Facebook
Home
Cooking
Sri Lankan Food
Indian Food
Chinese Food
Western Food
Diet Recipes
Health
Wellbeing
Beauty
Fashion
Office Wear
Lifestyle
Relationship
Career
Entertainment
Films
Housekeeping
Stories
Novels
Mini Stories
Parenting
Child Development
Pregnancy
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
SmartLady
Home
Cooking
Sri Lankan Food
Indian Food
Chinese Food
Western Food
Diet Recipes
Health
Wellbeing
Beauty
Fashion
Office Wear
Lifestyle
Relationship
Career
Entertainment
Films
Housekeeping
Stories
Novels
Mini Stories
Parenting
Child Development
Pregnancy
Tag: පෙමාතුර
පෙමාතුර
පෙමාතුර -39
ගංගා ෂයිනි ගමගේ
-
මැයි 18, 2022
0
සුදු පාට සිවිලිමත් වේගයෙන් කැරකෙන සිවිලින් ෆෑන් එකත් පමණක් මගේ දර්ශන පථයට හසු වී තිබිණ. වායු සමීකරණය ක්‍රියාත්මක කොට විදුලි පංකාව ද කැරකෙන්නට හැර...
Read more
පෙමාතුර
පෙමාතුර – 38
ගංගා ෂයිනි ගමගේ
-
මැයි 17, 2022
0
ආදරණීය කිසා, මම මුල ඉඳන් අගටත් ආයෙ අග ඉඳන් මුලටත් හැම දේම මතක් කරනවා. මතකය වැරදි නැත්නම් මගෙන් වරදක් වෙන්න විදිහක් නෑ. ඔයා වෙනුවෙන් ඕන...
Read more
පෙමාතුර
පෙමාතුර -37
ගංගා ෂයිනි ගමගේ
-
මැයි 16, 2022
0
මගේ බෝඩින් පාස් එකෙහි සඳහන් ව තිබූ අංකය සහිත අසුන කවුළුවක් අයිනේ එකක් වීම දෙවියන් ගේ කරුණාව මත සිදු වූ දෙයකි. හෑන්ඩ් ලැගේජය අසුනට...
Read more
පෙමාතුර
පෙමාතුර -36
ගංගා ෂයිනි ගමගේ
-
මැයි 15, 2022
0
කොයි තරම් වෙලාවක් මා විසල් ව තදින් වැළඳ ගෙන සිටියා දැයි මම නො දනිමි. හරියට ඒ කල්ප කාලයක් තිස්සේ මගේ යටි හිත පතමින් සිටි...
Read more
පෙමාතුර
පෙමාතුර -35
ගංගා ෂයිනි ගමගේ
-
මැයි 14, 2022
0
මගේ ඉකිළුම සන්සුන් වන තෙක් අම්මා මහිස පිරිමදිමින් වෙලාව ගත්තා ය. එය වූ කලී වියෝගය ගැන සුවාසු දහසක් හැඟුමන් එකිනෙක ගැටී හද බිත් බිඳෙමින්...
Read more
පෙමාතුර
පෙමාතුර -34
ගංගා ෂයිනි ගමගේ
-
මැයි 13, 2022
0
නදීරා විසින් අපේ ගෙදරට විසල් ව කැඳවන ලදී. සත්තකට ඒ වෙලාවේ මා හිටියේ ගිනි උඳුනක් ඇතුළේ යයි කිව හැක. විසල් ගේ ඇස් වල ප්‍රශ්නාර්ථයක්...
Read more
පෙමාතුර
පෙමාතුර -33
ගංගා ෂයිනි ගමගේ
-
මැයි 12, 2022
0
මගේ දොරකඩ ඉෂිනි සිටියේ බීර කෑන් දෙක තුනක් තුරුලු කර ගෙන ය. ඒ දුටු මගේ ඇස් විසල් විය. සාමාන්‍යයෙන් අපේ ශීතකරණයේ බීර හිඟ වන්නේ...
Read more
පෙමාතුර
පෙමාතුර -32
ගංගා ෂයිනි ගමගේ
-
මැයි 11, 2022
0
ජීවිත වල ස්වභාවය වෙනස් වන්නට එක තත්පරයක් ප්‍රමාණවත් ය. සුළු වෙලාවක දී ජන ජීවිතය ද බිහිසුණු ලෙස වෙනස් විය. ගැහැනු ගෙදර ගැහැනුන් රූපවාහිනිය ඉදිරියට...
Read more
පෙමාතුර
පෙමාතුර – 31
ගංගා ෂයිනි ගමගේ
-
මැයි 10, 2022
0
විරංග අප හමුවට ආ නිමේශයේ මගේ හද ගැස්ම වැඩි වූ බව කිව යුතු ය. සිය ජීවිතයට වඩාත් ම සමීප පිරිමින් දෙදෙනෙකුට එක වර මුහුණ...
Read more
පෙමාතුර
පෙමාතුර -30
ගංගා ෂයිනි ගමගේ
-
මැයි 9, 2022
0
ඉෂිනි අපේ ගෙදර නතර වන්නට ආවාට පස්සේ, විසල් හමු වීමේ අවදානම මට හොඳට ම වැටහී තිබිණි. ඇය විසල් වෙනත් තරුණියක පිළිබඳ සිතකින් පසු වෙනවා...
Read more
1
2
3
...
5
Page 2 of 5