ජය සිරිමා හාමුදුරුවනේදරමිටි ඇද්දා රෑ නිදි වැරුවාගිණි මැල ගහගෙන රැක හිටියාඑහෙව් අපට අද එන්ඩ තහංචිදජය සිරිමා හාමුදුරුවනේ.
මේ ගීය ජය ශ්‍රී මහා බෝධිය වෙනුවෙන් කැප...
පසන් වාහනය ඉදිරියට ධාවනය කරන්න පටන් ගත්තේ ආන්‍යා දෙස නොබලමින්.අද පසන්ගේ උපන්දිනය වූ අතර ඔහුගේ නිවසේදී පැවැත්වූ උපන්දින සාදය පුරාම ආන්‍යා සිටියේ සිය මුහුණ...
ඕනෑම තරුණියක් කැමති ප්‍රේම විවාහයකට.යෝජිත විවාහයක් කියන්නේ දෙමාපියන් කැමති මනමාලයෙක් මිසක් තමන් ආස විදියේ කෙනෙක් නොවීම නිසාම ආදරේ කරලා විවාහ වෙන්න තමයි තරුණියෝ කැමති.
පොත්...
මුහුණේ පෙනුම ගැන හිතන්න ගොඩක් දෙනා හුරු වෙලා සිටියත් තමන්ගේ දෙපයේ පෙනුම ගැන මෙන්ම දෙපයේ සිදුවන වෙනස්කම් ගැන වැඩිය සැලකිලිමත් වෙන්නේ නැහැ. මේ අතරින්...
ඔබට ගැලපෙන්නෙ සාමාන්‍ය දරු උපතක්ද? නැතිනම් සීසේරියන් සැත්කමක් හරහා සිදුවන දරු උපතක්ද යන්න තීරණය කිරීමේ අයිතිය දෙමාපියන් සතුව පවතින්නක්. මේ ලිපියේ අරමුණ වෙද්‍ය පර්‍යේශනාත්මකව...
මිනිසුන් උසස් වන්නේ කුලයෙන් නොව ක්‍රියාවෙන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙන බව බෞද්ධ ආගමිකයන් වගේම ඕනෑම ආගමිකයකු දන්නවා ඇති.එය එතරම්ම විශ්වාස කළ යුතු...
සමාජයේ බොහෝ දෙනෙක් කතා කිරීමට අකමැති නමුත් තරමක් ව්‍යාප්ත වී ඇති රෝගී තත්ත්වයක් ලෙස ලිංගාශ්‍රිත රෝග - STD හඳුන්වන්න පුළුවන්. පවුලේ මව, බිරිද යන...
දෙපා ඇඟිලිවල නියපොතු ආශ්‍රිත දිලීර රෝගය (onychomycosis) යනු නියපොත්ත යට dermatophytes නම් දිලීරය වර්ධනය වීම නිසා හට ගන්නා ආසාදනයක් . එම දිලීරය නියපොත්ත රළු,...
අන්කවර කලෙකටත් වඩා මිනිසුන් ලෙස අපිට මිනිසාගේ ස්භාවික ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වැදගත්කම හොදින්ම අවබෝධ වූ කාලවකවාණුවක් ලෙස මේ වසංගත සමය හැදින්විය හැකියි.
වර්ථමානයේ පවතින වසංගත තත්වයන්...
ඉතාම පෝෂ්‍යදායී ආහාර වලින් එකක් ලෙස බිත්තර හඳුන්වන්න පුළුවන්. බිත්තරයක පෝෂණ ගුණය දෙස බැලුවහොත් එහි ප්‍රෝටීන් මෙන්ම යකඩ, ඛනිජ ලවණ සහ විටමින් කිහිපයක් සහ...










