"මට පුංචි බලාපොරොත්තුවක් තිබුණ කිරියම්මා අන්තිම වතාවට බලන්න අම්මා එයි කියලත්.."
මානසිකව ද ශාරීරිකව ද වෙහෙසකර දින දෙකකට පසු නිවසට ආ හිමංගි රහල් සමඟ පැවසී...
දැඩි තීරණයක් ගැනීමේ හැකියාව මට තිබුණේ ය. අයියා ට ඕන දෙයක් කර ගන්න යයි කියා, රියට නැගී පිට ව රත්නපුරයෙන් නවතින්නට බැරි කමක් මට...
නොනවත්වා නාද වන දුරකථනය අතට ගත් සුනෙත් ඒ ඉම හිඳින්නේ මන්දාරා බව හැඳින්නේ ය.ඔහු කලබල වූයේ මැදියම ළඟා වෙමින් පැවති නිසා ය.රහල් හදිසි රෝගී...
අම්මා බලන්න ට සංකල්ප රෝහලට ආවේ ය. ඔහු දුටු අම්මා ගේ වත ලස්සන සිනහවකින් පිපිණි. ඔහු ආ එක ගැන ඇය සතුටු වන බවට ඒ...
"ඔයාලට මහන්සී..මං කිව්වා නේද මම තනියම එන්නම් කියලත්."
හිමංගි එසේ ඇසුවේ ගම්බද අවමඟුලක ඇති කලබලය සහ කටයුතු දෙස නෙත් අලවා බලා හුන් මන්දාරාගෙනි.තේජන සහ මෙවන්...
කෑම මේසය සූදානම් වෙන තුරු අපි තිදෙන බරාඳයට වී කතා කරමින් සිටියෙමු. තිදෙනා කීවාට වැඩිපුර කතා කළේ අම්මා හා සංකල්ප ය. මා නිහඬ ව...
"තාත්තා, මන්දාරා මගෙන් නිතරම අම්මා ගැන අහනව.."
ශාක්‍යා පැවසුවේ සති අන්තයකදී තාත්තා සමඟ මුළුතැන්ගෙයට වැදී උයමනේ යෙදෙද්දී ය.ගෘහ සේවිකාව සති අන්තයේ නිවාඩු යවන ශාක්‍යා තාත්තා...
රැහැයියෝ නො කඩවා ගී ගැයූහ. කනාමැදිරියෝ එළියත් අර ගෙන ම අඳුරේ මිහිර විඳිමින් අවකාශයේ සැරිසැරූහ. ගෙමිදුලෙහි වවා ඇති අටෝරාසියක් මල් වලින් නික්මී, ශීත වායු...
"හිමංගි මන්දාරාව හොඳට බලා ගන්න පාටයි.."
තේජනගේ අම්මා වජිරා වීරරත්න මහත්මිය හිමංගිට පැවසුවේ සුහද සිනාවකිනි.හිමංගි ඇයට පෙරළා හිනැහුණා ය.අතීතයේ ඇයට 'ආන්ටි' ලෙස ඇමතූ බව හිමංගිට...
මා කොළඹ ගෙදරින් නික්ම එන්නට පෙර උදේ කෑමට මේසයට හිඳ ගනිත්දී, එහි කිරිබත් වූයේ ය. කිරිබත් සමග උම්බලකඩ දැමූ ලුණු මිරිසත් මාළු ඇඹුල් තියලත්...


