උදේ සිට ම එක හිරු කිරණ කදම්බයක් හෝ පොළොව කරා නො පැමිණි තරමි. හිරු ගේ බලය මුළුමනින් බිඳ දමමින් වලාකුළු සිය අණසක පතුරුවමින් තිබිණ....
"මගේ ඔලුව තවම පැටලිලා වගේ.."
මන්දාරා පැවසුවේ ටැක්සියට නැග ගත් ගමන් ය.තේජන මඳ වෙලාවක් ඈ දෙස බලා සිටියේ ය.
"පැටලෙන්න තරම් දෙයක් නෑ බලන් ගියාම.."
ඔහු කියන්නේ...
ගැහැනු ළමයෙකු ට යන්නට වන දිගු ම දුර ගමන, පියා ගේ ගෙදර සිට සැමියා ගේ ගෙදරට ය. ඒ ගමන මා හිතා හිටියාටත් වඩා දුර...
පොද වැස්සක් ඇද හැලෙමින් තිබිණ.හිමංගා ඒ හිරිපොදට හොඳටෝම තෙමීගෙන කොරිඩෝවට ඇතුළු වූවා ය.අද නෑවිත් හිඳින්නට ඇයට නොසිතුණා නොවේ.නමුත් මේ දේශනය මඟ හැර ගත නොහැකි...
නංගී දියණියක බිහි කළා ය. දරුවා පුතෙකු විණි නම් හොඳ යයි මගේ හිත කියමින් තිබිණි. එතකොට නංගී සේ විපතට පත් නොවී ඔහු රැක ගන්නට...
මම නංගී ගේ මුහුණ වඩාත් ළඟින් දුටිමි. අප දෙදෙනා නිදන්නේ ද එක ම යහනක වී ද, ඇය ගැබ් ගත බව දැන ගත් සහ ඊට...
මා දෙවන වරට පෙනී සිටි උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල පැමිණියේ මා කොහෙත් ම අපේක්ෂා නොකළ විදිහේ ප්‍රතිඵලයක් මගේ දෝතට වඩම්මමිනි. මම අධි සාමාර්ථ තුනක්...
"ඔයාට මහන්සි වෙන්න හොඳද ඔච්චර දඟලන්නේ.."
කාලය ගෙවී ගියේ අවිශ්කට ඒ ප්‍රශ්නය අමන්දීගෙන් අසන දවස කැඳවමිනි. පාසලේ දහසකුත් එකක් වැඩ ද නයනිගේ කුඩාවුන්ගේ රාජකාරි ද...
ජීවිතය කවදත් මට රෝස මල් යහනක් වූයේ නැත. නමුත් මේ තරම් කටුක වියරු බවක් ද මින් පෙර මට එහි දැනී නො තිබිණි. මගේ බලාපොරොත්තු,...
රට අතැර ගොස් සන්සුන් කාලයක් ගෙවා දමන්නට හිතක් ඉඳුවරට පහළ වූයේ ජානක සෙනෙවිරත්නගේ චිත්‍රපටියේ ගී ගයා අහවර වූ පසු ය.ඉගෙනීම සහ නිස්කලංක ජීවත් වීම...






