"කුමුදි, මේ මොකද මේ"
අලුතින් ට්‍රයි කරපු කේක් එක අවන් එකෙන් එළියට ගන්න ගමන් ඒ සුවඳින් මත් වෙලා හිටපු කුමුදි බැලුවේ තිගැස්සිලා.රශ්මි,කුමුදිගේ පාසල් කාලයේ මිතුරිය ඇය දිහා බලාගෙන හිටියේ පුදුමයෙන් වගේ.
"ඔයා මෙතන කේක් හදනවද? ඇයි ඒ? දිලුම් ඔයාව ඩිවෝස් කරාද?"
කාලෙකට පස්සේ මුණ ගැහුණු රශ්මි සැප දුක අහන්නත් කලින් අහපු ඒ...
"මට පුංචි බලාපොරොත්තුවක් තිබුණ කිරියම්මා අන්තිම වතාවට බලන්න අම්මා එයි කියලත්.."
මානසිකව ද ශාරීරිකව ද වෙහෙසකර දින දෙකකට පසු නිවසට ආ හිමංගි රහල් සමඟ පැවසී ය.ඔහු කිසිත් නොකියා ඇගේ හිස පිරි මැද්දේ ය.
"ඒ ගැන මට තිබ්බ අන්තිම බලාපොරොත්තුව ඒ.ආයේ මට එයාව දකින්න නැති බව මම දන්නවා.."
ඇගේ නෙත් අගින් ගලා ගිය...
"මේ..මදාරා,ඔයා අපේ අම්මගෙ කෝල්ස් ආන්සර් කරේ නැද්ද?"
අකිලගෙ ඇමතුමට මං උඩ ගිහින් බිම වැටුණා.එහෙම ඇමතුමක් ආපු බවක් මට මතක නෑ.මං හිටියේ ඔක්කොම වැඩ ඔලුවට හලාගෙන.මොනතරම් වැඩ තොගයක් මේ මාස දෙක තුනට ඉවරයක් කරන්න තියනවද?
"මට මිස්ඩ් වෙන්න ඇති අකිල.."
මං එහෙම කියනකොට අකිල අනිත් පැත්තෙන් හිනා වෙන හඬ ඇහුණා.
"දැන්ම තියා ඔය බොරුවට...
දැඩි තීරණයක් ගැනීමේ හැකියාව මට තිබුණේ ය. අයියා ට ඕන දෙයක් කර ගන්න යයි කියා, රියට නැගී පිට ව රත්නපුරයෙන් නවතින්නට බැරි කමක් මට නැත. නමුත් සිතිය යුතු වූයේ ඉන් පසු උදා විය හැකි තත්වයන් ගැනයි. අම්මා දැන් හදවත් රෝගියෙකි. අප අතරේ ඇති වන සුළු ප්‍රශ්නයක් මත වුව ඇය...
" කුමාර,අපේ නංගිලා අලුතෙන් වාහනයක් අරගෙන "
නිල්මිණි කිව්වේ පොල් ගාන ගමන්. කුමාර පත්තරයක් බලන ගමන් තේ එකක් බොමින් හිටියා
" මරුනේ. දුමින්ද ඉතිං දියුණු වෙන්න උනන්දුව තියෙන කොල්ලා නේ "
" අනේ අපිත් වාහනයක් ගමුකො කුමාර.හැමදාම මේ බයික් එකේ යන්න එන්න බැහැනේ "
" ඔක්කොටම කලින් මේ ගේ හදන්න ගත්ත ලෝන් එක...
නොනවත්වා නාද වන දුරකථනය අතට ගත් සුනෙත් ඒ ඉම හිඳින්නේ මන්දාරා බව හැඳින්නේ ය.ඔහු කලබල වූයේ මැදියම ළඟා වෙමින් පැවති නිසා ය.රහල් හදිසි රෝගී තත්ත්වයකදැයි සැකයෙන් ඔහු වහා දුරකථනය ඇමතී ය.
"අංකල් නිදි නේද?"
මන්දාරා අසන්නේ සමාව අයදින හඬකිනි.
"නෑ පුතා! මම පොතක් කියව කියව හිටියේ.ඇයි මේ රෑ?"
මන්දාරා තමන් හිඳින්නේ හිමංගිගේ ගම්මානයේ...
"අපේ බබාලගෙ මොන්ටිසෝරියට තිලංකත් ඇවිත් හිටියා.."
මං දුලාට කෝල් කරේ ඒ ආරංචිය කියන්න.දුලානි,මගෙ හොඳම යාළුවා තරහෙන් පිඹලා හිනා වෙන සද්දේ ඇහුණා.
"ඇයි ඒ..ආපහු මොන්ටිසෝරි යවනවද එයා..ඒක නම් හොඳයි."
දුලානිගෙ ඒ කතාවට මට හිනා යන්නත් එනවා.අවුරුදු දහයකට එහා පරණ තුවාල සුව කරගන්න මම පුලුවන් තරම් උත්සාහ ගත්තත් දුලානි නම් තාමත් තිලංකට බනින්නේ වන...
අම්මා බලන්න ට සංකල්ප රෝහලට ආවේ ය. ඔහු දුටු අම්මා ගේ වත ලස්සන සිනහවකින් පිපිණි. ඔහු ආ එක ගැන ඇය සතුටු වන බවට ඒ සිනහව මැනවින් සාක්ෂි දැරුවේ ය. දින කිහිපයකින් ඔහු නොදුටු මගේ දෑස් කෙතරම් විඩා පත් ව සිටින්නට ඇත්ද කියා මා තේරුම් ගත්තේ ත් ඔහු දුටු මතින්...
අමායා පොත් සාප්පුවෙන් එලියට එනකොට වැස්ස පටන් අරගෙන තිබුණා.කියවන්න ආසම පොත් කිහිපයක් අතේ තියෙන වෙලාවේ ගෙදර ගිහින් කෝපි කෝප්පයක රස විදින ගමන් කියවන්න තිබුණා නම් මොන තරම් හොඳද කියල ඇයට හිතුනා.වාහනය නතර කරලා ආවෙ පොත් සාප්පුවට ටිකක් දුරින් නිසා වැස්ස පායන කල් පොත් සාප්පුවට අල්ලපු ගොඩනැගිල්ලේ තියෙන කෝපි හලට...
"ඔයාලට මහන්සී..මං කිව්වා නේද මම තනියම එන්නම් කියලත්."
හිමංගි එසේ ඇසුවේ ගම්බද අවමඟුලක ඇති කලබලය සහ කටයුතු දෙස නෙත් අලවා බලා හුන් මන්දාරාගෙනි.තේජන සහ මෙවන් සිටියේ හිමංගිගේ ඥාති සහෝදරයන්ට එක් වීගෙන ය.
"මට තනියක් නෑ හිමා.ඔයා වැඩක් කියන්නෙත් නෑ මට.."
මන්දාරා එසේ කියමින් හිමංගි ඈ අසලින් හිඳුවා ගත්තා ය.
"කරන්න තරම් වැඩක් නෑ.මේ...