දිනාරාගේ උපන් දින සාදයට යන්නට සූදානම් වී හිඳියදී මල්මි රෝගී වූවා ය.ඇය නොසිතන මොහොතකදී රෝගී විය හැකි බව සහන් දනියි.කුළුදුල් දරුවා ලැබෙන්නට ඉන්නා මවකට...
වරද ඇත්තේ තමන් අත බැව් දැනුණ ද සහන් සිටියේ කෝපයෙනි.ඒ අහේතුකව නැඟුණු කෝපයකි.හිමාෂා කාට හෝ ආදරය කරන බවක්,ඇය කවුරුන් හෝ සමඟ කතාබහේ යෙදෙන බවක්...
හිමගිරක් සේ මිදෙමින් හුන් තරුණ ගැහැනියට නැවත ආදරය කරන්නට හෝ විවාහ වන්නට ඕනෑ වූයේ නැත.රැවටීම දරා ගත්ත ද නික්ම ගිය මිනිසා නැවත නැවතත් තමන්ගේ...
"මගේ පර්සනල් ලයිෆ් එක තවදුරටත් ඔයාට වැදගත් වෙන්න විදියක් නෑනේ සහන්."
ඇය බොහෝ ප්‍රවේසම්සහගතව ඇසුවා ය.රණ්ඩු දබර ඇති කරගන්නට සහන් ඇයට සමීප නොවේ.තමන්ගේ නොවන කෙනෙකු...
"මගේ දූගේ බර්ත්ඩේ පාටි එකත් එක්කම ඒ කතාව ඇදිලා ආවටයි මට දුක."
හිමාෂා එසේ පැවසුවේ රාත්‍රියේ ය.පාරමී සිටින්නේ ඉතාම වේදනාවෙන් බව රවිඳුට ලියා යවන්නට ඇයට...
"රවිඳු කියනවා එයා ගැන බලාපොරොත්තු තියා ගන්න එපා කියලා."
පාරමී හඬමින් හෙළි කළා ය.කියන්නට වචන සොයා ගන්නට අපහසු වූ හන්දා හිමාෂා ඇගේ අත පිරිමදිමින් අසා...
"ඔයා කියන විදියට නම් වැඩ කරන්න බෑ රවිඳු.එහෙම ගිය මනුස්සයෙක්ට ආදරේ කරලා මොකටද?"
පාරමී වහා එරෙහි වූවා ය.සහන් සමඟ තවදුරටත් හිමාෂාට කිසිම ඇයිහොඳයියක් තිබිය යුතු...
"එකට වැඩ කරන නිසා අයියේ අක්කේ නංගි මල්ලි කියා ගත්තෙ නැතුවට මම අක්කා තමයි."
හිමාෂා කියන්නේ හිනැහෙමිනි.කාර්යාලයේ හිඳින වයසින් තරමක් වැඩි අයට හැරෙන්නට ඒ නෑකම්...
"මම හිතුණොත් පාරමීට කියනවා මං ගැන බලාපොරොත්තු තියා ගන්න එපා කියලා."
රවිඳුගේ ඒ වචන හිමාෂා තිගැස්මට ලක් කරන්නට සමත් විය.පාරමීට ඒ ප්‍රතික්ෂේප කිරීම දරා ගන්නට...
ප්‍රේමය යන විෂයෙහි තමන් බරපතල රැවටීමකට ලක් වූ බව හිමාෂා දැන් හොඳින් දන්නී ය.නමුත් ඒ ප්‍රේමය තුළ නොව විවාහය තුළ යැයි සිතන්නට ඇය කැමති...

