ලිංගික එක්වීමකදී සැමියන් කැමති ලිංගික ඉරියව් ගැන දන්නවද?

ලිංගික ඉරියව් කියන්නේ ලිංගික ක්‍රියාවලියේදී බොහොම වැදගත් කොටසක්. ලිංගික ඉරියව්වලින් ඔයාගෙ ලිංගික ජීවිතේට ලොකු ආලෝකයක් ලබා දෙන්න පුලුවන්. මේ ඉරියව් ඔයාටත් එයාටත් දැනෙන විදිය තරමක් වෙනස් වෙන්න පුලුවන්. ඉතින් අපි අද කතා කරන්නේ පිරිමි පාර්ශවය වඩා කැමති, එයාලට විශේෂ තෘප්තියක් ලබා දෙන ඉරියව් කිහිපයක් ගැන. 

Doggy style

ඔයා දණ ගහගෙන ඉද්දි ඔයාගෙ යෝනි මාර්ගයට හෝ ගුද මාර්ගයට එයා ඔයාගෙ පිටුපසින් ශිෂ්ණය ඇතුලු කිරීම තමයි මේ. ශිෂ්ණය හොඳින් හසුරවන්නට මේ ඉරියව්වෙන් හැකියාව ලැබෙනවා. දෙදෙනාට ම එක වගේ තෘප්තිමත් බවක් ලබා ගන්න පුලුවන් ඉරියව්වක් විදියටත් මේක හඳුනගන්න පුලුවන්. ඒ වගේ ම මේ ඉරියව්වෙදි ඔයාලා දෙන්නාටම පාලනය ගන්න පුලුවන්.

Reverse cowgirl 

එයා වැතිරිලා ඉද්දි ඔයා එයාගෙ ඇඟ උඩින් පිටුපස හැරිලා වාඩි වෙලා ශිෂ්ණය යෝනි මාර්ගයට ඇතුල් කිරීමයි reverse cowgirl කියලා අපි හඳුවන්නේ. මේ ඉරියව්වෙදි පාලනය එයා උඩ ඉන්න ඔයාටත්, ඕනෙ නම් එයාටත් ගන්න පුලුවන්. ඒ දෙවිදිහේදි ලැබෙන තෘප්තිමත් බව දෙආකාරයි. උත්සහා කරලා බලන්න! 

Standing up

හදිසි ආලිංගන අවස්ථාවකට ඉතා ම ගැළපෙන මේ ලිංගික ඉරියව්ව ඔයාට තියෙන වෙලාව තරමක් අඩු නම් හරි ම වටින එකක්. ඔයාව බිත්තියකට හේත්තු කරලා හරි, ආධාරකයක් නැතිව හිටගෙන හරි මේක කරලා බලන්න පුලුවන්. ඔයාලා දෙන්නම හිටගෙන ඉන්නකොට ශිෂ්ණය යෝනි මාර්ගයට ඇතුල් කිරීම තමයි මේ විදියට හඳුනා ගන්නේ. ඕනෙ නම් ඔයාට මේසයක් හෝ පැන්ට්‍රිටොප් එක කෙළවර වාඩි වෙන්නත් පුලුවන්. මේකෙදි නම් පාලනය තියෙන්නේ පිරිමි කෙනා අතේ තමයි. 

The Valedictorian

මිෂනාරි ඉරියව්ව නැති නම් සාම්ප්‍රදායික ලිංගික එක්වීමේ ඉරියව්ව වගේ වුණත් එයින් වෙනස් තෘප්තියක් ලබා දෙන ඉරියව්වක් තමයි මේ. මේකෙදි ඔයා කකුල් දෙක තියාගන්න විදියෙන් තමයි මිෂනාරි ඉරියව්වෙන් මේක වෙනස් වෙන්නේ. කාන්තාව ඇඳේ කෙළවරට ඇවිත්, දෙපා උඩට ඔසවා සිටින විට ශිෂ්ණය ඇතුළු කිරීම තමයි මේ නමින් හැඳින්වෙන්නේ. මේකෙදි ඔයාට ඕනෙ නම් ඔයාගෙ කකුල් දෙක එයාගෙ උරහිස් දෙකේ තියාගන්නත්, ඕනෙ නම් කකුල් දෙකම එකම උරහිසක තියාගන්නත් පුලුවන්. පිරිමි අය වඩාත් කැමති තවත් ඉරියව්වක් විදියට මේ ඉරියව්ව හැඳින්වෙන්නේ එයාලට ඉතා පහසුවෙන් සහ තදින් ශිෂ්ණය හසුරවන්න මේ ඉරියව්වෙදි හැකියාව ලැබෙන නිසායි.

69

මේක මුඛ ලිංගික ඉරියව්වක්. මේකෙදි ශිෂ්ණය සහ යෝනි මාර්ගය ආශ්‍රිත සංසර්ගයක් සිදු වන්නේ නෑ. ඔයාල දෙන්නා එක්කෙනෙක් පිට අනිත් කෙනා මුනින් අතට වැතිරිලා එකිනෙකාගේ මුඛයෙන් ලිංගික අවයව තෘප්තිමත් කිරීම තමයි මේකෙදි සිදු වෙන්නේ. නිසි උපත් පාලන ක්‍රමයකට යොමු වෙලා නැති විට, දරුවෙක් බලාපොරොත්තු නොවෙන විට ඉතා ම සුදුසු ලිංගික ඉරියව්වක් තමයි මේ. පුරුෂ පාර්ශවය මේ සඳහා ඇති උනන්දුවත් හරි ම ඉහළයි.

එකිනෙකාගේ ලිංගික රුචිය එකිනෙකාට වෙනස්. හොඳ සන්නිවේදනයක් තියාගෙන සහකරුවාගේ ලිංගික රුචිය ඔයා හරියට ම දැනගත්තොතින් එයාව සතුටු කරන ගමන් ම සතුටු වෙන්න ඔයාට පුලුවන්. 

Related Articles

Don't Miss


Latest Articles