සඳ එළිය විසිර ගිය අහස යට කාර්යබහුල හෝරා ඇරඹී තිබිණ.අමන්දී අලුත් ගොයම් සුවඳ නාස්පුඩු දිග ඉහළට ඇද ගත්තා ය.කුඩා ඉඩක් ඇති නිවසක ගෙවූ ඇයට මේ ඉඩකඩ ඇති ගම තවම නුහුරු ය.
"අක්කා මීට කලින් බූතයෝ දැකලා නෑනෙ.."
සඳුනි ඇසුවේ අමන්දීට සමීප ය.ගැස්සී ගිය අමන්දි කනත්තක් ඇත්තේ කොහේදැයි විපරම් කළා ය.ඈත ගම්වලින්...
සිය හද ගැස්ම ඒ තරමින් තීව්‍ර වූ වෙනත් දිනක් තිබිණි දැයි නිකිනි ට සිහිපත් කර ගත නො හැකි තරම ය. වසර විසි පහක් තිහක් තිස්සේ සිය හදවත අරක් ගෙන ජීවත් වූ මිනිසාත්, වසර හත අටක් තිස්සේ සිය ජීවිතය අයිති කර ගෙන සිටි මිනිසා ත් යන දෙදෙනා එක වර එක...
"ඇයි අර.."
අමන්දී එහෙම ලියා යැවූයේ ඇගේ හොඳම මිතුරියට ය.සනුරිට ඒ වචනවල පැහැදිලි ය.අමන්දී නොසන්සුන්ව අඳුර තැවරුණු මිදුලේ සක්මනේ යෙදෙද්දී පිළිතුරු පැමිණියේ ය.
"චැනල් වල ඇග්‍රිමන්ට් එහෙම තමයි.ඒ සීසන් එකේ විකුණන්න පුලුවන් එකා අපේ ඉඳුවරයනෙ.."
ඉඳුවර විකිණිය යුතු වෙළඳ භාණ්ඩයක්දැයි සිතමින් අමන්දී නෙත් තද කර ගත්තා ය. සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ගෙවී ගිය...
"ඇයි අර.."
අමන්දී එහෙම ලියා යැවූයේ ඇගේ හොඳම මිතුරියට ය.සනුරිට ඒ වචනවල පැහැදිලි ය.අමන්දී නොසන්සුන්ව අඳුර තැවරුණු මිදුලේ සක්මනේ යෙදෙද්දී පිළිතුරු පැමිණියේ ය.
"චැනල් වල ඇග්‍රිමන්ට් එහෙම තමයි.ඒ සීසන් එකේ විකුණන්න පුලුවන් එකා අපේ ඉඳුවරයනෙ.."
ඉඳුවර විකිණිය යුතු වෙළඳ භාණ්ඩයක්දැයි සිතමින් අමන්දී නෙත් තද කර ගත්තා ය. සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ගෙවී ගිය...
සැඳෑ කළුවර පැමිණ ඈ වසා ගන්නා තුරුම අමන්දී හුන්නේ කාමරයට වී පොතක් කියවමිනි.අඳුරට ඈ වසා ගන්නට හැර අමන්දී බොහෝ වෙලාවක් නිසොල්මන්ව ගෙවා දැම්මා ය.නිහඬතාවය කඳුළු ද තනිකම ද උපද්දවන බව ඇය නොදන්නවා නොවේ.නමුත් අමන්දීට පහත මාලයට යන්නට කුසීතකමක් ඉපිදිණ.පහත මාලය කලබල ය.ඉවීමේ වැඩ ද නිවසට යාබද සිල්ලර කඩයේ වැඩ...
කර්කෂ වියළි දේශගුණ තත්ව යටතේ මලක් මැල වී තිබෙන්නේත්, සෞම්‍ය දේශගුණයට එළඹි කල එය ප්‍රාණවත් වී නැවුම් ව සුවඳ විහිදුවා ලන්නේ යම් සේ ද, කඳුකරයේ සිහිලැල් පරිසරයේ දී නිකිනි ද අලුතෙන් ම විකසිත වී සිටියා ය. ඇය ඩෙස්මන් හා සුමනා ගැන සොයා බැලුවේ වෙනදාට ත් වැඩි උනන්දුවෙනි. විනෝද ගමනක්...
අපේ අවසන් විභාගය අවසන්ව විවිධ උත්සව වලට යැයි කල් මරමින් අපි සරසවියේ රැඳී සිටියෙමු.මෙතැනින් එහාට කළ යුතු දෑ ගැන අපට සිතන්නට බොහෝ දේ විණි.චමත්කා විදේශගත වනවාදැයි මෙරට රැඳී සිටිමින් රැකියාවක් කරනවාදැයි සිතමින් කාසි උඩ දමන්නට විය.ඇය මට විශාල රහසක් හෙළි කළේ එවැනි රාත්‍රියක ය.
"මං අර මෝඩ නිර්වාන්ට සෑහෙන කාලයක්...
සදිසා ඉංග්‍රීසි ගීයක් ගැයුවා ය. පාලිකා දියණිය දෙසත් විදත් දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේ ආඩම්බරයෙනි. නිකිනි සිටියේ අසුනේ දකුණු පසට වන්නට වීදුරු කවුළුව අයිනේ, වීදුරුව දෙසට හේත්තු වී හිඳ ගෙන ය. ගුවනි එක්ක කතා කරන මුවාවෙන් එහෙම හිඳ සිටියාට, එතකොට ඇයට පසු පස අසුනේ වම් පැත්තේ කවුළුව ළඟ හිඳ සිටින...
ධීරගේ අම්මා පැවසූ සියල්ලම ඔහුට කියන්නට මට උපදෙස් දුන්නේ කේතකී ය.එහෙත් ඇයට එහෙමෙහෙ වන්නට ඉඩහැර චමත්කා මා අල්ලා ගත්තා ය.
"අහන්නකෝ, ඔයා ඕවා මොකුත්ම එයාට කියන්න එපා."
ඇය මගෙන් ඉල්ලා සිටියා ය.
"ධීරගෙ අම්මයි එයයි අතරෙ කිසිම සම්බන්දයක් නෑනේ.එයා ඔයා ගැන අම්මට කියන්න ඇත්තෙ යුතුකමකට.ඒක එහෙම තියාගෙන අම්මා ඇවිල්ලා ඔයාට විකාර කීවට...
සහස් කෙතෙක් කීවත් ඔවුන් සිව් දෙනා පමණක් යන විනෝද ගමනකට නිකිනි එකඟ වූයේ නැත. තවමත් මංජුල ගේ නීත්‍යානුකූල බිරිඳ ලෙස පවතිමින් එවන් ගමනක් සඳහා සහභාගී වීම ඇගේ හිතට එකඟ වූයේ නැත. අනිත් අතට ඔබේසේකර මැදුරේ පිරිවර පවා ඒ ගැන කෙබඳු අදහසක් දරාවි දැයි ඇය බිය වූවා ය.
"හයි...යෝ...මහ ලොකු නිදහස්...