සංකල්ප අතේ තිබූ බෑග් එක ගෙන මම ඉන් ඔරලෝසු පෙට්ටිය පිටතට ගතිමි. පරිස්සමට ඉන් අත් ඔරලෝසුව ගත් මම, සංකල්ප ගේ වමත ගෙන එය පැළැන්දුවෙමි....
රහල් සහ මිතුරා වෙනුවෙන් තේ පිළියෙළ කළ හිමංගි එය මන්දාරාට ලබා දුන්නා ය.අමුත්තා වෙත යන්නට ඇයට සිතක් නැත.ඔහු තමන්ට දුව ලෙස ආමන්ත්‍රණය කිරීම ගැන...
මගේ ඉල්ලීමකින් තොරව ම සංකල්ප මීදුම් දුමාරයේ ගීතයේ හඬ තැන්පතුවක් මවෙත එවා තිබුණේ ය. මුළු රාත්‍රිය පුරා ම නිදි වරමින් මම එය ශ්‍රවනය කළෙමි....
"මට ඔයාලා දෙන්නට කියන්න වැදගත් කාරණාවක් තියනව.."
දෛනික වැඩ අවසන් වන්නට ස්වල්ප මොහොතකට පෙර මෙවන් - තේජන දෙමස්සිනාවරුන් කාර්යාලයට කැඳ වූ රහල් පැවසී ය.රහල්ට ඉතා...
සූරියකන්ද මාර්ගය දිගේ යත්දී දකිත හැකි සුන්දරත්වය, පසු ගිය වතාවේ දී ට වඩා මේ වතාවේ දී මට විඳිත හැකි විය. කිසිත් වෙනස් වී තිබුණා...
"මට ඔයාව කොහේදි හරි දැක්ක හුරුවක් තියනව.."
මන්දාරා සහ හිමංගි රහල්ගේ ව්‍යාපාර ජාලයේ කාර්යයන් සඳහා පුරුදු පුහුණු වීමට ප්‍රධාන කාර්යාලයට ගිය දා මන්දාරා එසේ පැවසුවේ...
අයියා අම්මා ට කියා ඇත්තේ මා සංකල්ප සමගින් සම්බන්ධයක් ඇති බව සහතික ය කියා ය. ඉතා කුඩා නිවාඩු නිකේතනයක් ජීවිකාව වශයෙන් කර ගෙන යන්නා...
හිමාලි පසුදා අවදි වූයේ තද හිසේ කැක්කුමකිනි.වෙලාව උදෑසන දහය ද පසුව ගොස් හමාර ය.රවී නිවසේ නැති බව ඇයට විශ්වාස ය.ඔහුට අවශ්‍ය වූයේ ආදරය සහ...
ඒ හැන්දෑවේ මා හිටියේ හයිලන්ඩ් ගෙස්ට් හි ඉදිරිපස මායිමේ ගල් බැම්ම මත හිඳ ගෙන ය. ඒ ගල් බැම්ම බෝ පැරණි එකකි. කළු ගල් එකට...
ලංකා අඩ මත් ගතියකින් රාත්‍රී අහස දෙස බලා හුන්නා ය.ආකාස පියස්සෙහි ඇති අසුනකට වී හිමාලි ඇය දෙස බලා සිටියේ සමච්චල් බැල්මකිනි.මොරීන් එනතුරු කල් මරන්නට...



