අවශ්‍ය දේවල්:
- කෙසෙල් ගෙඩි
- පොප්සිකල් ස්ටික්
- කුකින් චොකලට්
- කුඩු කරග කජු
- Sprinkles
- Desiccated Coconut
සාදාගන්නා ආකාරය:
- ට්‍රේ එකක් ගෙන තෙල් කඩදාසියක් දමා ගන්න.
- කුකින් චොක්ලට් ඩබල් බොයිල් කර ගන්න.
- කෙසෙල් පොතු ඇර දෙකට කපා ගන්න.
- පොප්සිකල් ස්ටික් කෙසෙල් ගෙඩිවල ගසා ගන්න.
- ඒවා තෙල් කඩදාසිය දැමූ ට්‍රේ එකේ තබා පැය තුනක් පමණ අධි ශීතකරණයේ තබන්න
- කජු කුඩු, පොල්, ස්ප්‍රින්ක්ල්ස් වෙන වෙනම පැතලි භාජන තුනකට දමන්න.
- නිවී ඇති ඩබල් බොයිල් කළ චොකලට් වල ශීතකරණයෙන් පිටතට ගත් කෙසෙල් ගෙඩි ඔබාගන්න.
- කැමති ආකාරයට පොල්,කජු,ස්ප්‍රින්ක්ල්ස් කෙසෙල් වල තවරන්න.