කාන්තාවකට අසාධාරණයට එරෙහිව නැගි සිටින්න බැරිද ? නෑ. ඇයට එය අනිවාර්යයෙන්ම පුලුවන්. අයුක්තියට එරෙහිව සටන් කරන්න යෝධ ශක්තියක් ඇය තුල තියනවා.ඒ ගැන ඔබට හොඳින්ම ඔප්පු කර පෙන්වන ඉන්දියානු චිත්‍රපටයක් තමයි Mardaani කියන්නේ.කාන්තාව තුල ඇති අසීමිත ශක්තිය ගැන කියන මෙම සිනමා නිර්මාණය ඔබඅනිවාර්යයෙන්ම නැරඹිය යුතු එකක් !
2014 වර්ශයේ ප්‍රේක්ශකයන් වෙත...
Film
සැමියාට අසීමිතව පෙම් බැදි පද්මාවතී රැජිනගේ අසීමිත කැපකිරීම රැගත් Padmaavat -2018
හර්ෂි සේනාධීර - 0
ලොවපුරා බොහෝ දෙනාගේ කතා බහට ලක්වූ ,ආදායම් වාර්තා බිඳ දමමින් ලොව පුරා තිරගත වූ සුපිරි බොලිවුඩ් චිත්‍රපටයක් ලෙස " පද්මාවත් චිත්‍රපටය හඳුන්වන්න පුලුවන්
16 වන සියවසයට අයත් රාජකීය තේමාවකින් සමන්විත මෙහි කතා නායිකාව පද්මාවතී කුමරියයි. ඇයට රංගනයෙන් පණ පොවන්නේ සුරූපි නිළි දීපිකා පදුකෝන් වන අතර ඇය සමඟ රන්වීර් සිං ,...
Film
අහඹු සිදුවීම් නිසා නිසා ජිවිතේ නොසිතූ ලෙස වෙනස් වෙන අඹුසැමි යුවලකගේ කතාව – Kali 2016
නිබන්ධිකා වන්නිනායක - 0
කෝපය බොහෝ අවාසනාවන්ත සිදුවීම් ඇති කරනවා.මේ එවැනි තරුණයෙකුගේ කතාව.ඉතා සුළු සිදුවීම් වලට පවා බොහෝ කෝප ගන්නා සැමියෙකු දරා සිටින තරුණ බිරිඳකගේ කතාවක් ඇසුරින් නිර්මාණය වුණු චිත්‍රපටියක්
සමීර් තාහිර් නම් නිර්මාණය කළ Kali මලයාලම් චිත්‍රපට අතර ඉහළ ස්ථානයක රැඳෙන චිත්‍රපටයක්.Thriller ශානරයට අයත් වුණත් මිනිස් හැඟීම්.විවරණය කරන චිත්‍රපටියක්. විවාහක යුවලක් අතර ඇතිවන...
කාන්තාව කියන්නේ නිවසේ මෙහෙකාරිය විය යුතු කෙනාද ? එහෙම නැත්තම් නිවසේ ඉන්න සියලු දෙනා ආහාර ගත්තාට පස්සේ කුස්සියට වෙලා ඉතුරු උන මොනහරි කාලා සැනසෙන කෙනාද ? නෑ.ඇයටත් නිවසේ සම තැන හිමිවෙන්නම ඕන.ඔබ මේ චිත්‍රපටය නරඹන්නම ඕන කියලා අපි ඔබට කියන්නේ අන්න ඒ නිසයි.පුරුශාධිපත්‍යය රජ කරන සමාජයක තමන්ගේ දියණියව ,ලේලියව...
ජීවිතේ ලස්සනම කාලය මොකක්ද කියලා ඔබෙන් ඇහුවොත් දෑතම ඔසවලා ඔබ දෙන පිලිතුර මම දන්නවා!!
පාසල් කාලය..
ජීවිතේ සුන්දරම ප්‍රේමයේ මතකයත් ඔබට අයිති ඒ කාලේ නේද? අද ඒ ආදරය ඔබ ළඟ රැඳුණත් නැතත් හදවතේ සියුම් තැනක තවමත් ජීවත් වෙන ඒ ආදරය ගැන ඔබට නැවත සිහි කරන මලයාලම් චිත්‍රපටිය තමයි , ජූන්.
11- E...
කබීර් සිං අතිදක්ෂ වෛද්‍ය සිසුවෙක් වුවත් වෛද්‍ය විද්‍යාලයේ ප්‍රසිද්ධ වෙලා ඉන්නේ ඉතා ඉක්මනින් කේන්ති යන තරුණයෙක් හැටියට.පාපන්දු තරගයක් අතරතුර ඇතිවන ගැටුමකින් පස්සේ කුලපතිතුමා ඔහුට දැනුම්දීමක් කරනවා.ඒ අනෙක් පාර්ශවයෙන් සමාව ගන්නා ලෙස හෝ නැත්නම් වෛද්‍ය විද්‍යාලයෙන් පිටවී යන ලෙසට.කබීර්ගේ තීරණය වෛද්‍ය විද්‍යාලය හැර දැමීම.ඒත් අනපේක්ෂිත ලෙස ඒ තීරණය වෙනස් කරන්නේ...
Chole Zhao, ඇය තවම 39 හැවිරිදි වියේ පසු වන්නියක්. ඇය ගැහැනියක වීමටත් වඩා වටිනා යමක් තිබෙනවා.ඒ ජීවිතයේ පස්වෙනි දශකයට එළඹෙන්නට වසරක් තබා ලෝකයේ ඉහළම සිනමා සම්මාන උළෙලක් වූ ඔස්කා සම්මාන උළෙලේ අනූ තුන්වැනි අදියරේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය ඈ සතු කර ගැනීමයි.නමුත් මෙය සිනමාවට සම්බන්ධ කාන්තාවන්ට විශේෂ වන්නට තවත්...
තරුණියක් තමන්ගේ මිතුරෙක්ව උනත් විශ්වාස කරන්න කලින් මොන තරම් සැලකිලිමත් වෙන්න ඕනද? ඒ වගේම නවීන තාක්ෂණයට අනුව කෙනෙකුගේ ජීවිතයට කල නොහැක්කේ මොනවද ? විශ්වාසය නැමති දේ ආදරයට මොන තරම් බලපානවද ? ආදරය නිසා අසරණ වන තරුණියන්ගෙන් ප්‍රයෝජන ගන්න දෑස් අයාගෙන ඉන්න මිනිස්සු මොන තරම් ඉන්නවද ? මේ සියල්ල කැටිවූ...
Film
ආදරය ඇත්තේ විඳීමට මිස විඳවන්නට නොවේ යන්න නැවතත් මතක් කරන Raja Rani චිත්‍රපටය.
හර්ෂි සේනාධීර - 0
" There is love after love failure " යන තේමාව යටතේ ලියවී ඇති මෙම චිත්‍රපටය නරඹා අවසානයේ නිසැකවම ඔබේ දෑස් කඳුලින් තෙත් කරනු නොඅනුමානයි.
Raja Rani නම් මෙම චිත්‍රපටය පුරාම ගලා යන්නේ ආදරය ,විරහව , පරිත්‍යාගය , කඳුලු අතර දෝලනය වන කතාවක්.අර්‍යා සහ නයන්තාරා ප්‍රධාන චරිත වලට පණ දෙන මෙම...
හැම ගැහැණියක්ම වංචාකාරියක් යැයි පටු ලෙස සිතන පිරිමින් වර්ථමානයේ ඉතාම අල්පයි.නමුත් ඉතාම වේදනාකාරී ලෙස කාන්තාවන් නිසා වංචාවට ලක් වූ පිරිමින් දෙදෙනෙකුගේ සහ අසාධාරණ ලෙස ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවූ තම මිතුරිය වෙනුවෙන් ඝාතකයන්ගෙන් පලි ගැනීමට පෙළඹෙන තවත් තරුණියකගේ කතාව රැගත් Silence ( Nishabdham ) චිත්‍රපටය නිකුත් වන්නේ 2020 වර්ශයේ ඔක්තෝබර්...