ආතුරයන් මැද ආදරෙන්

මහා විස්කි වඩියක ගිලිලා උන්නු කේසරගේ කාමරයේ එළිය සීමාව ළඟ ආරක්ෂක බටයන් මහ ගොඩක් ඇහිපිය ගහන්නේ නැතුව එක සීරුවට හිටගෙන හිටියා.ඒ වෙනකං හැම දෙයක්‌ම...
වර්ණාසි කඩදාසි පෙට්ටිය තමන්ගේ කකුල් දෙක ගාවින් තියාගත්තා.නර්මදාගේ ඇද උඩින් වාඩිවෙච්ච වර්ණාසි  මේ පුංචි කොළ කෑලි එකින් එක අරගෙන අකුරු හැඩ රටා දිහා බලාගෙන...
කේසර තමන් ගැන කොච්චර විශ්වාසයකින් හිටියත් සමහර මානුෂීය හැඟීම් එක්ක තමන්ගේ ජරා, දේශපාලනය දිනවන්න බැහැ කියන එක තමන්ගේ දුවගෙන්ම ඉගෙන ගන්න තත්වෙකට පත්වෙලා හිටියා. "මාව...
වර්ණාසි කෑ ගහගෙනම ඇඳේ ඉඳගත්තා.එතනින් එහාට ප්‍රවෘත්තිවල කියවෙන්නේ මොනවද කියලා වර්ණසිට ඇහුනෙ නෑ.අතින් ගැලවුණ සේලයින් බටය බීසි වෙලා යද්දී වර්ණාසිගේ රතු පාට ලේ බිංදු...
"මේ රටේ හැම දරුවෙක්ම.. මගේ දරුවෙක්.. මට මගේ දුව නැති වෙලා.. මේ වෙලාවේ රට වෙනුවෙන් කැපවෙන්න ගිය මට, මගේ දරුව  රැක ගන්න බැරිවෙලා. මගේ...
"අපි අතුරුදහන් වුනේවත්.. පැනලා ගියෙවත් නැහැ ආන්ටි...අනික තාත්තා මොකටද හැමෝත් එක්කම කියලා මම ගැන ඇඬුවේ..තාත්ති දන්නවනේ අපි කොහෙද ගියේ කියලා...තාත්තිමනේ කිව්වේ අපිට යන්න කියලා......
වර්ණාසි අඬගහපු හින්දා තවත් කූඹි හතර පස් දෙනෙකුට ඉඩ තියලා ජාදු ඇඳේ ඉඳගත්තා.පන්සල්වලයි පල්ලි වලයි බෝම්බ පුපුරපු සිද්ධියේ අගමුල සේරම ජාදු වර්ණාසිට කිව්වා.ශංකර් කියන...
වර්ණාසිගේ මූණ කඳුළුවලින් හේදිලා තිබුණා.නමුත් ඉකියක ලකුණක්වත් පෙනුනේ නෑ..  ගේ වටේට හුළඟ විතරක් කෑ ගහන සද්දෙ තිබුණා. මෙච්චර කාලයක් තමන් ළඟ අම්මගේ කඳුළු ගල්...
අප්‍රේල් 28 කේසරගේ වෙනස් වීම පුදුමයි. එයාට මතක නෑ අපි ඉස්සර ආදරෙන් උන්න විදිහ ..දුවගේ උපන්දිනය දවසෙත් එයාට මීටිමක්ලු. මට දුව ඉදිරියේ අඬන්න බැරි හින්දා...
"ජාදු .. කතාව කියන්නකෝ..මගේ බත් එක ඉවර වෙන්නත් ලගයි.." වර්ණාසි කිව්වා . ම්ම්.. හරි   ..ඔය අතරේ ඔය වාට්ටුවල ඉන්න ලොකු ලොකු කට්ටියගේ උපන්දින පාටි එහෙම ජයට...