Tag: Emotional Stories

මහමාර්ගයේ අනතුරක් සිදු වූ විට අනතුරට ලක්වන අය මෙන්ම උදව් පතා පැමිණෙන අයත් මහත් කැළඹිල්ලට පත්වනවා.නමුත් අපි  ඉතා ප්‍රවේසමෙන් අනතුරකින් කම්පනය වූ අය සමඟ ගනුදෙනු කළ යුතුමයි.අනතුර විශාල එකක් වුවත් නැතත් අනතුරට ලක්වූ ලක් වූ අය අතර කුඩා දරුවන් සිටිනවානම් ඔවුන් සමඟ හැසිරීමේ දී අප බොහෝ ප්‍රවේශම් වන්නට ඕනෑ. මේ...
රියැලිටි තරගවල එක් එක් අදියරවලදී විවිධ මාතෘකා ඔස්සේ ගී ගයන්නට ඉඩ දීම සාමාන්‍ය කාරණාවක්.දරුවන් සම්බන්ධ රියැලිටි තරගවලදී බොහෝ අවස්ථාවල දරුවන්ට මව්ගුණ ගී ගයන්නට ලැබෙනවා.Indian Super Star තරගයේ ද එදා මාතෘකාව වූයෙ මව් ගුණ ගීත. මානි,ඉන්දියන් සුපර් ස්ටාර් වේදිකාවේ කැපී පෙනෙන තරුවක් වුණා.ඔහු එදිනත් සුවිශේෂි ඉදිරිපත් කිරීමකට සූදානම් වී සිටි බව...
ජීවිතය තුළ සිහින සැබෑ කර ගන්නා හැම ගැහැනියක්ම වීරවරියක්. අතිශය අසීරු තැනක සිට ජීවිතයේ හිනි පෙත්තටම යන ගැහැනුන් සැබෑ Smart කාන්තාවන් ලෙස හඳුන්වන්නට පුලුවන්. රූ රැජිනියන්,ගීත කෝකිලාවන්,නිළියන් වැනි තරු අතර ඉන්දීය මාධ්‍ය අලුතෙන් ම කතාබහ කරන කාන්තාව,ආශා කන්දරා නම් වෙනවා.ඇය සුවිශේෂී වන්නේ සාම්ප්‍රදායික ආගම් සහ කුල භේද වලට හසු නොවී...
අප යහපත් ජීවිතයක් ගෙවද්දී අපට සිතනවාටත් වඩා බොහෝ දේ ලැබෙන්නට පුලුවන්.කිසිම ලාභාපේක්ෂාවකින් තොරව තවත් කෙනෙකු වෙනුවෙන් කැප වෙන මිනිසුන්ට යහපත සැලසෙන්නේ සිතනවාටත් වඩා වන්නටත් පුලුවන්. මේ එවැනි පවුලක් ගැන අපූරු කතාවක්.තමන් ගැන පමණක් නොසිතා අනුන් ගැන කැපවූ පවුලක කතාවක්. ඇමරිකාවේ ලාස් වේගාස් හි ජීවත් වෙන ටීෂා සහ කෙවින්ගේ නිවස ආසන්නයේ ඖඩ්‍රි...
"කොහෙ යන්නද මේ ලෑස්තිය?" කල්ප එහෙම අහනකොටත් දර්ශි හිටියේ තෙත කොණ්ඩය පිහදාන ගමන්.හදිසි ගමනක් යන්න වගේ ලෑස්ති වෙන දර්ශි දිහා බලලා එහෙම ඇහුවට යන්නේ කොහෙද කියල කල්ප දන්නවා. "නංගිලාගෙ දිහා.කැවුම් හදන ගෙවල් අස් කරන වැඩ ඇතිනෙ කල්ප.කිරියායි කිරිබත් එකයි නම් හදන්නේ පස්සෙනෙ." දර්ශි එහෙම කියනකොට කල්ප බිරිඳ දිහා බැලුවෙ නොරිස්සුමෙන්.අම්මා මගින් මගටම...
වෙළඳ ප්‍රචාරක ආයතනයක් වූ අපේ කාර්යාලය එදා බොහොම කාර්යබහුල වෙලා තිබුණේ.මව්වරුන්ගේ දිනය අත ලඟටම ඇවිත්.මව්වරුන්ගේ දිනය වෙනුවෙන් අපි බොහෝ දේවල් කරන්න ඕනෑ.ඒ වෙනුවෙන් ස්ලෝගන් එකක් හදන්න,වෙළඳ දැන්වීම් නිර්මාණය කරන්න තව බොහෝ කාරණා කරන්න අපිට සිදු වෙලා තිබුණා. "මීටින් එක දහයට." මම ඒ මොහොතේ හිටියේ කිසිම අදහසක් නැතුව.අලුත් අදහසක් නැතුව මීටින් රූම්...
sad pregnant woman
චාමලී ගෙදර ආවේ හරිම මහන්සියකින්.බස් එකේ හිටගෙන ඇවිල්ලා ඇඟ තලලා දාලා වගේ.තාම බස් එකේ ආසනයක් චාමීනිට ලැබෙන්නේ නෑ.ගිහාන්ගේ අම්මා කියනවා වගේ මැටිනිටි ඇඳුම් අඳින්න හිතෙන්නේ අන්න ඒ වෙලාවට තමයි.ඒ වුණත් තාම බඩත් නොපෙනෙන එකේ ඒ ඇඳුම් අඳින්න හදිස්සි වෙන්නත් චාමිනිට හිතක් නෑ. "මාස තුනක් වෙන්න කලින් ඕවා කාටවත් කියන්න ඕනත්...
හවස් වරුවේ ගේ අතු ගගා හිටපු මේධා , ගේට්ටුවෙන් ඇතුල් වෙන අල්ලපු ගෙදර පාඨලී ව දැක්කේ අහම්බෙන් වගේ. කඩිමුඩියේම කොස්ස බිත්තියට හේත්තු කරපු මේධා, කෑම මේසයට වෙලා ඉස්කෝලේ ගෙදර වැඩ කර කර හිටපු රනුලිව කාමරේට ඇදගෙන ආවා " මම කියනකං එළියට එන්න එපා. සද්ද නොකර ඉන්න " තරවටු ස්වරයකින් එහෙම කියලා...
වඩාත්ම ඛේදනීය සිදුවීම වන්නේ ඔබ මේ ලිපිය කියවන මොහොතේ ද කොතැනක හෝ කාන්තාවක් මේ සුන්නත්කරණය නම් වේදනාකාරී අත්දැකීමට මුහුණ දීමයි. කාන්තාරයේ දිරිය කුසුම – වාරිස් ඩයරි කතාව නෑසූ කෙනෙකු නැති තරම්.ඇය සම්බන්ධයෙන් කතා කරද්දි ලෝ ප්‍රකට නිරූපණ ශිල්පිනියක ලෙස ඇගේ ගමන් මග ගැන කතා කරනවාටත් වඩා කතාබහට ලක්වන එක්...
මේ අවසාන තත්ත්වය කුමක් වේදැයි නොදැන පමා කළ සටහනක්.නමුත් ඔබ මෙය කියවන මොහොතේදී ද වේදනාව කියන්නේ මොනවගේ හැඟීමක්ද කියලා හොඳින්ම ඔබට දැනෙනවා ඇති.ලෝකයම එක්ව තම තමන්ගේ ආගම් අනුව ප්‍රාර්ථනා කළ එක් දෙයක් පසුගිය දින කිහිපයේ තිබුණා.එක් පුංචි ජීවිතයක් වෙනුවෙන් කළ ඒ ප්‍රාර්ථනාව මේ වෙද්දි වේදනාවක් ව අවසන්. රයන්! මොරොක්කෝවේ ජීවත් වූ...