විහඟ පියාපත්

මාතලේට එන මඟ දිගටම කිරිල්ලියක සේ කියවමින් උන් ශයිනි අකලංක ගේ නිවස සමීප බව ගූගල් මැප් එකේ පෙන්වද්දීම නොසන්සුන් වූවාය එහෙත් ඒ බවක් නොවැටහුනා සේ අකලංක මෝටර් රිය ධාවනය කලේය.  " මට බයයි .... " ශයිනි අවසානයේ පවසද්දී අකලංක ඇය දෙස බැලුවේ දෑස් නළලට ගනිමිනි. ඇය කියන්නේ යකෙකුටවත් බය නොවන වගය....
අවන්හලේ ශයිනිගේ කැබිනය තුළ වූ තම සේයාරුව දෙස අකලංක සෑහෙන්නම වෙලා බලා උන්නේය.  " ඔයා තවම හිතනවද මාව ගැලපෙනවා කියලා ..." "ඒක ඔයා දන්නවා  අකලංක ...." ශයිනිද නැමුණේ නැත. තමා නොගියා නම් ඔහු මෙවරද යන්නේය. මඟ හරින්නේය. එහෙව් ඔහුම මෙලෙස විමසීම;  "ඔයාට කැමැත්තෙන් ඉන්නවා ජේ ඇන්ඩ් ජේ එකේ එම් ඩී ... ඔයා ඒක...
එක්වරම කිසිවෙකු  තම අත්ලේ පැටලෙනු දැනුනාට පසු අකලංක  යන්තමට ආපසු හැරුණේය. අඩි කිහිපයක් පිටුපසින් සිටින්නේ කවුරුන්දැයි දැක ගත් ඔහු විදුලියක් වැදුණාක් මෙන්   වෙවුලා ගොස් ගල් ගැසුණේය.  එතෙක් වෙලා නිසොල්මනේ වූ පරිසරයම දෙදරා ගිය වගක් අකලංක ට දැනුණි "මල්ලී., මගේ යාලුවෙක්.. මට විනාඩි කිහිපයක් දෙන්න..." සිහි එළවා ගත් වහාම , අකලංක පිරිසේ උන්...
අකලංක දිසානායක ගේ සම්මානලාභී සිතුවම් පටය ඕස්ට්‍රේලියාවේ සිනමාහල් දෙකක තිර ගත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සැකසී තිබුණි. විදෙස් ගත වීමක උවමනාවක් හෝ තිබුනේ නැතිවුණත්, අකලංක ඕස්ට්‍රේලියා ගමනට සූදානම් වූයේය. එහෙත් ඒ ගමන තමන්ට නොවැදගත් බව පෙන්වන්නට සෑහෙන්නම උත්සාහ කලේය. "උඹ මගේ ඉස්සරහ රඟ පාන්න ඕනි නෑ බං රෙද්ද... උඹ ඕස්ට්‍රේලියා...
චිත්‍රපටයේ සංස්කරණ කටයුතු සඳහා මාස කිහිපයක් ගත විය. ඒ අතරේ අකලංක ප්‍රචාරණ කටයුතු ආරම්භ කලේය. ප්‍රබාත් එහි ප්‍රධාන කොටස් සඳහා දායකට්ජ්වය දෙමින් උන්නේය.  පුවත්පතෙහි කටයුතු වලින් සම්පූර්ණයෙන් ඉවත්ව නොඋන් නිසා අකලංක අමයුරුගේ වේශයෙන් ඔහුට කියාගන්නට අවැසි වූ බොහෝ කාරණා චිත්‍රපටය සමඟද මුහු කර ලිව්වේය. සමාජ මාධ්‍ය පිටුවල පලවූ එවන් ඇතැම්...
අකලංක මාස පහක් ම රංගන කටයුතු වලින් ඉවත් වී උන්නේය. ශයිනිගේ හැර යෑමට පසු ඔහු අලුත් ටෙලි නාට්‍ය එකකටවත් සම්බන්ධ වූයේ නැත.  ශයිනි ඕස්ට්‍රේලියාවට  ගොස් බව දැනගෙන මාසයකට පසු අකලංක මාතලේ යන්නට තීරණය කලේය.  ඔහු ප්‍රබාත් ට පැවසූයේ අලුත් පිටපතක අවසාන  අදියරේ වැඩ කටයුතු වෙනුවෙන් වෙහෙසෙන්නට අවශ්‍ය නිසා , කොළඹින්...
ශයිනි  ඕස්ට්‍රේලියාවට පියෑඹුවාය. හෝටලයේ පාලනය ශයිනිගේ ඥාති සහෝදරයෙකු වෙත පවරා තිබුණි. තිළිණි සතු බලතල කිසිවක් අඩු නොකර, ඇයට වඩා පහසුකම් සැලසෙන ලෙසින් සියල්ල සකසා තිබුණි.  ඇඟලුම් කර්මාන්තශාලාව ශයිනිගේ තාත්තා අතින්ම පාලනය වන සේ සකස් කර තිබුණි. ශයිනි ඕස්ට්‍රේලියාවේ සිටින නැන්දණියගේ නිවෙසට ළඟා වූයේ හදවතින් හරි අඩකුත් අරික්කාලක් ලංකාවේ අතැරය.  එහෙත්, ඉතිරි...
අකලංක පැහැදිලි කරන්නට උත්සාහ කල කිසිවක් ශයිනි අසා උන්නේ නැත. ඇය ඒ වෙනුවට මේසයට පසෙකින් වූ මේසයේ වූ ෆයිල් හෝල්ඩර් කිහිපයක් විසි කර දැම්මාය. ඉන් පසුව අසුනට වැටි හිස දෙපා අතරේ සඟවාගන්නට උත්සාහ කලාය. අකලංක ඇය අසලට පැමිණියේ කිනම් හෝ මන්ත්‍රයක් ජප කර ඇය සන්සුන් කරගනිමියි සිතමිනි. ඇය මෙතරමින් හෝ...
ශයිනි අකලංකගේ ලැප්ටොප් පරිඝනකය  මේසයේ පසෙකට කලේය. අමයුරු ට තමා මෙහි පැමිණෙන බව කීවේ නැත. උදෑසන  නිවසෙහි  වූයේ කලබලයක් ය.  එහෙත් පැය භාගයකට පෙර අමයුරු තමා කොහිදැයි විමසා ඇති වග ශයිනි දුටුවේ එවෙලෙහිය. "මම හොටෙල් එකට ආවා..." පණිවිඩය යැවූ මොහොත හා සමපාතව අකලංකගේ ලැප්ටොප් පරිඝනකයෙන් හඬක් නැඟුණි. ශයිනි එය එතරම් ගණනකට නොඟෙන...
බලා හිඳීමෙන් පසුව අමයුරු අමතා කෙටි පණිවිඩයක් තියන්නට ශයිනි තීරණය කලාය. ඔහු තවම රුවක් ලෙසින් නන්නාදුනන අයෙක් බව සැබෑය. එහෙත් ඇය ශයිනිගේ මනස තුළ ඉතාම හුරු පුරුදු අයෙකු වී හමාරය. ඉතින් ඔහු මඟ හැර ගන්නට නොහැක. " මගේ ජීවිතේ අඩුවක් තියෙනවා …" ඇය එලෙස යැවූ මැසෙන්ජර් පණිවිඩය තත්පරයක පමාවෙන් අමයුරු විසින්...