Tag: Film
ලංකාවේ අපි බොහෝ දෙනෙක් කොරියානු ටෙලි නාට්‍ය සහ කොරියන් ෆිල්ම්ස් වල රසිකයන්.ඒ වගේම අපේ කෙල්ලන්ගෙන් "ක්‍රෂ් එක කවුද " ඇහුවම මුලටම ඉන්නේ කොරියන් නලුවන් කීප දෙනෙක්.ඉතින් අපි හිතුවා ඔබ වැඩියෙන්ම ආදරේ කරන කිහිප දෙනෙක්ගේ නොදන්නා විස්තර ඔබට අරන් එන්න.ඒ ඔබේ කොරියානු උන්මාදය නිසාමයි.
Lee Min ho
මේ දවස් වල The legend...
හැම ගැහැණියක්ම වංචාකාරියක් යැයි පටු ලෙස සිතන පිරිමින් වර්ථමානයේ ඉතාම අල්පයි.නමුත් ඉතාම වේදනාකාරී ලෙස කාන්තාවන් නිසා වංචාවට ලක් වූ පිරිමින් දෙදෙනෙකුගේ සහ අසාධාරණ ලෙස ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවූ තම මිතුරිය වෙනුවෙන් ඝාතකයන්ගෙන් පලි ගැනීමට පෙළඹෙන තවත් තරුණියකගේ කතාව රැගත් Silence ( Nishabdham ) චිත්‍රපටය නිකුත් වන්නේ 2020 වර්ශයේ ඔක්තෝබර්...
අම්මා කෙනෙකුට තමන්ගේ දියණිය වෙනුවෙන් මොනතරම් කැපකිරීම් කරන්න පුලුවන්ද? ඒත් කුඩම්මා කෙනෙකුට ? ඔව්.ඇයටත් තමන්ගේ නොවෙන දියණියක් වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුලුවන්. ඒ තමයි සෑබෑ අම්මා කෙනෙකුගේ ආදරේ !
2017 ජූලි මස තිරගත වීම ආරම්භ වන Mom නම් මේ චිත්‍රපටයේ අම්මාගේ චරිතයට පණ පොවන්නේ ශ්‍රී දේවියි. චරිතයට මනා සාධාරණයක් ඉශ්ට...
Film
මෙහෙකාරියකගේ දුවෙක්ට මෙහෙකාරියක් නොවී දිසාපති කෙනෙක් වෙන්න පුලුවන්ද? ඔව්!
නිබන්ධිකා වන්නිනායක - 0
අධ්‍යාපන තරගයට දරුවන් ඇද දමන දෙමාපියන් ඉන්න ලෝකයක ඇය වෙනස් මවක්. ඇය දියණිය තරගයට ඇද දමන්නේ නෑ. ඒත් සිහිනයක් සොයා දෙනවා..ඉරණම පිළි ගැනීම වෙනුවට විශ්වාසයෙන් සටන් කිරීමේ මිහිරියාව දියණියට උගන්වනවා.
වෛද්‍යවරයෙක්ගේ දරුවෙක් වෛද්‍යවරයෙක් වෙන බවත් ඉංජිනේරුවන්ගේ දරුවන් ඉංජිනේරුවන් වන බවත් අපි විශ්වාස කරනවා.එතකොට සුළු රැකියා කරමින් ජීවිතය ගෙවන අයගේ දරුවන්...
විවාහය ගැන හිතමින් ඉන්නකොට හදිසි ගැබ් ගැනීමක් වුණොත් ඔබ මොකද කරන්නේ? විවාහ වීම, ගබ්සාවකට යොමු වීම වගේ විවිධ උත්තර ඔබට ඇති.ඒත් ඒ ගැබ් ගන්නේ ඔබ නෙවෙයි, ඔබේ පෙම්වතාගේ අම්මා නම්??
ඒ පවුල ගැන ඔබ ගන්න තීරණය කොහොම වෙයිද?
මධ්‍යමපාන්තික පවුලක් වූ නකුල්ගේ පවුල බොහොම සාමකාමී පවුලක්. නකුල් සහ ඔහුගේ මල්ලි ඒ...
Film
දූෂණයෙන් පිරුණු උසාවිය තුල අසරණවූ ගැහැණියකට පිහිටට වැඩි දේවතාවි- ( Ponmagal Vandhal )
හර්ෂි සේනාධීර - 0
පරිස්සමට ගැහැණු දරුවන් හදන ගමන් ,ගැහැණියකට ගරු කරන්න පිරිමින්ටත් කියා දිය යුතුයි යනුවෙන් සමාජයට පෙන්වා දෙන චිත්‍රපටයක්!
සියුමැලි මල් වැනි දරුවන් ලිංගික හිංසනයට ලක්වීම , සමාජ බලය සහ මුදල් මත දූශිත ලෙස එවැනි නඩු යට ගැසීම, තමන්ට සාදාරණයක් ඉටු කරතැයි අහිංසක මිනිසුන් බලාපොරොත්තු වෙන උසාවිය තුලින්ම අසාධාරණයට ලක්වූ අහිංසක මිනිසුන්...
Film
තමා දූෂණය කළ අයට එරෙහිව සටන් කර තමා වෙනුවෙන් යුක්තිය ඉටුකරගත් ගැහැණිය “වාසුකී”
හර්ෂි සේනාධීර - 0
කතකලි නර්ථන ශිල්පිනියක් වන වාසුකී රූමත් එක්දරු මවක් වන අතර ඇගේ සැමියා ලුවිස් දික්කසාද නීතිඥයෙක් සහ රූපවාහිනි නාලිකාවක ජනප්‍රිය වැඩසටහන් මෙහෙයවන්නෙක්ද වනවා.වාසුකි සහ ලුවිස් විවාහයෙන් පසුව වෙනම නිවසක ජීවත් වන්නේ විවාහයට ලුවිස්ගේ නිවසින් පලවූ අකමැත්ත නිසාවෙන්මයි.
දිනක් ,මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ, ඉංජිනේරු ශිෂ්‍යයන් වූ අසල්වැසි තරුණයන් දෙදෙනෙක් විසින් වාසුකීව දූශණයට...
"The life full of surprises and miracles" මේ වාක්‍යය ගැන ඔබ මොකද හිතන්නේ?ඔව්, ජීවිතේ හාස්කම් සහ පුදුමයන්ගෙන් පිරිලා තියෙනවා.ඒත් මේ හාස්කම් සහ පුදුම කිරීම් වෙන්නේ අපට ඕනෑ විදියටම නෙවෙයි.අපි ලැබෙනකම් බලා ඉන්න සමහර දේවල් නොලැබී වෙනත් දේවල් ජීවිතය අපට ගෙනත් දෙන්නේ හාස්කමක් හරි පුදුම කිරීමක් හැටියට හරි වෙන්න ඇති.
මේ...
Film
ජීවිතය ගැන වෙනස් කතාවක් සහිත සත්‍ය සිදුවීමක් පදනම් වූ “Miracles from Heaven”
නිබන්ධිකා වන්නිනායක - 0
"ආශ්චර්යයන් පැමිණෙන්නේ දෙව් ලොව සිට ය. කෙතරම් අසීරු මොහොතක වුවත් ඔබ අදහන දෙවියන් හෝ ඔබේ ආගම අතැර දමන්නට එපා."
Miracles from Heavan චිත්‍රපටිය 2016 මාර්තු දහසය වැනිදා නිකුත් වූ චිත්‍රපටියක්.Patricia Riggen විසින් අධ්‍යක්ෂණය කරන එය රචනා කරන්නේ Randy Brown විසින්. Jennifer Garner, Kylie Rogers, Martin Henderson, John Carroll Lynch, Eugenio Derbez,Queen Latifah වැනි නළු...