මා අවිස්සාවේල්ල හරියේ දී අම්මා ගෙන් දුරකතන ඇමතුමක් ආවේ ය. මගේ හිත තිබුණේ එක තැනකට ගොනු කළ නො හැකි තරමට එහෙ මෙහෙ විසිරී ගොසිනි....
"මම ඔයාගේ පේජ් එකෙන් ඇඳුමක් ඕඩර් කරේ මගේ යාලුවෙක්ගේ කීමට.එයාගේ ගවුම හරිම නීට් ලස්සනයි.ඒත් ඔයා මේ එවලා තියන ගවුම කිසිම කමකට නෑනේ.."
වට්ස්ඇප් තිරයේ දිස්...
"ලංකායි එයාගෙ යාලුවොයිනම් දැක්කත් නොදැක්ක වගේ ඉන්න තරමට තමයි හොඳ.."
හිමාලි මුණ ගැසුණු පුවත ගැන හිමංගි රහල්ට පැවසූයේ රාත්රියේ ය.ඔහු දුන්නේ එවැනි සරල පිළිතුරකි.
"අනිත් එක...
කෝසලා ජංගම දුරකථනයට මුහුණ ඔබාගෙනම කාර්යාල කාමරයට ඇතුළු වුණා.ඇයට කලින් මීනු ඇවිල්ල හිටපු නිසා කෝසලා කෙලින්ම ගියේ මීනු ලඟට
" මීනූ මේ. දැක්කද මේක ?...
මම හදිසි තීරණයක් ගත්තෙමි. ඒ යළි ගුවන් විදුලි නාලිකාවේ වැඩට යන්නට ය. අම්මා මේ ගැන අතිශය ප්රීතියට පත් බවක් පෙනිණ.
"මොනා වුණත් උත්තරා මෝඩ ළමයෙක්...
"මේ මගේ අල්මාරියේ යතුර.."
අත්තම්මා චමුදි අතට යතුරක් දෙන ගමන් කිව්වා.චමුදි ඒ යතුර ගන්න බයකින් වගේම ලැජ්ජාවකින් ඇඹරෙනකොට අම්මා එතනට ආවේ සන්සුන් හිනා කටක් පුරවාගෙන.
"මොකක්ද...
හිමංගිව ගමට ගොස් එන්නට පෙළඹවූයේ මන්දාරා ය.හිමංගි ඒ තීරණය ගැන සිටියේ දෙගිඩියාවෙන් ය.කිරියම්මා තමන්ට මොන ආකාරයකින් ප්රතිචාර දක්වාවිදැයි ඇයට සැබෑවටම තිබුණේ කුකුසකි.
"මං සෑහෙන කාලෙකින්...
උත්පලා කාර්යාලයේ ආපන ශාලාවට ඇතුළු වුණේ හිස් මේසයක් තියෙනවා දැයි පරික්ෂා කරමින්.තමන්ගේ දෙපාර්තමේන්තුවේම සේවය කරන රුක්ෂිලා මේසයක තනිවම හිඳගෙන කල්පනා කරනවා උත්පලා දැක්කෙ එතකොට
"...
ඒ වෙලාවේ නුගේගොඩ හන්දිය අතිශයින් ජනාකීර්ණ වූයේ ය. නමුත් සංකල්ප වෙත දිව යන මොහොතේ දී මට දැනුණේ අප අවට වෙන කිසිවෙකුත් නැත්තා මෙනි. සැබවින්...
ලැප්ටොප් තිරය දිහා බලාගෙන කාර්යාලයේ කටයුත්තක නිරත වෙලා හිටිය සරනි පියවි ලෝකයට ආවේ දුරකථනයේ හඬට.මැසේජ් එකක්! නංගි එහා කාමරයට වෙලා මැසේන්ජර් පණිවිඩ එවීම ගැන...







