම්මාගේ කේන්තිය දරුවන්ට බලපාන හැටි ගැනයි.
සාමාන්‍යයෙන් පවුලක දරුවො වැඩි වෙලාවක් ඉන්නේ අම්මා එක්ක. අම්මා රැකියාවකට නොයනවා නම් අම්මාගේ සම්පූර්ණ කාලය ගෙවෙන්නේ දරුවො එක්ක. ඉතින් අම්මගේ හැසිරීම දරුවන්ට බලපානවා...
ආසියාවේ බොහෝ දෙනකුගේ ප්‍රධාන ආහාරය වන බත් දෛනික ආහාර වේලෙහි අනිවාර්ය අංගයක් බවට මේ වෙනකොට පත්වෙලා තියෙනවා.බොහෝ දෙනකුට දිනකට එක වේලක් හෝ ආහාර වේලට බත් ඇතුලත් විය යුතු තරමටම බත් ආහාරයට ගැනීම අත්‍යවශ්‍ය කරුණක් උනත් පමණට වඩා බත් මත යැපීම සෞඛ්‍යයට එතරම් ප්‍රයෝජනවත් සහ සුබදායක දෙයක් වන්නෙ නැහැ. බත්...
ඔබව පූර්ණව සහ තෘප්තිමත්ව තබා ගනිමින් ඔබේ ශරීරයේ අනවශ්‍ය බර අඩු කර ගැනීමට උපකාරී වන අධි ප්‍රෝටීන් ඩයට් ප්ලෑන් එකක් ගැන දැනගන්න ඔබ කැමතිද ? මේ ඩයට් ප්ලෑන් එකේ විශේෂත්වය තමයි මෙය අධි ප්‍රෝටීන් සහිත වගේම සීනි භාවිතයෙන් තොර වීම. ඒ වගේම පහසුවෙන් සකස් කරගන්න පුළුවන් ආහාර වේල් මේ...
ශරීරයේ බර අඩු කර ගන්න උත්සහ කරන අයට කුකුල් මස් ( Chicken ) කන්න පුළුවන් කියලා ඔබ දන්නවා. Chicken කියන්නේ ඉතා හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක්.එමගින් ඔබට කොලෙස්රෝල් අවදානමක් ඇති නොකරන අතර දිගු වේලාවක් පුරාවට ඔබට පූර්ණ හැඟීමක් ඇති කරවනවා. අද අපි ඔබට කියන්නේ කෙට්ටු වෙන්න ඕන ඔබට අඩු මේද අමුද්‍රව්‍ය...
ඔබේ ශරීරයේ බර වැඩි වීමට ප්‍රධාන වශයෙන්ම හේතුවක් වන්නේ ඔබේ කාර්යබහුල ජීවන රටාව ඇතුලත ඔබ පුරුදු වී සිටින ආහාර රටාවේ ඇති ගැටලුකාරී තත්ත්වයනුයි. ඒ අඩුපාඩුකම් නිවැරදි කර ගැන හොඳ ආහාර රටාවක ට ඔබ හුරු වෙනවා නම් ඔබේ බර අඩුකර ගැනීම ඔබට එතරම් අපහසු දෙයක් නෙමෙයි. සතියක් වැනි කෙටි කාලයක්...
නින්ද අපගේ දෛනික ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් වන අතර අපට ප්රශස්ත ලෙස ක්‍රියා කිරීමට අවශ්‍ය විවේකය සහ පුනර්ජීවනය නින්ද අපට ලබා දෙයි. කෙසේ වෙතත්, නින්දේ වැදගත්කම ශාරීරික යහපැවැත්මෙන් ඔබ්බට විහිදේ. බොහෝ අධ්‍යයනයන් මගින් නින්ද සහ මානසික සෞඛ්‍යය අතර ශක්තිමත් සම්බන්ධයක් පෙන්නුම් කර ඇති අතර, ධනාත්මක මානසික යහපැවැත්ම පවත්වා ගැනීම සහ...
සමහර අය ඉන්නවා ලිංගික සබඳතාවලින් තොරව සම්බන්ධතාවය පවත්වා ගෙන යන්න කැමති. දෙන්නම කතා වෙලා, ලිංගික සබඳතාවලින් තොර සම්බන්ධතාවයකට එකඟ වීමයි එතනදී සිදු වෙන්නේ. නමුත් ඔයාලා දෙන්නාගේ ලිංගික එකතුවීම් ඉතාම අඩු නම්, ඒකෙන් එක්කෙනෙක් හෝ දෙන්නාම පීඩාවට පත් වෙනවා නම් විසඳුමක් හොයාගන්න ම වෙනවා. මොකද ඕනෑම සබඳතාවක අවසාන අපේක්ෂාව අපි...
සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට කැමති ඔබ ව්‍යායාම වල නිරත වීම ඔබේ ජීවිතයේ අනිවාර්ය අංගයක් කරගෙන ඇති.බොහෝ දෙනා පුරුදු වී සිටින්නේ උදෑසන කාලයේ ව්‍යායාම කිරීමටයි.නමුත් රාත්‍රී කාලයෙ ව්‍යායාම කිරීම මගින් ඔබට ලබාගන්න පුළුවන් වාසි බොහොමයක් තියෙනවා.අද අපි ඔබට කියන්නේ ඒ ගැනයි.
ආතතිය දුරු කරයි
රැකියා ස්ථානයේ කාර්යබහුල සහ දීර්ඝ දිනයක් ගතකරන...
නිරෝගී ජීවිතයක් ගත කරන්න නම් අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉතා හොඳ තත්ත්වයක තිබිය යුතු බව ඔබ දන්නවා.නිරෝගී ප්‍රතිශක්තිකරණ පද්ධතියක් රෝග වැළඳීමේ සම්භාවිතාව අඩු කරනවා. ඒ නිසා මේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන පාන වර්ග ගැන ඔබට කියන්න අපි හිතුවා.
ප්‍රතිශක්තිකරණය වැඩි කරන පාන වර්ග කියන්නේ අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වලින් සමන්විත පාන වර්ගයි.ඒවා මගින්...