නිලැසි

Nilasi novel by Nibandhika Wanninayake
"ඔයාලාගේ වෙඩින් ඇනිවසරි එකත් ළඟයි නේද පුතේ?" රසාදරී මහත්මිය නිලැසිගෙන් එසේ විමසා තවම අඩ පැයක්වත් ගෙවී නැත.අම්මා ඒවා අසන්නේ සාදයක් ගැන සැලසුම් සකසන්නට නොවන බව...
Nilasi novel by Nibandhika Wanninayake
"කවුද අර ඔය එක්ක ෆේස්බුක් ලයිව් ආපු ගෑනු ළමයා.." නිලැසි එරන්දගෙන් විමසුවේ පසුදා උදෑසන ය.මධ්‍යම රාත්‍රියේ ඔහු ඒ නොදන්නා තරුණිය සමඟ බොහෝ වෙලාවක් ගී ගැයුවේ...
Nilasi novel by Nibandhika Wanninayake
ආකාස පියස්ස මතට සඳ එළිය ඇද හැලෙමින් තිබිණ.නිලැසි ඒ මත හිඳගෙන සඳ එළිය උරා බොමින් සිටියා ය.අම්මාගේ පොකුණේ කුමුදු මල් සඳ එළියේ නැහැවෙමිනි.ඒ ප්‍රේමණීය...
Nilasi novel by Nibandhika Wanninayake
නිලැසි හැඟීම් වර්ණවල තවරමින් සිතුවම් ඇන්දා ය.තමන්ගේ සහෝදරයා එරන්දව පාවිච්චි කරන්නට උත්සාහ කළ බව සිතමින් ඈ කිපෙන්නට ගත්තා ය.සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන්නට බලා හිඳින එහෙත්...
Nilasi novel by Nibandhika Wanninayake
"ඔයාට අපේ නංගි එක්ක ඩුවට් එකක් කරන්න කතා කරන්න යන්නෙ.." නිම්නගෙන් ලද ආරංචිය පවසන්නට නිලැසි වහා එරන්දව ඇමතුවා ය.සතුටු වීම හෝ ස්තූති කිරීම වෙනුවට දුරකථනයෙන්...
Nilasi novel by Nibandhika Wanninayake
නිලැසි දින කිහිපයකට අවශ්‍ය බඩු බාහිරාදිය රැගෙන මහ ගෙදරට කඩා පාත් වූවා ය.ඒ බත ඉදෙන මට්ටමේ ගැටළුවක් හන්දා විය යුතු බව සිතූ රසාදරී මහත්මිය...
Nilasi novel by Nibandhika Wanninayake
"මේ කොල්ලා හොඳ ටැලන්ට් එකක් තියන කොල්ලෙක් නේද?" නිම්න එසේ විමසුවේ ඔහුගේ කටයුතු වලට බාධා නොකර ඔහු වෙත සිසිල් බීමක් රැගෙන ආ රශ්මිගෙනි.නිම්න සමහර කාරණා...
Nilasi novel by Nibandhika Wanninayake
නිලැසි රශ්මිගේ ඇමතුම අවසන් වූ පසු හුන් තැනම ගුලි වී කල්පනාවට වැටුණා ය.දැන් ඉතා ඉක්මනින් පිටත් වී කොළඹ යා යුතු බව ඇගේ බුද්ධිය ඇයට...
Nilasi novel by Nibandhika Wanninayake
"අක්කි,ඔයා ඉන්නේ කොහෙද?" රශ්මි නැවතත් අසයි.ඇගේ පැටලෙන හඬ ද කලබලකාරී ස්වරය ද නිලැසිව සොලවන්නට සමත් විය.අම්මා ප්‍රකෝප වී රස්තියාදුකාර ලොකු කෙල්ලට ලේලිය සමඟ බැන වදිනවා...
Nilasi novel by Nibandhika Wanninayake
වැසි ඇද හැලෙයි.සීතල කඳුකරය මත හිම වැටී ඇතිදැයි සැක හිතෙන තරමේ සීතලකින් වැසි ඇද හැලෙයි.නිලැසි නිල් නෙතු විහිදා කඳුකරය දෙස බොහෝ වෙලා බලා හුන්නා...