Cooking

ඩෙසර්ට් එකක් ඉක්මනින් වගේම පහසුවෙන් හදා ගන්න තියෙනවා නම් හොඳයි නේද? ඒ වගේම අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් හදන්න පුලුවන් නම් පර්ස් එකටත් වාසියක්.ඒ නිසා අපි අද කියන්නේ ඒ විදියට හදා ගන්න පුලුවන් ඩෙසර්ට් වර්ග කිහිපයක් ගැන. නෙක්ටෝ පුඩිම අවශ්‍ය දේවල් නෙක්ටෝ බෝතල් 1සීනි තේ හැදි 2ජෙලටින් තේ හැදි 4ටින්කිරි ටින් බාගයයි සාදන ආකාරය නෙක්ටෝ වලින්...
ගැබිණි සමය ගත කරද්දී බොහෝ දෙනෙකුගේ කෑම අරුචිය පරදන හොඳම මිතුරා අච්චාරු. ඒ වගේම පොඩි පික්නික් එකක් රසවත් කරන්න අච්චාරුවකට පුලුවන්. ගෙදරදී ෆිල්ම් එකක් බලන ගමන්, පොතක් කියවන ගමන් කන්න අච්චාරුවක් හදා ගන්න පුලුවන්. ඒ විතරද? ඉක්මන් කෑම වේලකට කෑම මේසය රසවත් කරන්නත් අච්චාරුවකට හොඳටම පුලුවන්. මැලේ අච්චාරු සහ සිංහල...
පීසා වලට අපි කවුරුත් කැමතියි.ඒත් පීසා කියන්නෙ ශරීරයේ බර ඉක්මනින් වැඩි කරවන ආහාරයක්.ඉතින් බර වැඩි නොවෙන විදියට ඉඳලා හිටලා හරි පීසා එකක් කන්නෙ කොහොමද ? ඒ ගැනයි මේ ලිපිය පීසා කියන්නෙ විවිධ වෙළඳ නාම යටතේ ,විවිධ රසයෙන්ගෙන් සහ විවිධ මිල ගණන් යටතේ විකිනෙන ඉතා රසවත් ආහාරයක්. හැබැයි නිතර කන්න හොඳ...
පරිප්පු කියන්නේ අප කොයි කා අතරත් අතිශයින්ම ජනප්‍රිය ආහාරයක් .ඉතින් හැමදාම එකම විදිහට කන පරිප්පුවට වඩා වෙනස් වෙනස් රසයකින් පරිප්පු කන්න තියෙනවා නම් කොතරම් හොඳද ?පුදුම පරිප්පුවක් තමයි වගේ කියමන් අපේ ජන ජනවහරට එකතු වීමෙන් ම පරිප්පු කොතරම් ජනප්‍රියද කියලා අප දන්නවා.ඉතින් ඇත්තටම මේ ඉදිරිපත් කරන්නේ "පුදුම පරිප්පුවක් "හදන...
උත්සව අවස්ථාවන්වලදී වගේම නිවසේ විශේෂ කෑම වේලකදී සාදාගන්නට පුළුවන් රසවත් ආහාරයක් ලෙස මාලු මිරිස් හඳුන්වන්නට පුළුවන්.ඉතින් මේ අප ඉදිරිපත් කරන්නේ මාලුමිරිස් යොදාගෙන සාදාගන්නට පුළුවන් රසවත් ආහාර වට්ටෝරු කිහිපයක්.ඉක්මනින්ම රස බලන්නට අමතක කරන්න එපා. මාලු මිරිස් පිරවුම මෙය හරිම ජනප්‍රිය ඒ වගේම රසවත් ආහාරයක්. අවශ්‍ය දේවල් මාළු මිරිස් කරල් 10 ක් පමණලියාගත් ලොකු ළූණු...
කොත්තු කියන්නේ අපි හැමෝම ඉතා ප්‍රිය කරන රසවත් ආහාරයක්. ස්ට්‍රීට් ෆුඩ් එකක් විදියට වගේම සුපිරි අවන්හල් වලින් වුණත් කොත්තු රස බලන්න අපි කවුරුත් හරි ආසයි.ඒත් රසකාරක සහ පිරිසිදුකම සම්බන්ධයෙන් කොත්තු වලට එතරම් හොඳ ළකුණක් ලැබිලා නෑ. ඒත් කටට රසට කන්න පුලුවන් කොත්තු නොකා ඉන්න ඕනෑත් නෑ.අපිට පුලුවන් ගුණදායක විදියට ගෙදරදීම...
හැමදාම හදන කුකුල් මස් ව්‍යාංජනය හදනවට වඩා කෑම මේසයට අලුත් රසයක් එකතු කරගන්න ඔබ කැමතිද? එසේ නම් මේ ලිපිය ඔබටයි පවුලේ අයට කෑම හදනකොට වෙනස් රසයක් දෙන්න අපි හැමදාම උත්සහ කරනවනේ.ඉතින් එහෙම රසයක් හොයන අයට මේ රෙස්ටූරන්ට් එකක හැදුවා වගේ රසට තියන මේ චිකන් ඩෙවල් එක හදලා බලන්න පුලුවන්. එය...
කාබෝහයිඩ්‍රේට් අවම මේ ආහාර වට්ටෝරු කිහිපය සෞඛ්‍යමත් රාත්‍රී ආහාර වේලක මිහිර වගේම සැහැල්ලුව ඔබට ගෙනෙනු ඇති. එළවළු පිරුනු ඔම්ලට් එකක් කාබෝහයිඩ්‍රේට් වලින් තොර මේ ආහාරය සවස 6-7 අතර කාලයේදී රාත්‍රී ආහාරය ලෙස ගැනීමයි වඩාත් සුදුසු. අවශ්‍ය දේවල් බිත්තරයක්බෝංචි කරල් ටිකක්ලූණු කොළ කිහිපයක්නිවිති කොළ දෙකක්ලොකු ලූනු අමු මිරිස්ලුණු සහ ගම්මිරිස් අවශ්‍ය පමණටපොල් තෙල් හෝ...