Aloe vera Gel නිවසේදීම හදා ගමු.

කෝමාරිකා ජෙල් කියන්නේ වෙළඳපොලේ දැන් සුලබ සොයාගන්න තියෙන දෙයක් .එහෙත් ඒවා මිල අධිකයි .ඒ වගේම කෝමාරිකා තියෙන්නෙ ඉතාමත් සුළු ප්‍රමාණයක් ඒ නිසාම අපි හිතුවා කෝමාරිකා ජෙල් නිවසේදීම හදාගන්නෙ කොහොමද කියලා ඔබට කියලා දෙන්න .

පළමු ව හොඳින් වැඩුණු කෝමාරිකා පිත්තක් කපා ගන්න.එය හොඳින් පිරිසුදු කරගන්න .
දෙපස කටු සහිත කොටස සහ සම්පූර්ණයෙන්ම පිටත ආවරණය ඉවත්කර ඇතුලත ජෙල් කොටස ලබාගන්න.
වතුර ටිකක් සමග සමග බ්ලෙන්ඩරයට දමන්න . කැබලි  සියල්ල දිය නොවන නො වන තුරු හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.

දැන් කපු රෙදි කඩකින් සකසා ගත් පෙනේරයක් ගන්න .වීදුරු  භාජනයකට  දියරය හොඳින් පෙරා ගන්න.

එයට විටමින් ඊ කරල් දෙකක් එකතු කර හොඳින් කලවම් කර ගන්න .

කියවන්න :  ගමේ කෑම -2 රුලං කැඳ

දැන් ඔබට සති දෙකක් පමණ භාවිතා කළ හැකි පිරිසිදු කෝමාරිකා  ජෙල් තිබෙනවා.කිසිම කල්තබා ගැනීමේ ද්‍රව්‍ය කල්තබා ගැනීමගැනීමේ ද්‍රව්‍ය කින් තොරව ඒ වගේම ඉතාමත් අවම මිලකින් සාදා ගත් පිරිසුදු ජෙල් එකක් තමයි ඔබ සතුව තිබෙන්නේ .ඉතින් බය වෙන්නැතුව ඔබේ සියලුම රූපලාවන්‍ය කටයුතු සඳහා මේ ජොබ් එක චැනල් එක පාවිච්චි කරන්න ඔබට දැන් පුළුවන් .

ඉතින් ජෙල් හදාගත්ත වගේම අපි බලමු මොනවටද  මේ කෝමාරිකා ජෙල් පාවිච්චි කරන්න පුළුවන් කියලා.

1. ඔබට හිස් හොරි තිබෙනවා නම් හිත හොඳම විසඳුමක් තමයි කෝමාරිකා කියන්නේ .නං කලින් කෝමාරිකා ජෙල් හොඳින් හිස් කබලේ ආලේප කර විනාඩි විස්සක් විස්සක් පමණ තබන්න පමණ තබන්න ඊට පසු නාන්න .දින කිහිපයක් මෙම සත්කාරය කරන විට ඉතාමත් ඉක්මනින් ම ඉක්මනින්ම හිස්හොරි දුරුවේවි.

කියවන්න :  බ්ලීචින් පාවිච්චියට පෙර අනිවාර්යයෙන්ම මේ දේවල් ගැන දැනුවත් වෙන්න

2. අව්වට පිලිස්සුණු සමට කෝමාරිකා කියන්නේ ඉතාමත් හොඳ ප්‍රතිකාරයක් .අව්ව ගිහින් නිවසට පැමිණියාට පසු මුහුණ තිබෙන කුණු ඉවත් වන ලෙසට  හොඳින් පිරිසිදු කර  කෝමාරිකා ජෙල් ආලේප කර විනාඩි දහයක් පමණ තබා සෝදා හරින්න .සත්කාර කිහිපයකින් පසු ඔබට ම වෙනස වැටහේවි.

3. හාල් පිටි වලට කෝමාරිකා ජෙල් එකතු කරන ඔබට  එය ස්ක්‍රබ් එකක් ලෙස පාවිච්චි කරන්නට පුළුවන්.

4. කෝමාරිකා කියන්නේ ඉතාමත් හොඳ moisturizer එකක් .ඒ නිසා සමේ වියලි වියළි බවක් දැනෙන ඕනෑම මොහොතක ඔබට එය ආලේප කරන්න පුළුවන් .

 

-ඉරේෂා-