බබාගේ බර්ත්ඩේ පාටි එකට රස කෑම- 2 Banana in pyjamas

අවශ්‍ය දේවල්:

  • කෙසෙල් ගෙඩි
  • පොප්සිකල් ස්ටික්
  • කුකින් චොකලට්
  • කුඩු කරග කජු
  • Sprinkles
  • Desiccated Coconut

සාදාගන්නා ආකාරය:

  • ට්‍රේ එකක් ගෙන තෙල් කඩදාසියක් දමා ගන්න.
  • කුකින් චොක්ලට් ඩබල් බොයිල් කර ගන්න.
  • කෙසෙල් පොතු ඇර දෙකට කපා ගන්න.
  • පොප්සිකල් ස්ටික් කෙසෙල් ගෙඩිවල ගසා ගන්න.
  • ඒවා තෙල් කඩදාසිය දැමූ ට්‍රේ එකේ තබා පැය තුනක් පමණ අධි ශීතකරණයේ තබන්න
  • කජු කුඩු, පොල්, ස්ප්‍රින්ක්ල්ස් වෙන වෙනම පැතලි භාජන තුනකට දමන්න.
  • නිවී ඇති ඩබල් බොයිල් කළ චොකලට් වල ශීතකරණයෙන් පිටතට ගත් කෙසෙල් ගෙඩි ඔබාගන්න.
  • කැමති ආකාරයට පොල්,කජු,ස්ප්‍රින්ක්ල්ස් කෙසෙල් වල තවරන්න.

Related Articles

Don't Miss



Latest Articles

හිමගිරි අරණ -46

රවිඳු කිසිවක්ම නොකියා අම්මා දෙස බලා සිටියේ ය.මේ මොහොත කිසිවක් ම කියන්නට හැකි මොහොතක් නොවේ.ඔහුට පාරමීගේ කෝපදීප්ත දෑස සිහිව ආයේ ය.

(අ) හිමි සිහින -142

සියල්ල එසේ සිදුවෙමින් පවතිද්දී මට එක් දෙයක් උවමනා වුණා .ඒ සුදාරක වෙනුවෙන් රුවන්වැලි මහා සෑ රදුන්ට බාරයක් වීමට.උදෑසනම අවදි වී නිරාහාර ව...

පරිප්පු ගණන් වැඩි කාලේ පිරිමැසෙන්නට පරිප්පු උයමු

සාමාන්‍යයෙන් අපි එදිනෙදා සකස් කළ ව්‍යාංජනයක් වූ පරිප්පු දැන් ඉතාමත් මිල අධික වෙලා.ඒ නිසා පරිප්පු තනි ව්‍යාංජනයක් ලෙස සැකසීම සමහරුන්ට ඇත්තටම අසීරු...

සීත මාරුතේ -32

ඒ රාත්‍රිය මා මුළුමනින් නිදි වර්ජිතව සිටියා ය කීවොත් නිබොරු ය. අපේ පුංචි සාදය නිමා වන විට තරමක් රෑ බෝ වී තිබිණ....

අනිත් අයගේ ජීවිත විනිශ්චය කරන්න එපා.

"අපෝ ඔය අනූෂා ඉන්නවා නේද?" මම ඉදල පැත්තකින් තියලා ඒ හඬට හැරිල බැලුවා.අපේ අලුත් ගෙදර අසල්වැසිනියක් පොඩි ගේට්ටුවෙන් එබිලා...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content