සිංහල සිරිත් 3 කොටහළු මංගල්‍යය

සිංහල සංස්‌කෘතිය තුල කාන්තාවන් හා සම්බන්ධ චාරිත්‍ර රැසක් පවතියි. ඒ අතුරින් කොටහළු මංගල්‍යයට ප්‍රධාන තැනක් උසුලයි. කුඩා දියණිය නව යෞවනත්වයට පානඟන මල්වර වීම, වැඩිවිය පත්වීම හෙවත් කොටහළුව මංගල්‍යයක් ලෙස අනාදිමත කළෙක පටන් රැකගෙන ආ චාරිත්‍ර විධියකි. එබැවින් කොටහළු මංගල්‍යය චාරිත්‍රය පිළිබඳව දැනුවත් වෙමු.

Related Articles

Don't Miss


Latest Articles