ඔයාගෙ ලිංගික ජීවිතේ රස තව ටිකක් වැඩිකරන්න පුළුවන් රහසක් තමයි අද මම ඔයාලට කියන්නේ. ඒ තමයි සරාගී යට ඇඳුම් ඇඳීම. යට ඇඳුම් කිව්වට මේ...
ලිංගික එකතු වීමකදි ඕනෙ වෙන ප්‍රධාන ම දෙයක් තමයි මනස සැහැල්ලුවෙන් තිබීම. ඉතින් ඔයා ලිංගික ව එකතු වෙන කොට ඔයා ප්‍රෙග්නන්ට් වෙයි ද කියලා...
ඔයාගෙ පාට්නර් සෙක්ස් වලට උදාසීනයි ද? එහෙමනම් අපි අද මේ ලියන්නේ ඔයාටයි. සාමාන්‍ය ලිංගික ආශාව කියලා එකක් නැති බව ඔයා දැන් දන්නවා. මේක කෙනාගෙන්...
ලිංගික ඉරියව් කියන්නේ ලිංගික ක්‍රියාවලියේදී බොහොම වැදගත් කොටසක්. ලිංගික ඉරියව්වලින් ඔයාගෙ ලිංගික ජීවිතේට ලොකු ආලෝකයක් ලබා දෙන්න පුලුවන්. මේ ඉරියව් ඔයාටත් එයාටත් දැනෙන විදිය...
සමහර අය ඉන්නවා ලිංගික සබඳතාවලින් තොරව සම්බන්ධතාවය පවත්වා ගෙන යන්න කැමති. දෙන්නම කතා වෙලා, ලිංගික සබඳතාවලින් තොර සම්බන්ධතාවයකට එකඟ වීමයි එතනදී සිදු වෙන්නේ. නමුත්...
ඔයාලා දෙන්නගෙන් එක්කෙනෙක් ජොබ් එකක් කරලා එක්කෙනෙක් ගෙදර ඉන්නවා නම් ගොඩක් වෙලාවට ජොබ් එක කරන කෙනා රෑට සෙක්ස් කරන්න අකමැති වෙන්න පුලුවන්. සමහර විට...
කාන්තාවක් දිනකට 50ක් දක්වා සුරාන්තයට පත් වීමට හේතු වූ දුර්ලභ වෛද්‍ය තත්වයක් හේතුවෙන් තම ජීවිතය විනාශ වෙමින් පවතින බව පැවසුවා.24 හැවිරිදි ඇමැන්ඩා ග්රයිස් නොනැසී...
මේ ප්රශ්නය ඔයාගෙ ජීවිත කාලෙදි එක දවසක් හරි ඇවිත් ඇති. ඇත්තට ම ලිංගික තෘප්තිය ලබාගන්න යෝනි මාර්ගයට ශිෂ්ණය හෝ යම් උපකරණයක් ඇතුල් කරන්න ම...
අපිට සෙක්ස්වල මෙන්න මේ ටික සාමාන්‍යයි, මේ ටික අසාමාන්‍යයි කියලා බෙදුම් රේඛාවක් අඳින්න බෑ. ඒක පුද්ගලානුබද්ධයි. ඒ විවිධත්වය උඩ ඒක විකෘති ද නැද්ද කියන්න...
ඔයා එයා එක්ක කොච්චර ආදරෙන් ඉන්නවා වුණත්, ටික කාලෙකට පස්සෙ ඔයාලගෙ ලිංගික ජීවිතේ ඒකාකාරී වෙන්න පුලුවන්. ඒක එයාගෙවත් ඔයාගෙවත් වරදක් නෙවෙයි. ඒත් ඒක දිගින්...










