තරිඳිගේ ලෝකයට ඉරවල් හතක් පායා තිබිණ.ඇය ප්‍රීතියෙන් දිදුලන්නට වූවා ය.රටේ යුවතියන්ගේ සිහින කුමරා ඇගේ ය.ඔහු ගැන සිහින මවන්නට සහසක් දෙනා හිඳීම තව දුරටත් ඇය...
මගේ හදවත ගැස්ම කෙතරම් වේගවත් වී තිබුණාද යත් මා හුස්ම ගත්තේ වේගවත් ව ය. ඒ හඬ ආකාශ් සඳයුරු ගුරුගේ ට අසේවියි ඒ අතරේ ම...
ඉඳුවර කැළඹීමෙන් ද නොසන්සුන් බවින් ද දින ගෙවා දැම්මේ ය.මේ කාරණා කිසිවක් සිදු නොවන්නට අමන්දීගේ එදා එරෙහි වීමට එකඟ වූවානම් කියා ඔහු සිතුවේ ය.එසේ...
ඉස්සරහා ට ඇවිත් මගේ අතින් අල්ලා ගත් නෙරංජලා ගුරුගේ මා කැටිව ගියේ ඔවුන් ගේ නවීන පන්නයේ මුළුතැන්ගෙය වෙතට ය. බිත්ති වට කොට තැනූ තේක්ක...
"ඉක්මනට කනව ළමයො…"
දීප්ති සැර කරාම පුංචි ෂෙහාර ඇස් ලොකු කරලා අම්මා දිහා බැලුවා.දීප්ති බත් අනන්නේ මිරිකනවා වගේ.
"මට වැඩ තියනව..මේ කටත් කනවා.විකාර නටන්න වෙලාවක් නෑ."
ෂෙහාර...
"ඇයි අම්මේ..නංගි මොකක් කරගෙනද?"
අමන්දී ඇසුවේ බියෙනි.මේ පළාත්වල ගැහැනු දරුවන් කරගන්නා ලොකුම වරද හදිසියේ ගැබ්බර වීම ය.
"සුරංගය එක්ක පැටලිලා.තීවිල් කාරයෙක්ට දෙන්න නෙවෙනෙ දුවේ මේකිව මේ...
"ඔයාට එන්න බෑ කියල දැන්ද කියන්නේ? මොන විකාරයක්ද අමල් මේ..මට දැන් මෙතන ඉඳන් බස් එකක යන්නද කියන්නේ?"
මගේ කන ළඟ රතිඤ්ඤා වැලක් පිපිරෙන්න ගත්තා.හරිනි, මගේ...
සමහරක් වෙලාවට හඬන්නට උරහිසක් ඕන වෙන අවස්ථා අපේ ජීවිත වලට උදා වන්නේ ය. ආකාශ් ළඟ හැඬීම මටත් මහත් සැනසිල්ලක් සේ විය. ඔහු හෙමිහිට රිය...
"චාපා..චාපා..ළමයෝ අර බලන්නකො.ඔයාට පේන් නැද්ද ඒ විනාසේ.."
එහා ගෙදර ඇන්ටි කෑගහන සද්දෙට මම එළියට ආවා.ඇන්ටි ඔළුවේ අතක් තියාගෙන කෑගහනවා.වතුර ලයින් එක වත් කැඩිලද? මම විපරම්...
ඉඳුවර බොහෝ හැල හැප්පීම් වලට මුහුණ දුන් කාලයට අමන්දී නිස්කලංක ජීවිතයක් ගෙවා දැම්මා ය.තමන්ගෙන් පලි ගැනීම අත හළ ඈ මේ ජීවිතයට ආදරය කරන්නට ගත්තා...





