චාරුක, තේජන සහ අමායා වූයේ කාර්‍යාලයතුල රැස්වීම් පැවැත්වෙන කාමරයේය. අමායා තමාගේ ලැප්ටොප් පරිගණකය දිග හැරගෙන යමක් විස්තර කරමින් උන්නාය. ඇයට අතපසු වූ තැන් ගැන...
“දැන් මට කොහොමත් ඔයාට එහෙම කරන්න බෑ” කියලා කවීන් කිව්වෙ ඇයි කියන කතාව හිතට කොච්චර වද දුන්නත් කවීන්ගෙන් කවදාවත් ඒකට උත්තරයක් ගන්න බෑ කියලා...
“ඔයා අද දුවලාගේ ගෙවල් පැත්තේ යනවද…?”
පැරකුම් ඇසුවේ මුළුතැන් ගෙය පිටුපස කොටසේ ඕනෑවට එපාවට පැළවී තිබූ මිරිස් පැළ උගුලා තාප්පය කෙළවර තැනූ පාත්තියක සිටවමින් සිටි...
" වෙන කෙනෙක් එක්ක එන්ගේජ් වෙලා ඉද්දිද සර් ඔයා අර විදිහට මාත් එක්ක හැසිරුණේ ? ආ.. ? වෙන කාටවත් නැති විදිහට මට උදව් කළේ...
ලේඩි කලම්බු සෙවන් දැන් යාවි දැන් යාවි කියලා බලාගෙන උන්නට කාන්තාව ගෙයින් එළියට බහිද්දි ඇත්තටම හොඳටම හවස් වෙලා. ආකර්ෂා උන්නෙ පරාණ බයෙන් එයැයි යන...
" ඔයා පරක්කුයි මැණික්.."
දේවනාරායන බිරිඳ සිප වැළඳ ගත් උත්පලා ඇගේ දෑතින්ම අල්ලා එසේ පැවසූ අතර අමුත්තිය සිනහවක් දල්වා ගනිමින් තමා අසල සිටි දිගු රතු...
එදා කාමරේදී සිද්ධ වෙච්ච ඒ කතාබහෙන් පස්සේ කවීන් දවස් කිහිපයක් යනකම්ම ආකර්ෂා එක්ක ලොකුවට කතාවකට ආවේ නැහැ. මඟහැරියා කිව්වොත් හරියටම හරි. උදේට බ්‍රෙක්ෆස්ට් එකට...
නොලාරා කාමරයේ සිට ආලින්දයට පැමිණියේ චාරුකව සොයාගෙනය. ඔහු බොහෝ දුරට නිවසේ රැඳී සිටින්නේ ඉරිදා දිනයක පමණි. ආලිදයේ එක් පසෙක වන කණුවකට සිය දකුණත තබාගෙන...
කුල පීඩනයයි, පාරම්පරික සල්ලි බලයයි ඉහටත් උඩින් තිබ්බ ඒ මහා නගරයේ, අහස උසට විහිදුණු එක පාලු වලව්වක් තිබ්බා.
වටපිටාව පුරාම එක එක පාටින් මල් පිපිලා...
" ආදරේ කියලවත් කිව්වෙ නැත්තං උඹලා දෙන්නා අතරෙ තියෙන්නේ මොන වගේ සම්බන්ධයක්ද බං ?"
සඳැස්විගේ හදවත පුරා නැවත නැවතත් විමර්ෂාගේ පැනය දෝංකාර දුන්නේය.
ඇත්තටම ඇයි එහෙම...





