අපේ ශරීරයේ අනවශ්ය බර අඩු කරන ගමන් ශරීරයේ තැන්පත් වෙන විෂ ඉවත් කරන diet plan එකක් ගැන තමයි අද අපි ඔබට කියන්නේ.මෙය detox diet...
මේ දිනවල අපට වැඩි වැඩියෙන් අහන්න ලැබෙන දෙයක්නේ ප්රතිශක්තිකරණය කියන්නේ.ඉතිං අද අපි හිතුවා Immunity Boost Exercise ගැන ඔබව දැනුවත් කරන්න.මෙම සරල ව්යායාම මඟින් ඔබට...
වයස් භේදයකින් තොරව වැළඳෙන ආසාදන තත්ත්වයක් වශයෙන් ඉකිලි ආසාදන හඳුන්වන්න පුළුවන්.ඒ අනුව මෙය කුඩා දරුවන්ගේ සිට වැඩිහිටි විය දක්වාම පැතිරෙන්නක්. සරලව කීවොත් ඉකිලි ආසාදන...
මුලුතැන්ගෙයක අනිවාර්ය කුළු බඩුවක්නෙ උලු හාල් කියන්නේ.ආහාර රස කාරකයක් මෙන්ම වටිනා ඖෂධයක් ලෙස අතීතයේ ඉඳලම උලු හාල් භාවිතා කරලා තියෙනවා.ඉතිං අද අපි කියලා දෙන්නේ...
හර්නියා රෝගය ඉතා බහුලව දක්නට ලැබෙන රෝග තත්ත්වයක් . නමුත් හුඟ දෙනෙකුට ඒ ගැන හරි වැටහීමක් නෑ. වැඩිහිටි පිරිමින්ට පමණක් වැළඳෙන රෝගයක් විදිහට මෙය...
ශරීරයේ බර අඩු කර ගැනීම සඳහා සිදු කරන ව්යායාම අතුරින් ඉතාම පහසුවෙන් කළ හැකි සරල ව්යායාමයක් තමයි ඇවිදීම කියන්නේ. ඒ වගේම ඇවිදීම මගින් ඔබට...
ශරීරයේ බර වැඩි වීම නිසා බොහෝ කාන්තාවන් අද ශාරීරිකව මෙන්ම මානසිකවත් පීඩාවට පත්වනවා. බර වැඩි වෙනකොට ශරීරයේ හැඩයත් ඉබේටම වගේ වෙනස් වෙනවා. පුරුෂ පාර්ශවයට...
සෞඛ්ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට නම් ඔබ අනිවාර්යයෙන්ම හොඳ ආහාර රටාවකට හුරු විය යුතුයි .එම ආහාර රටාව සඳහා ඔබ එළවළු සහ පලතුරු තෝරා ගන්නා...
තයිරොයිඩ් ග්රන්ථිය කියන්නේ මොකක්ද?
අන්තරාසර්ග ග්රන්ථි පද්ධතියට අයත් වන තයිරොක්සින් කියන හෝමෝන ශ්රාවය කරන බෙල්ලෙ ඉදිරිපස පිහිටා ඇති ග්රන්ථියක්.මෙම ග්රන්ථිය විවිධ රෝගාබාධ නිසා විශාල වනවා.
මෙය...
පවතින වසංගත තත්ත්වයට හොඳින් මුහුණදීම සඳහා ශරීරයෙහි ප්රතිශක්තිකරණය ඉතාමත් වැදගත් සාධකයක් වීම් හේතුවෙන් අන් කවර කාලයකටත් වඩා ප්රතිශක්තිකරණය ගැන මේ කාලයේදී ඔබ උනන්දුයි. අද...










