මේඝ සමඟ කතාබහ අවසන් කළ ආරණ්‍යා වහා මෝක්ෂට ඇමතුමක් ගන්නට සිතුවා ය.ඒ අදහස වෙනස් වන්නට හැර පහත මාලයට ගොස් මල්ලිට කතාව කියන්නට සිතුවා ය.නමුත්...
දික්කසාද නඩුව පැවැත්වීගෙන ගිය කාලය තුළ කේෂි ගේ මනස තුළ ඇති වෙමින් පැවති විපර්යාසය ඇය පීඩනයට පත් කරන්නකි. සෑම නඩු වාරයකදී ම පැමිණිල්ලේ නීතීඥවරයා...
"ඊට කලින් මම ඔයාට දෙයක් කියන්නංද?"
ආරණ්‍යා අසයි.මේඝ ඇය නොකැමතිම දෙයක් කළ බවක් සිහිව කෝපයට පත් වූ හන්දාම ඈ ඒ කතාව වහා ඇද ගන්නට සිතුවා...
දිසත් විසින් සිය නීත්‍යානුකූල විවාහය අවලංගු කිරීමේ නඩුව සඳහා පෙනී සිටින්නට නීතීඥවරයාට බලය පවරන පෙරකලාසි ලබා දීමෙන් පසු, ශ්‍රී ලංකාවේ දික්කසාද නීතියට අනුව දිසත්...
ආරණ්‍යා තරුපිරි අහස දෙස බලමින් කල් මරන්නට වූවා ය.පාඩම් කරන්නට ඕනෑතරම් දේවල් තිබේ.අම්මා ඊයේ මරදානේ සංචාරයකට පසු වාහනය පිරෙන්නට පොත් රැගෙන ආ බව ද...
ආයේම ආයේම ආයේම වතාවක් අනුන්ගේ ප්‍රශ්න අහ අහා තමන්ව විනාශ කරගන්න යනවද කියලා අහලා ඔබ මට බනින්න පටන් ගනීවි.තමන්ගේ ජීවිතය ගැන බරක් නොතිබීම කියන...
මිතුරියන් තිදෙන සිටියේ දිවා ආහාර ගැනීමෙන් පසු බැල්කනි වැටට බර වී ගෙන කතා කරමිනි. දිවා ආහාර විවේකය පැයකි. දිලිනි ට සේ ම තරුෂි ට...
"නැන්දා ඇයි දැන් ආරණ්‍යාට සපෝට් කරන්න හිතන්නේ?"
ලක්ෂි සහ මහේන් ලබා දුන් ඇමතුම් ගැන වෙන වෙනම විමසූ මෝක්ෂ අසන්නේ ගැඹුරු ප්‍රශ්නයක් බව මේකලාට සිතිණ.ඇය ඔහු...
මම ඔෆිස් එකත් ගෙදරත් අතර පමණක් සංචාරයේ යෙදෙන ගේ ගෙම්බියක බවට පත් වෙලා හිටිය කාලයක් ඒ.චමල් එක්කත් කඩපොළට ඇරෙන්න කොහෙවත්ම නොගිය මම රැකියාව අවසන්...
කාර්යාලයේ මිනිසුන් ට දිසත් ව අමතක වූවා නොවේ. නමුත් අනිත් කටයුතු අතරේ ඔහු යට ගියේ ය. ඔහු ආයතනයෙන් ඉවත් වූ නිසා කේෂි යළි ඔහු...



