Novels

Nilasi novel by Nibandhika Wanninayake
"ඔයාලාගේ වෙඩින් ඇනිවසරි එකත් ළඟයි නේද පුතේ?" රසාදරී මහත්මිය නිලැසිගෙන් එසේ විමසා තවම අඩ පැයක්වත් ගෙවී නැත.අම්මා ඒවා අසන්නේ සාදයක් ගැන සැලසුම් සකසන්නට නොවන බව...
සැරිසරන්නී -ගංගා ෂයිනි ගමගේ
දුර ඈත ශරදාකාශයේ වෛවර්ණ දේදුන්නක් පායා තිබේ. තවමත් හිරිකඩ වැස්සක් ඉතිරි ව තිබිණි ද මහ වැස්ස මුළුමනින් නතර වී, වැහි අඳුර පළවා හරිමින් බලයෙන්...
Nilasi novel by Nibandhika Wanninayake
"කවුද අර ඔය එක්ක ෆේස්බුක් ලයිව් ආපු ගෑනු ළමයා.." නිලැසි එරන්දගෙන් විමසුවේ පසුදා උදෑසන ය.මධ්‍යම රාත්‍රියේ ඔහු ඒ නොදන්නා තරුණිය සමඟ බොහෝ වෙලාවක් ගී ගැයුවේ...
ආදිත්‍යා බෝනික්කියක සේ පෙනුණා ය. දම් පැහැති දිගු උත්සව ගවුමකින් සැරසී සිටි ඕ, සිය ප්‍රථම විවාහය දා සුදු ඔසරියකින් සැරසී තැලි පිළි පළඳා සිටි...
Nilasi novel by Nibandhika Wanninayake
ආකාස පියස්ස මතට සඳ එළිය ඇද හැලෙමින් තිබිණ.නිලැසි ඒ මත හිඳගෙන සඳ එළිය උරා බොමින් සිටියා ය.අම්මාගේ පොකුණේ කුමුදු මල් සඳ එළියේ නැහැවෙමිනි.ඒ ප්‍රේමණීය...
Nilasi novel by Nibandhika Wanninayake
නිලැසි හැඟීම් වර්ණවල තවරමින් සිතුවම් ඇන්දා ය.තමන්ගේ සහෝදරයා එරන්දව පාවිච්චි කරන්නට උත්සාහ කළ බව සිතමින් ඈ කිපෙන්නට ගත්තා ය.සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන්නට බලා හිඳින එහෙත්...
ආදිත්‍යා දුමාල් ගේ අතින් මින්දුල ව ගන්නට ගිය ය. නමුත් ඔහු ඊට ඉඩ දුන්නේ නැත. සිටින්නේ හොඳ සිහියෙන් බව ආදිත්‍යා ට හඟවන්නට දුමාල් ට...
Nilasi novel by Nibandhika Wanninayake
"ඔයාට අපේ නංගි එක්ක ඩුවට් එකක් කරන්න කතා කරන්න යන්නෙ.." නිම්නගෙන් ලද ආරංචිය පවසන්නට නිලැසි වහා එරන්දව ඇමතුවා ය.සතුටු වීම හෝ ස්තූති කිරීම වෙනුවට දුරකථනයෙන්...
දුමාල් දෙස බලා සිටියදී ජයලත් ගේ දෑස් ඉදිරියේ මැවී පෙනෙන්නට වූයේ සිය තරුණ විය ය. ඒ කාලේ ඔහු ගේ ඇස් වල වූ බලාපොරොත්තුවේ දීප්තිය...
Nilasi novel by Nibandhika Wanninayake
නිලැසි දින කිහිපයකට අවශ්‍ය බඩු බාහිරාදිය රැගෙන මහ ගෙදරට කඩා පාත් වූවා ය.ඒ බත ඉදෙන මට්ටමේ ගැටළුවක් හන්දා විය යුතු බව සිතූ රසාදරී මහත්මිය...