Uncategorized

එකසිය හත්වන දිගහැරුම , අම්මාගේ වියෝව තාත්තා දරා ගත් ආකාරය පුදුම සහගතය.වයස අවුරුදු හැට දෙකේදී ජීවිතයෙන් නික්ම ගිය අම්මාගේ අඩුව වචනයෙන් විස්තර කළ නොහැකි තරමේ එකක් විය.කෙසේ නමුත් අම්මාට අසීමිතව ආදරය කළ නංගී සහ මම දරා ගත නොහැකි ශෝකයෙන් හඬා වැටෙද්දී තාත්තා ඔහුගේ කඳුලු සඟවා ගත්තේ ඔහු දුක් වනු දැකීමෙන්...
විවාහය කියන්නේ සෑම තරුණියකගේම ලස්සනම හීනයක් නේ. ඉතින් ඒ දවසට ඔබ අඳින පළඳින විදිය අනුව දවස විශේෂ වෙනවා. අපිට ආවාට ගියාට මනාලියක් ලෙස සැරසෙන්න බැහැ.. හොඳට හිතලා බලලා තමන්ට ගැළපෙන විදියට තමයි මංගල ඇඳුම තෝරාගත යුත්තේ.ඉතිං අද අපි හිතුවා අඩු බජට් එකකින් ඉතා ලස්සන මනාලියක් ලෙස සරසෙන ආකාරය ගැන...
" අම්මා කොහෙ යන්නද ලෑස්ති වෙන්නේ ? " සුජානි කාමරේට ආවේ ටික වෙලාවක ඉඳලා රම්‍යා පේන්න හිටියේ නැති නිසා.රම්‍යා කොහේද යන්න ලෑස්ති වෙන හැටි සුජානි දැක්කෙ ඒ වෙලාවෙ " මම මේ මොරටුවට යන්න කියලා පුතේ. පොඩි වැඩ වගේකට " " මාත් එන්නද අම්මත් එක්ක ? " " නිවාඩු දවසේ මේ අව් කාස්ටකේ ඔයා...
මීදුම් මාරුත by Nibandhika Wanninayake
"සකුණ මේ දවස්වල ෆෝන් ආන්සර් කරන්නේ නෑනෙ අම්මා.." කාව්‍යා අම්මාට පැවසුවේ උදාරාගේ සැලසුම අකුරටම ක්‍රියාත්මක කරන්නට සකුණ වග බලා ගත් පසුව ය. "මම ඊයේ කතා කළාම කතා කරානෙ පුතේ.." මාලිකා පැවසුවේ පුදුමයෙනි.ඈ සකුණට සුළු සුළු අත් උදව් ඉල්ලන්නට ඇමතූයේ අදක ඊයේක සිට නොවේ.කෙල්ලන් පමණක් හිඳින මිතුරියන්ගේ නිවෙස්වල අම්මලා තමන්ට වැඩියෙන් ආදරය කරන...
විශ්වාසය කියන්නේ කෙනෙකු තුළ කෙනෙකු ට බලයෙන් ඇති කළ හැකිදෙයක් නොවේ. එය වූ කලී නිරායාසයෙන් ඇති වන්නකි. ආකාශ් කෙරේ මා තුළ ඇතිවූ ස්නේහයත් විශ්වාසය ත් යන දෙක ම එසේ නිරායාසයෙන් ඇති වූ ඒවා ය.එහෙයින් ම කාගේවත් උවමනාව මත බලහත්කාරයෙන් ඒ හැඟීම් මරා දැමිය නොහැකි ය.අම්මා හදන්නේ ආකාශ් සම්බන්ධයෙන් වන...
නෙරංජලා ගුරුගේ ගේ මුහුණේ වූයේ සන්සුන් කරුණාවන්ත බවකි. නමුත් ඇගේ හිත නො සන්සුන් බව මට දැනෙමින් තිබිණ. ටික කලක් තිස්සේ ළඟින් ම ඇසුරු කරන නිසා මගේ අම්මා තරමට ම මට ඇය ව දැනේ. නියත බියකින් මා වෙව්ලා ගියේ එබැවිනි. "ඔයා හරිම හොඳ දරුවෙක් පූජා. රත්තරං වටින දරුවෙක්" ඈ කතාව ආරම්භ කළේ...
විනෝද ගමනේ පසු භාගය වන විට පාලිකා සිටියේ දැඩි නො රිස්සුමකිනි. ඇතැම් විට එය කේන්තියක් සේ ද පිටතට පැන්නේ ය. විදත් ගේ අවධානය සදිසා කෙරේ යොමු නො වීමත්, ඔහු නිකිනි ගැන විශේෂ කරුණාවක් දැක්වීමත් ඇගේ ඇස් මත කටු ඇන්නේ ය. එපමණකුදු නොවේ. සහස් අනවශ්‍ය ලෙස ගුවනි කෙරේ කුළුපග වීම...
Pathok Malaka Premaya
"මොනවද බං මේ කරන්නේ.අන්න අර චරිතයා පහලට වෙලා බලාගෙන ඉන්නව..ඔයාව එවන්නලු.නැත්තං එතන ඉඳන් බීලා නහිනව කියන්නෙ" කේතකී කාමරයට කඩා වැදුණේ සුළඟක් ව ය.මම නිසොල්මන්ව ඉවත බලා ගතිමි.නහින්නට බැරිනම් ඕනෑ කෙහෙල්මලක් කරගන්නට කියන්නට පවා මට සිතක් නැත.ලොකුම විහිළුව චරිත සත්‍ය ප්‍රේම රාජයෙකුට ඇඳ ගැනීම ය. "සාරදී…කන් ඇහෙන් නැද්ද දෙයියනේ.." කේතකී මගේ ඉයර් ෆෝන්...
"අක්කා නැත්තං මං මෙච්චර හයිය ගෑනියෙක් වෙන්නේ නෑ කවදාවත්" එරංගා පැවසුවේ නව නිවසේ තිර රෙදි සකසන අතර ය.තුරුලි සිනා මුවකින් ඇය දෙස බලා හුන්නා ය.ගෙවී ගිය වසරකට අධික කාලයක මොනතරම් සටනක නිරත වන්නට සිදු වූවාදැයි ඇය සිතුවේ උපේක්ෂාවෙනි. "බැලන්ස් එකේ ඉඳගෙන කර්ටන් එකක් දාන එක ලොකු හයිය වැඩක් නෙවෙයි නෝන.පරිස්සමින් බහිනව...