වචනයක්වත් කතා කරපු නැති අසාද් මාවත් දාගෙන ලාකෝ එකට යනකොට මගේ ඇස් දෙක රතු වෙනකන් මම අඬලා තිබුනා.
ටූ ලැටේ කොෆී මික්ස් විත් බ්‍රැන්ඩි ඇන්ඩ්...
පහුවදා උදේ මම වැඩට යන්න නැගිට්ටේ වෙනදට වඩා හිත ශක්තිමත් කරගෙන.අසාද් මාව ඔෆිස් එකට ගිහින් දාන්නම් කියලා කිව්වා.අපි දෙන්නම වාහනයට නගිනකොට තමයි මට ඒ...
බෙල් එක ගහන සද්දෙට දොර අරින්න ගියේ මම.දොර ඉස්සරහ හිටගෙන හිටියේ කළු කලිසමට යට කරපු අත් කොට සුදු ශර්ට් එක ඇඳලා උරපතු දෙකේ ෆ්ලයි...
මුළු රෑ පුරාම කල්පනා කර කර ඔහේ හිටපු මට මං හිතන්නේ නින්ද ගියේ පාන්දර හතරත් පහුවෙලා. පරක් තෙරක් නොපෙනෙන මුදුනක් නොපෙනෙන මොකක්දෝ මහා අමුතු...
ජන සුවඳ පුවත්පතේ පලවන කතිරයේ කවුලුවෙන් එහා ලිපි සංග්‍රහය හරහා පලවන ලිපි පිළිබඳව මේ වන වන විට මහත් ආන්දෝලනාත්මක පරිසරයක් ගොඩනැගී තිබෙනවා.ඒ සම්බන්ධව අපි...
ශාන්ත තෙරේසා කන්‍යාරාමය ඉස්සරහා තිබිච්ච ලයිට් කණුව යට විතරයි ඒ වෙලාවේ එළියේ තිබුනේ.හොඳටම වැහැලා මඩ වෙලා තිබිච්ච පාරේ පිරිලා තිබිච්ච වතුර වලකින් පෙනුනේ සම්පූර්ණයෙන්ම...
මගේ වෙලාව නම් දවල් 12.. ඒ උනාට ඔයාට හතරට කාලක් බව දන්නවා.පරිස්සමෙන් ගිහින් එන්න..ආපු ගමන් මැසේජ් එකක් තියන්න..
එහෙම කියලා අසාද් වට්සැප් පණිවිඩයක් එවලා තිබුණා.
ඇත්තටම...
බානු හරි ආසයිනේ අභියෝගාත්මක දේවල් ලියන්න.ඒ හින්ද මං හිතුවා මේ චාන්ස් එක ඔයාටම දෙන්න ඕනේ කියලා.පත්තරේට නඩු දානවා කිය කිය එක එක්කෙනා කිව්වට කේසර...
මාරයි බානු.. මාරයි ... ඔච්චර ආශ්‍රය කරලත් මම දැනගෙන හිටියේ නෑ ඔයාට ඔහොම හැකියාවක් තියෙනවා කියලා.ඔයා මාර විදිහටනේ මේ ඉන්ටර්වීව්ස් හැන්ඩ්ල් කරලා තියෙන්නේ .
කේසර...
වාසල.. අයිසේ..අනුරාධපුරේ පැත්තේ මෙහෙණින් වහන්සේ කෙනෙක් අන්න තමුසෙව හම්බවෙලා මොනවද කියන්න තියෙනවා කියලා කිව්ව.කොච්චර ඇහුවත් මට කිව්වේ නෑ..පොඩ්ඩක් පුළුවන් නම් ගිහිල්ලා බලනවා මොනාද කියන්න...