Lifestyle

එකසිය දාහත්වන දිගහැරුම , 2020 වසරේ වෙසක් පෝය දිනයේදී මගේ පුතුන් දෙදෙනා පිළිබඳව රූපවාහිනී වැඩසටහනක් තිබුණු අතර ඔවුන් එයට සහභාගී වූයේ බලවත් පෙරැත්තය මතය.කොවිඩ් වසංගතය...
එකසිය දහසයවන දිගහැරුම , සමහර මිනිසුන් ඔවුන්ගේ මිතුරන් ලෙස තෝරා ගන්නේ සහ ගැවසෙන්නට ආසා කරන්නේ සමාජයේ පිළිගැනීමක් තිබෙන , මුදල් සහ තරාතිරම් අතින් ඉහළ තැනක...
එකසිය පහලොස්වන දිගහැරුම , අප මව් කුස සිට මෙළොව එළිය දකින විටම අපගේ ජීවිතයේ සියළු දේම තීරණය වී ඇති බව මා දැඩි ලෙස විශ්වාස කරමි.මේ...
එකසිය දාහතර වන දිගහැරුම , තාත්තා මිය යාමට ආසන්න දිනයකදී, හෂාන්ට අහේතුකව ම තාත්තාව ,හෂාන්ගේ දෙමව්පියන් ව සහ හෂාන්ගේ නැන්දාව දළදා වහන්සේ වන්දනාමාන කිරීම සඳහා...
එකසිය දහතුන්වන දිගහැරුම , වෛද්‍යවරයා පැවසූ ආකාරයට තාත්තාගේ උදරයේ ඇති ගෙඩිය ඉවත් කිරීම සඳහා සැත්කමක් සිදු කිරීම පිළිබඳව ඔහුගේ අදහස විමසිය යුතුව තිබුණි. " තාත්ති doctor...
එකසිය දොලස්වන දිගහැරුම , තාත්තා මෙලොව හැර ගිය පුවත මට අදහා ගත නොහැකි විය.අප නිවසින් පිටත් වන විට පවා කිසිදු අසනීපයකින් තොරව ඉතා හොඳ සෞඛ්‍ය...
එකසිය එකොළොස් වන දිගහැරුම , අම්මාගේ උපන් දිනය නිමිත්තෙන් ඇය ජීවත්ව සිටී 2007 වසරේ අප සිටවූ සල් පැලය අප නිවස ඉදිරිපිට ඉතා හොඳින් වැඩෙමින් තිබුණි.2018...
එකසිය දහවන දිගහැරුම , අප ගතකරන කාර්ය බහුල ජීවිතය නිසා නිවසේ කටයුතු වලට සහයෝගය දැක්වීම සඳහා සේවකයන් සිටියහ.එම සේවකයන් සඳහා කිසිම දිනයක මා බැණවැදී නැත.ජීවත්වීම...
එකසිය නම වන දිගහැරුම, අම්මාගේ තුන් මස දානමය පිංකම දින උදෑසන රනිල් වික්‍රමසිංහ මහතාගේ ලේකම්තුමාගෙන් මා හට දුරකථන ඇමතුමක් ලැබුණි.ග්‍රන්ථයක් එළි දැක්වීමේ උත්සවයක් එදිනට පැවැත්වෙන...
එකසිය අටවන දිගහැරුම , අම්මාගේ අවසන් කටයුතු සිදු කිරීමට අප සූදානම් කර තිබුණේ පිලියන්දල සුසාන භූමිය ය.ඒ වෙත යාම සඳහා විශාල රථ පෙළපාලියක් ද විය.කෙසේ...